TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

marindi

Well-known member
  • Jun 14, 2023
    1,119
    1,395
    113
    dadara ponzi scam wala salli dapu ungeth anthima kathawa thama
    "api dapu gana gatta" :lol:
    ------------------------------------------------------
    meya ek account hadala thiyenneth scam eka patan gatta dawas wala. scam eka me weddi hodama hariye.. itihn scam ekath ekka hadapu fake penawane.. :rofl:
    මේකේ ඉන්න උන් එක්ක රියල් එකෙන් එන්න පුළුවන් යැ බලන් යනකොට උබත් ෆේක් නෙහැ. 🤭 . ස්කෑම් පිරිච්ච් රටක ඉතින් මොකෙක් වත් විශ්වාස කරන්න අමාරුයි තමා. මත ඔය Free site එක ගත්තේ නැ මොකද වෙන්නේ කියල බලාගෙන ඉදල අන්තිම මොහොතේ paid 1ක් ගත්තේ.

    තාම zoom session yanwada
    yes . poddak aduyi.
    ------ Post added on Jul 11, 2024 at 4:25 PM
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    eklaksha pandahai.
    14 nemeda. mata kiuwe 14 kiyalane.
    මේකේ ඉන්න උන් එක්ක රියල් එකෙන් එන්න පුළුවන් යැ බලන් යනකොට උබත් ෆේක් නෙහැ. 🤭 . ස්කෑම් පිරිච්ච් රටක ඉතින් මොකෙක් වත් විශ්වාස කරන්න අමාරුයි තමා. මත ඔය Free site එක ගත්තේ නැ මොකද වෙන්නේ කියල බලාගෙන ඉදල අන්තිම මොහොතේ paid 1ක් ගත්තේ.


    yes . poddak aduyi.
    ------ Post added on Jul 11, 2024 at 4:25 PM
    Zoom? zoom eketh karnawada bn.Telegram nemeda. mama Free eke nam innawa. eka dan update nane ithin.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,915
    6,297
    113
    kandy
    TARO wage aya thamange income disclose karanne kohomada danne na

    ( local ayagen salli aran online through )

    Scammer kenek widihata nathuwa hari widihata ehema earn karana aya innawane
     
    • Like
    Reactions: negombokollo

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,643
    4,874
    113
    dan tikakata kalin mata email ekak ewala thibba. December 31st refund karanawa kiyala. kalin staff eke aya kiwwa ewa valid na lu. man me kalpana kare complain ekak danawa da nadda kiyala
    දෙසැම්බර් 31 වෙනකම් පුකදෙනවද බං. හෙනම කෝටිපතියනෙ ඔය කැ@ය. ඌ ඔය සල්ලි බැංකුවේ දාගෙන ඉඳල උඹට දුන්නත් ඌට පොලිය හරි තියෙනව. අනික එතකොට ඕකට මහන්සිවෙන්න බෑ අතෑරලා දාන්න ඕන කියල උඹට උනත් හිතෙයි

    මට හොඳටම මතකයි ඕක කීව හරියන්නැත්නම් එවෙලෙම සල්ලි දෙනව කියල. උඹේ 10 නෙවේ මචං වංචාකාරයෙක්ව අල්ලගන්න පරමාර්තෙන් හරි උඹට පුළුවන්නම් විතරක් කම්ප්ලේන් එකක් දාල උකෝල ගනින්.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,032
    26,469
    113
    Kandy
    tarogen life ekata ganna godak jati tiyenawa life eka hoda pattata change kara ganna ehema.mulinma hitiya whatsapp group eka nokiyama abadandoned karala damma. mama nam dan neth nah paid group ekak tiye kiyala samahara wita hoda aya witarak hand pick karala ganna ati
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,153
    3,545
    113
    Kandy
    Me thread eke writing style eka TARO ge wage da?
    If so, I know who this guy is

    https://elakiri.com/threads/viral-news-site-with-adsense-guide-සිංහල.1790375/
    ගොඩ කාලෙකට පස්සේ ආයේ එලකිරි එකට එන්න ඉඩ ලැබුනා. හරියටම කියනවනම් 2017න් පස්සේ. සතුටුයි ලොකු වෙනසක් වෙලා තියෙනවා platform එක අතින්. මිනිස්සුන්ගේ වෙනස් වීමත් ඒ ඒක්කම හොඳ පැත්තට ගිහින්ද කියන එක නම් දන්නේ නෑ.. අපි ඒක හදමු ඉස්සරහට.



    මේ හැම දෙයක්ගැනම කතා කරමු. Beginner level එකක ඉදන් advanced level වලට යනකල්ම. ලංකාවේ adsense ඇතුලව අනිත් CPM ad networks වලින් ලොකු ලොකු අයියලා සයිට් වලට දාන වැඩ ටික ඔක්කොම දන්න සිංහලෙන්ම එලියට දානව මගේ knowledge එකත් එක්ක twist කරල ඉස්සරහට.

    CPA marketing industry එකේ සද්ද නැතුව වැඩ කරගෙන යන අය ඉන්නව ඕනේ තරම්. පහුගිය කාලේ එහෙම අය මට මුන ගැහුනා.. ඒ දේවලුත් අලුත්ම 2020 trend එකට කෙරෙන විදි ගැන අපි කතා කරමු.

    Fiverr කොහොමද business model එකක් විදියට run කරන්නේ, knowledge එක තිබුනත් නැතත් fiverr කරන්නෙ කොහොමද, ඒකේ තියෙන tricks, tips share කරන්න බලාපොරොත්තු වෙනව ඉස්සරහට..

    තව අලුත් online marketing methods ගැන, trends ගැන අපි කතා කරමු ඉස්සරහට. මොනදේ වුනත් ඊලග මාස 6 ඇතුලත උබලට උබලගෙම දෙයක් ශක්තිමත්ව ගොඩ නගන්න ඕන කරන knowledge එක දන්න සිංහලෙන්ම share කරනව.

    ඒ දේ කරන්නෙ තාමත් අර දෙන පුරුද්ද තියෙනව. ඒක ඉත්තෑවා තාම අයින් කරන්න බැරි වුනා. ඒක අයින් කරන්නත් බැරි වෙයි. ඒත් හදවතින්ම සතුටු වෙනව දෙයක් ඉගෙන ගෙන, උත්සාහයෙන් කැපවීමෙන් කෙනෙක් ඉස්සරහට එනව දකිනකොට. පට්ටම සතුටක් මම විදිනවා ඒකෙන්..




    ...................................................

    කියන්න දේවල් ගොඩාක් තියෙනවා, ඔක්කෝම දේවල් නැතත් මට මොකද වුනේ කියන දේ දැනගන්න අවශ්‍ය වුන අයට, සහ මම ගැන ගොඩක් හොයපු අයට විස්තර කරල දෙන්නම්. පරන profile එකේ ඊමේල් එකවත් මට මතක නෑ අඩුම තරමේ, මොකද මට ඒ හැමදෙයක්ම වගේ ඉවත් කරන්න සිද්ධ වුනා, කොටින්ම පාවිච්චි කරපු ලැප් එකම මට අයින් කරන්න සිද්ධ වුනා මට අත් විදින්න වුන සිදුවීම නිසාම. ඇඩ්මින්ට පුලුවන් වුනොත් මට පරණ email ඒක හොයල දෙන්න. මොකද යම් දේකට මම මේකේ ID verify කලා එලකිරි එකේ, මගෙන් උදවු ඉල්ලපු කෙනෙක්ට උදවු කරන්න ඕන වුන නිසාම. නමුත් පරන tharuroxforjustice profile එක ආයේ active කරන්න බලාපොරොත්තුවක් නෑ, මොකද දැන් හිතන පතන විදිය පවා සෑහෙන වෙනස් කරන් ඉන්න නිසාම ආයේ පරන දේවල් අදින්න මම කැමති නෑ ඇත්තටම..

    මගෙන් උදවු ගනිපු මන් හිතන්නේ 150කටත් වඩා පිරිසක් හිටියා, මට සමාවෙන්න ඕන ඒ අය අදටත් මේකේ ඉන්නවනම් අතරමග දාලා යන්න වුනාට. මොකද මට වුන දේට ඒ දවස්වල මම සෑහෙන්න බය වුනා, ඒ නිසාම මට ඒක ලොකු පීඩනයක් බවට පත් වෙන නිසා මම හැමදේකින්ම අයින් වෙලා ටික කාලෙකට සැඟවිලා ඉන්නව වගේ ජීවිතේකට යන්න සිද්ධ වුනා. ගොඩාක් දෙනා ඇත්තම හේතුව දැනගෙන හිටියේ නෑ, අද මම ඇත්තම හේතුව කියනව. මොකද තවත් කෙනෙක්ට ඒක නොවෙන්න ඕන නිසාම..

    2017 අවුරුද්දේ මගේ තිබුනා software, online tools, premium courses reselling කරන sites කීපයක්. ඒවා run වුනේ premium membership එකක් එක්ක. හොද income එකක් මට ඒ සයිට් කීපයෙන් ආවා ඒ කාලේදි. ඇත්තටම ඒකේ process එක වුනේ ලෝකේ online marketing field එකට අදාලව හොද tool එකක්, course එකක් release වුනාම, මම personally කලේ අදාල tool, course owner ව contact කරගෙන genuine විදියට white label license එකක් අරගන්න එක ඒ tool එක, course එක reselling කරන්න. Membership site ඇතුලේ. ගොඩක් වෙලාවට ඇත්තටම අවසර ලැබෙන්නේ නෑ. විශේෂයෙන්ම UK වගේ රටවල් වල අයගෙන් නම් ලැබුනෙම නැති තරම්. ඇත්තටම ඒ method එක පට්ට, ඒ කාලේ මාරම profit එකක් මට හොයන්න පුලුවන් වුනා ඒ business model එකෙන්. ඒත් අවාසනාවකට ඒ කාලේ ඒකෙ අවදානම මම දැක්කේ නෑ. මොකද මම ඇත්තටම සමහර tools resell කලා කිසිම විදියකින් developer ගේ අවසරයක් නැතුවම. ඇත්තටම ඒ කාලේ ඒ method එකේ අවදානම එච්චර හිතුවෙ නෑ. පරිස්සමින් ඒ දේ කරන්න ඕනේ කියල ලොකු අවදානමක් දැනුනේ නෑ. ඒකයි වුනේ. අවසානේ මම ඒ විදියට අවසර නොගෙන group sell කරපු ඒ කාලේ ගොඩාක් ප්‍රසිද්ධ online marketing tool එකකට, මට විරුද්ධව අන්තර්ජාතික නීතිය යටතේ නඩු දානවා කියන එක තමයි ඔවුන් දිගින් දිගටම සඳහන් කලේ. නීතිවිරෝධීව ඒ ආයතනයේ පෞද්ගලික දේපලක් අවභාවිත කලා කියන චෝදනාව යටතේ. හිතාගන්නවත් බැරි විදියේ ලොකු වන්දියක් ඒකට ගෙවන්න කියන එක තමයි එයාලගේ ප්‍රකාශ වල සඳහන් වෙලා තිබුනේ. ඒ දවස්වල සල්ලි තිබුනත් එච්චර ලොකු වන්දියක් ගෙවන්න නම් පුලුවන් කමක් තිබුනෙ නෑ. මගේ ජීවිතේ ඒ වගේ සිදුවීමකට මම මූන දීලා තිබුනේ නැහැ. ඒ නිසාම සෑහෙන ලොකු කම්පනයකට පත් වුනා ඒ දවස් වල. කොච්චර බය වුනාද කියනවනම් කරපු හැම සයිට් එකක්ම සම්පූර්ණයෙන්ම delete කරල දැම්මා එකම එක backup එකක්වත් තියාගත්තෙ නෑ, මොකද ඒ ප්‍රශ්නේ කොහෙන් කෙලවර වෙයිද කියන එක මම දැනගෙන හිටියේ නෑ. මට අදාල රටෙන් numbers කීපයකින්ම calls එන්න ගත්තා. කොහොමද එහෙම වුනේ කියල හොයල බලනකොට තමයි domain service එක හරහා තමයි හැම තොරතුරක්ම ඔවුන් අරගෙන තිබුනේ කියන එක දැනගත්තා මම. මගෙත් කරුමෙට මම ඇත්තටම ලිපින, mobile numbers දාලා තිබුනේ ඒ ඩොමෛන් සර්විස් එකට. කොච්චර whois protection දාලා තිබුනත් legal issue එකකදි ඔවුන් අපේ තොරතුරු දෙනව අදාල පුද්ගලයන්ට. කිසිම අදහසක් ඔලුවට ආවෙත් නෑ, අහන්න කෙනෙක් හිටියෙත් නෑ. ඔලුව සම්පූර්න අවුල් වුන කාලයක් ඒක.. ලොකු බයක් විතරයි තිබුනේ. host පිටින්, email accounts පිටින්ම permanently delete කරල දැම්මා, මොකද මගෙ හිත කිවුවෙම අන්තර්ජාතික නීති හරි තදයි, අල්ලන් යන්න ගෙදරටම පොලිසිය ඒවි කියල. ඒ මානසික පීඩනෙත් එක්ක එහෙම දේවල් තමයි හිතුනෙ ඒ කාලේ ඇත්තටම. ඇත්තටම මේ විදියට හිතුන කියන්නේ මාරම අවුලකට වැටුන හිතන විදිය. කර කර හිටපු සියලුම දේවල් ඉවත් කරල, ලැප් එකත් ඉවත් කලා බයටම mobile එකත් එක්කම. ඊට පස්සෙ කොළඹ ගියා IT company එකක ජොබ් එකකට. ඔහොම තමයි ජීවිතේ ගෙවුනේ අවුරුදු එක හමාරක් විතර යනකල්ම. මට හිතාගන්න බැරි වුනා මම මොකද්ද කරන්න ඕන කියන එක. එතනින් පස්සේ උඩට ආව විදිය පස්සෙ කාලෙක කියන්නම්..

    මම එලකිරි ඉද්දී මගේ දේවල් පවා දීලා උදවු කලා ගොඩක් අයට ඒ කාලේ, ඒ ශක්තිය හැමදාමත් හිතේ තිබුනා.. නමුත් එලකිරි එක එපා වෙන්න තව එක හේතුවක් තිබුනා. එලකිරි එකෙන් අදුනගත්තු ගොඩාක්ම දුප්පත් පවුල් වල මල්ලිල දෙන්නෙක් මාව personally මුන ගැහිලා ඔවුන්ගේ දුක කිවුවා. ඇත්තටම මගේ හිත උනුවෙනව වැඩියි ඒ කාලේදි. ඉතින් මම personally උදවු කලා එයාලගෙ ජීවිත ගොඩ දාන්න, ඒත්... මට වැරදුන තැනක් තමයි එතන. ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ට හොඳට web developing පුලුවන්. අනිත් කෙනාටත් සාමාන්‍යයෙන් පුලුවන් කම තිබුනා. මට ඒ දෙන්න වෙනුවෙන් කරන්න පුලුවන් වුන දේ තමයි web development service එකකට ත්‍රෙඩ් එකක් දාලා ඒ දෙන්නට orders අරන් දෙන්න. එලකිරි එකේ මගෙ තිබුන reputation එක පාවිච්චි කරලා මම කලේ ඒ දෙන්නට උදවු කරපු එක ඒ වගේ දෙයක් හදල දීලා. මම ඒ කාලේ ඒ මිනිස්සුන්ව කොච්චර විශ්වාස කරනවද කියනවනම් මම මගේ login එක දුන්නා orders ආවොත් ඒව බලල අරගන්න කියන එක. කවුරුවත් කරන්නෙ නැති දෙයක් ඒක. මම පාවිච්චි කරන්නේ නැති මගෙ mobile number එකක් දුන්නා මේකෙන් වැඩ ටික කරගන්න කියන එකත්. මොකද එක්කෙනෙක් අපේම ගම් පලාතේ නිසාම. කෝල්ස් ආවොත් ඒව කතා කරල business එක දෙන්නත් ඒක්ක එකතු වෙලා හොදට හදල ගන්න කියලා. ඇත්තටම මම ඒ දෙන්නව විශ්වාස කලා මගෙම සහෝදරයෝ වගේ ඉදපු නිසා. නමුත් මම ඒ දෙන්නට profit share කරන්න කිවුවෙත් අවුරුද්දකට පස්සේ මට 20%ක් විතරක් එන විදියට ඒ service එක එතකල් සම්පූර්ණ profit එක ඒ දෙන්නට විතරක් ලැබෙන විදියටත්. ඇත්තටම orders 7ක් ඇවිත් තිබුන පලවෙනි දවස වෙද්දිම. ඒකෙන් order 5ක් ඔවුන් හරියටම කරල තිබුන. නමුත් order දෙකක් ඔවුන් හරියට වෙලාවට complete කරල adsense අරන් දීලා තිබුනෙ නෑ. මේ දේවල් මම දැනගත්තේ පස්සේ. මොකද මේ කාලෙදිමයි මට කලින් කියපු කරදරේට මූණ දෙන්න සිද්ද වුනේ. මම උදවු කරපු එක මල්ලි කෙනෙක් කෝල් කලා ඒ බව කියන්න. ඒ complete කරේ නැති දෙකට ඔවුන් refund ඉල්ලල තිබුනා. මම ඒ වෙද්දී අර ප්‍රශ්නෙ නිසාම කොළඹ ඇවිත් ඉවරයි. මට ඇත්තටම ලොකු තරහක් ඇති වුනා උන් දෙන්න එක්ක. මොකද උන් දෙන්නව විශ්වාස කරලයි ඒ වගේ දෙයක් උන් දෙන්නගේ අනාගතය වෙනුවෙන් කරල දුන්නේ, ඒ වගේ දෙයක් වෙන කිසිම කෙනෙක් කරල දෙන්නේ නෑ, business එකක් හදල දීලා සතපහක් වත් නොගෙන, මගේ තිබුන දේවලුත් දීලා කරන් යන්න දුන්නම උන් ඒක අවසානේ කාලා දාලා. මට ඇති වුන කේන්තිය කොච්චරද කියනවනම් මම කිවුවේ උන් දෙන්නට මෙච්චරයි. තවත් උබල ඕක කරන්න එපා. මගෙ profile එකට log වෙන්නත් එපා (ඇත්තටම මගෙ ලග login වත් තිබුනෙ නෑ, email එක විතරයි තියෙනවනම් මගෙ ලග තාමත් ඇත්තේ, ඒකත් විශ්වාස නෑ. මොකද මම email පවා delete කලා ඒ කාලේ ) ඒ හරියට කරගන්න බැරි වුන order දෙකේ සල්ලි ඒ මිනිස්සු දෙන්නට refund කරපන්, කතා කරල ඒ දේවල් හරියට ඉවර කරල ඊට පස්සේ ඕන රෙද්දක් කරගනින් කියන එක විතරයි. මොකද මගෙ ලග සාක්ෂි තිබුණා ඔනේ තරම් මට ප්‍රශ්නයක් වෙන්න ආවොත් ඒ දේ. උන් දෙන්නා ඒක කොහොමහරි විසදුව කියල මට පස්සෙ මැසේජ් කලා. දැන් උන් දෙන්න මොනව කරනවද කියන්න දන්නෙ නම් නෑ. නමුත් එලකිරි එකත් එපා වුනේ උන් දෙන්න නිසා. සහ මම මූන දුන්න නීති ප්‍රශ්නේ නිසා මම සෑහෙන pressure එකකට වැටුන ඒ කාලේ. ඇත්තටම කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ යකා නම් මහ ගොනෙක් කියලා. ඒත් ඇත්තම කතාව මම මිනිස්සුන්ව සෑහෙන විශ්වාස කරපු කාලයක් තමයි 2017 අවුරුද්ද කියන්නේ. ඒ වගේම මගෙ ජීවිතේ වෙනස්ම කරල දාපු අවුරුද්ද. මගෙ ලග වෙන කිසිම දෙයක් ඉතුරු වුනේ නෑ ඇත්තටම ලැප් එකත් සම්පූර්ණයෙන් data-less කරල දාලා sell කරලයි Colombo ගියේ.

    හැබැයි මගෙ knowledge එක ඒක මට නැති වුනේ නෑ කවදාවත්. මොකද මම ඒ කාලය පුරාවටම මානසිකව වැටිල හිටියත් 2018 අවුරුද්ද මැද වෙනකොට මගේ ඒ තිබුණ knowledge එක mind එකේ කොනක තියෙනව නේද කියන එක මටම දැනෙන්න ගත්තා. මගෙ ජීවිතේ ගොඩක් පාඩම් ඉගෙන ගත්තා මිනිස්සු නිසාම. ඇත්තටම මිනිස්සු ආශ්‍රය කරන්න ඕනේ ඒ අයව අදුනගන්න. නමුත් සමහර මිනිස්සු ආශ්‍රය කරත් දැනගන්න ලැබෙන්නේ නෑ මිනිස්සු මොන වගේද කියන එක. දැන් ආයේ වරදින්නේ නෑ, මොකද මම ගොඩක් අත්දැකීම් අරගත්තා මිනිස්සු නිසාම..
    ...................................................




    මොනව වුනත් මේ දේවල් ටික කිවුවේ මම ගැන හොයපු, මට එක පාරටම මොකද වුනේ කියල හොයපු අයට. අද ඉදන් අනිවාර්යෙන්ම මේ year එකේ end එක වෙනකල් මම උබලව ඒ field එකෙන් ගොඩ දාන්න ඕන කරන knowledge එක share කරනවා. හැබැයි කලින් වගේ උදවු කරන්න ගිහින් කෙලවගන්න බෑ මේ වතාවේ. ඒ නිසා යම් සීමාවක් ඇතුලෙ ඉදන් උදවු කරනව. මම සියල්ල දත් නෙවෙයි, හැබැයි මේ field එකේ ඉස්සරහට යන්න ඕනේ කරන knowledge එක share කරන්න මට හොඳින්ම පුලුවන්. මොන බාධක ආවත් ඒක නතර වෙන්නෙ නැහැ කට්ටිය සාර්ථක වෙනකල්ම.

    ඒ වගේම මේ අවුරුද්ද අගදි අපි දෙයක් කරමු අනිවාර්යෙන්ම කට්ටිය එකතු වෙලා එක තැනකට, ඔක්කොම discussion එකක් විදියට, මොකද ලංකාවේ වෙනසක් වෙන්න නම් ලංකාවේ ඉන්න තරුණයන්ගේ හිතන විදියෙ ඉදන් වෙනස් වෙන්න ඕන, ඉහලට යන්න හිතන ධනාත්මක මානසිකත්වයක් ඇති වෙන්න ඕන කියන එක මම විශ්වාස කරනව.

    මුලින්ම කිවුවා වගේ මගෙ ජීවිතේ ආසම කරන්නේ මම වගේම වෙනත් මිනිස්සුත් සාර්ථක වෙනව දකින එක, මොන ප්‍රශ්න ජීවිතේට ආවත් ඒවා මැඩගෙන ඉස්සරහටම යන එකයි කරන්න ඕන දේ. අපි ඒ දේ කරමු. මේ එන ඉරිදා හෝ සඳුදා මගේ first thread එක බලාපොරොත්තු වෙන්න.

    එහෙනම් හැමෝටම ජය වේවා!!
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,107
    22,523
    113
    අපිට නම් site 1k adsense approve උනා . දාල ගියපු උන්ට සොරි තමයි. උත් පොඩ්ඩක් බුල කෙලිය තමා පස්සේ කොල්ලෝ බැනල හරි ට්‍රැක් එකට අව. තව ඕක අස්සේ අපි හැමෝටම අරින්න සෙට් එකකුත් හිටිය. උන් බය උනා අර ඔන්ටපනු කලබ් එකේ උන්ට එන බිස්නුස් නැති වේවි කියල. දෙයියනේ කියල අරු]කියපු දේවල් වලින් static ගහන්නේ කොහොමද එකේ කොහොමද power 1k කියල ඔකොම හොයා ගත්තා :cool: .
    Site ekakata adsense approve karaganna course krnna oneda yko. Approve kraganna eka neme wade traffic genna ganna eka.

    Oya TARO kiyana eka e kale kiriye unwa ballo ganata dala onenn krganin nattan plyn kiyaddima danagatta hora huttek kiyala.
     

    Mr Thanu

    Active member
  • Mar 23, 2024
    95
    107
    33
    ara kiyapu widiyata youtube channel eke videos tika damma nam iwaraine.. dan ehenam gahe maluth pipila.. gedi ena kaale.. :LOL:
    eka video ekak dala nikan hitiya..(n)
    (n)
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,119
    1,395
    113
    Site ekakata adsense approve karaganna course krnna oneda yko. Approve kraganna eka neme wade traffic genna ganna eka.

    Oya TARO kiyana eka e kale kiriye unwa ballo ganata dala onenn krganin nattan plyn kiyaddima danagatta hora huttek kiyala.
    ethin ubama approval aragena ubama traffic genna ganin . methana walalenna mona magulatada 🤭