🔴 BREAKING🔴 Trump Shot

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    #BREAKING: An incident is right now unfolding at the Donald Trump Rally in Pennsylvania after multiple gunshots were fired.

    Blood could be seen on Trump's ear and face as he was evacuated from rally stage by Secret Service agents.

    FULL REPORT at 6pm. #9News
    Shooter is dead


    ------ Post added on Jul 14, 2024 at 6:27 AM


    ------ Post added on Jul 14, 2024 at 6:28 AM


    ------ Post added on Jul 14, 2024 at 6:30 AM
     
    • Like
    Reactions: Stimulus mind

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    KPI වෙන්න බැරිද? අර කියපු ගාතන රැල්ල.....
    1.) වසන්ත
    2.) ට්‍රම්ප් අප්පච්චි
    3.) .......

    උණ්ඩ වල නම තියනවා ද කියලා බලන්න කියන්න....
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,174
    1
    6,238
    113
    Sri Lanka
    Drama :lol:

    Wrestling wala dana drama kallak daganna one wela wage uta. Dekata nawila kanata mona hari halagena wage. Thickness na blood wala.
     
    • Like
    Reactions: fdk

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,536
    10,672
    113
    Nugegoda, Sri Lanka
    Drama :lol:

    Wrestling wala dana drama kallak daganna one wela wage uta. Dekata nawila kanata mona hari halagena wage. Thickness na blood wala.
    Whatever, this guy is gonna win in Landslide.. drama or not.. 1 person is dead.. this happens in a country where it says “Biggest democracy in the world”
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    up..porama wedi thiya gttada manda

    Drama :lol:

    Wrestling wala dana drama kallak daganna one wela wage uta. Dekata nawila kanata mona hari halagena wage. Thickness na blood wala.
    මම හිතන්නෙ නෑ බන් . කනට ඔහොම වෙඩි තියන්න ඉලක්කයක් ගන්න පුලුවන් කියන්නෙ ඉම්පොසිබල් . අනෙක ප්‍රසිද්ද රැලියක ඉදන් කරන්න ලේසි නෑ .පොඩ්ඩක් ගැස්සුනා නම් උණ්ඩේ අරූගෙ ඔලුවෙ .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,092
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    That’s ma boy


    images
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,092
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න අනුරයියගෙ බැහැලා යන රැල්ල නග්ගලා ගන්න වැඩක් කරනව නම්

    රනිලයියගෙ බැහැල තියෙන රැල්ල නග්ගලා ගත්තොත් මොකෝ. රනිලයියට කියල මට ප්‍රොජෙක්ට් එක බාර දෙන්න කියන්න. සුපිරියටම කරල දෙන්නං හොඳම කට්ටිය දාලා 😍
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,486
    124,440
    113
    දෙහිවල
    හිටරේ එකපාරට වැඩ කරේ නැහැ. CNN දාපු ගමන් තමයි විස්තරේ දන්නේ.

    @yapa100 කෝ පොන්නයෝ රතු බෝල. ලිද ලග බඩුව වගේ හැමදේම දානවා, මේක ගැන දන්නේ නැහැ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    මම හිතන්නෙ නෑ බන් . කනට ඔහොම වෙඩි තියන්න ඉලක්කයක් ගන්න පුලුවන් කියන්නෙ ඉම්පොසිබල් . අනෙක ප්‍රසිද්ද රැලියක ඉදන් කරන්න ලේසි නෑ .පොඩ්ඩක් ගැස්සුනා නම් උණ්ඩේ අරූගෙ ඔලුවෙ .

    10xp-ammunition-mcqb-articleLarge.jpg


    Ammo vending machine
     
    • Wow
    Reactions: sakuntha1996