🎧🎧🎧 Noise cancelling headphones gana kiya denna.

reddit

Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    ඔව් මගුළ, මගෙ ලඟ තියෙනව සෝනි ULT900 එකක්. පොඩි එකාගෙ සද්දෙයි කොකෝමෙලන් දාන ඒවයි ඔක්කොම ඇහෙනව. එතකොට කොහොමත් අමාරුයි ෆෝකස් කරන්න මට නම් හීනියට එලියෙන් ඇහෙන එක. ඔලුව වැඩ කරන්නෙ ඒකෙ සද්දෙ අහන්න. දැන් මම දාන්නෙ නෑ වැඩ කරද්දි, කම්මලේ බල්ල වගේ වෙලා. අපේ පොඩි එකීගෙත් වොලියුම් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්
    oke noise cancellation weda karanne kohomada bn ? normal ear cup eken close welada ? neththam electrical function wena scene ekakinda ?

    mage eke unplug karala tiyenne noise ahenawa adui, eth mokuth play noraka plug karapu gaman seal wela yanawa, ara flight take off karaddi wenawa wage seen ekak
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    අර PTE exam එකේ දෙන එක හොයලා බලහං. එක අඩුවට ගන්න ඇති. උන් කියන්නේ ඒක හොඳ එකක් කියලානේ. ඔය net එකේ ගහපුවම එනවා මොකක්ද කියලා
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Ow habai.. Uba ganna hithan inne earbud ekak da? Headphone ekak da?

    Headphone eka nam kana hodata seal wenawa.. Ethakota hodata noise reduction wenawa..

    Earbud eka ithin dawasama daan inna lesi
    mama hithan hitiye headphone ekak. earbud wadi kal use karanna baha neda.

    balamuko mama me thread eke dala thiyena tike reviews balana gaman inne.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,052
    1,926
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔව් මගුළ, මගෙ ලඟ තියෙනව සෝනි ULT900 එකක්. පොඩි එකාගෙ සද්දෙයි කොකෝමෙලන් දාන ඒවයි ඔක්කොම ඇහෙනව. එතකොට කොහොමත් අමාරුයි ෆෝකස් කරන්න මට නම් හීනියට එලියෙන් ඇහෙන එක. ඔලුව වැඩ කරන්නෙ ඒකෙ සද්දෙ අහන්න. දැන් මම දාන්නෙ නෑ වැඩ කරද්දි, කම්මලේ බල්ල වගේ වෙලා. අපේ පොඩි එකීගෙත් වොලියුම් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්
    ULT900 kohomath NC performance balagena aran wadak na. oka bass focused headphone ekak ne. anika sony top of the line newei ULT eka. oka nikan mid eange wage seen ekak. XM5 eka man hithanne okata wada hondai.

    mageth ULT ekak thiyenne. ita kalin XB950N1 ekak use kare. mama balanne sound quality. e paththen nam mata oniwatath wada hondai
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ape gedara podi babek innawa
    මෙයා ගැන හැමවෙලාවෙම පේන තැනක ඉඳන් බලන්න කවුරුහරි ඉන්නවාද?
    මොකද ඔහොම headphone එකක් දාගෙන සිංදු අහද්දි ගෙදර කෙනෙක්ට හදිස්සි කරදරයක් වුණත් අපිට ඒක නොදැනෙන්න ඉඩ වැඩියි. මං normal in ear headset එකක් දාගෙන සිංදු අහපු වෙලාවක ගෙදර කෙනෙක් එළියෙ වැටිලා මං දන්නෙවත් නෑ පස්සෙ කියනකන්.
    ANC දාගෙන සිංදු අහන්නෙ නැත්නම් අවුලක් නෑ

    reviews වල හැටියට නම් Bose, Sony තමයි හොඳ.
    ටිකක් ගණන් අඩුවට නම් Anker Souncore Q35 වගේ හොඳවෙයි.
    ඊටත් අඩුවට දැන් තියෙනවා සමහර headphones, ඒත් ඒවා හොඳයිද බලන්න අර උඩ කිව්ව ඒවා එකක් දාලා compare කරන්න වෙනවා

    සමහරවිට නිකන්ම in ear headset එකකුත් ඇතිවෙයි, තව ඒ වගේම headset නොවන earbuds තියෙනවා දැක්කා පිටින් ඇහෙන සද්ද අඩු කරන්න. ඕවා දාද්දි ear infections එන්න ඉඩ තියෙනවා සමහරුන්ට, ඒ හින්දා පිරිසිදුව පාවිච්චි කරන්න ඕනි
     
    • Love
    Reactions: RottenCOLT

    ow eyage ammai thaththai innawa. :)

    soundcore q35 eka price eke hatiyata godak hodai kiyala thibba. mamath eka thamai hithan inne. try karalama ganna puluwan unoth hodai.

    ok. thank you.
     
    • Like
    Reactions: kinkon and xVOLDYx

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,619
    1,889
    113
    noise cancelling headphones thiyena kawuda inne. mata podi prashna wagayak thiyenwa puluwannam reply karanna. thanks.

    mama work from home job karanne. ape gedara podi babek innawa. thawa machine wala saddai para ayne hinda wahana wala saddei ekka amarui mata wada karanna. eka nisa noise cancelling headphone ekak ganna kaleka idala hithan innawa. eth loku ganak hinda adi madi kara kara inne mata prashna kipayakuth thiyenwa oya gana.

    1. oka dagaththahama gedara ayage katahadawal, machine wala, wahana wala sound eka sampurnayenma wage ahenne nadda. focus karanna lesida?
    2. tika welawak dagena innakota oluwata amaru nadda kisima saddeyak ahenne nathiwa innakotath amaruine?
    3. mokadda oyage thiyena headphone model eka.
    4. thawa kenekta ganna recommend karanne mokadda.
    noise cancelation nam na eeth mike eken calls vala inna anik ayata nam gedara tiyena anik sadda ahenne naa

    Jabra Evolve 65​

    Jabra-Evolve-65-SE-Stereo-UC-Link-360-Headset.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    *legend*

    Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    1. voices nam 100% silenced wenne na..eath flights, machine noise wage ewanam almost cancel karala danna pulwn (depends on the quality of the headphone)...my advice is use it with focusing music :yes:

    2. wenawa...requiremnt eka anuwa NC on karanam hari... Aware mode eka anith welwata use karanna

    3. Bose QC ultra

    4. Bose QC series and Sony top line models :yes::yes:
    Mey kiyala tiyena dewal hari. Mama danna widiyata ANC (Active Noise Cancelling) hoyagena tiyenne Bose. But, dan Sony and Bose world leading wenawa. Ayala degollange dan competition ekak wage yanne. Mama danata Bose QC25 and QC35 ii use karanawa. Sony XM4 ekak mama try karala baluwa dawasak eketh ANC hodatama tiyenawa. Sony wala oya inna envirment eka anuwa Mode change karanna puluwan. Bose wala Noise level change karanna puluwan (High, Medium and Low). Bluetooth codec walin Sony updated. LDAC support karanawa. Bose nam AAC walama tamai hama dama. High Resolution ahanawa nam Sony wage try karanna. Voice and Vehicle horn sound 100% nathi karanne na mama danna widiyata safety issues nisa. habai oya okkoma decide wenne oyage budget ekath ekka.
     
    • Like
    Reactions: RottenCOLT

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    noise cancelling headphones thiyena kawuda inne. mata podi prashna wagayak thiyenwa puluwannam reply karanna. thanks.

    mama work from home job karanne. ape gedara podi babek innawa. thawa machine wala saddai para ayne hinda wahana wala saddei ekka amarui mata wada karanna. eka nisa noise cancelling headphone ekak ganna kaleka idala hithan innawa. eth loku ganak hinda adi madi kara kara inne mata prashna kipayakuth thiyenwa oya gana.

    1. oka dagaththahama gedara ayage katahadawal, machine wala, wahana wala sound eka sampurnayenma wage ahenne nadda. focus karanna lesida?
    2. tika welawak dagena innakota oluwata amaru nadda kisima saddeyak ahenne nathiwa innakotath amaruine?
    3. mokadda oyage thiyena headphone model eka.
    4. thawa kenekta ganna recommend karanne mokadda.
    1. ෆුල් noise cancel වෙන්නේ නෑ. 50dB වලට වඩා වැඩි සද්ද වගේ ඇහෙනවා.
    2. Ambient mode තියෙන එකක් ගන්න. අමාරුයි වගේ උනාම ambient mode එකට මාරු කරන්න. කොහොමත් noice canceling on කරළ, music මොකුත් play වෙන්නේ නැත්නම් දාගෙන ඉන්න අමාරුයි.
    3. CMF Buds Pro 2
    4. ෆුල් ඩේ use වෙනවනම් over ear වගේ එකක් ගන්න. ටෙස්ට් කරළ ගන්න පුළුවන් තැනකින් ගන්න. මගේ යාලුවෙක් sony එකක් ගෙනාවා, එකේ ambient mode වැඩ නෑ.
     
    • Like
    Reactions: RottenCOLT

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE

    Noise cancelling සැරටම ඕනේ නම් ඉතින් Bose, Sennheiser, Sony වගේ එකකට යන්න. බජට් වගේ යනවා නම් CMF එක රෙකමන්ඩඩ්.

    • Like
    Reactions: RottenCOLT