මනුස්සකම

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,236
    49,588
    113
    සේදවත්ත
    උන්ට දියවැඩියාව හැදෙනකම් පලතුරු ලොරි දෙකක් ගිහින් දාන්න වනජීවි එකට බැරිද

    මේක නම් දැන් උපරිමයට ගිහින් තියෙන්නේ
    සීන් එකෙන් අයින් කරමු සුදා
    ------ Post added on Jul 14, 2024 at 1:19 PM
     
    • Love
    Reactions: lankalk and NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,363
    5,930
    113
    aliya gawama weel eka drift karanna giye ayi ??

    Feel for both the humans and the elephant

    In a country with 22 million people, hard to believe why not even one person to come up with a solution to this...!

    what will happen when someone invade your land and claim that its his property.
    there's no effective short term solutions for this and people will not happy with the long term ones.
    ------ Post added on Jul 14, 2024 at 1:51 PM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    Feel for both the humans and the elephant

    In a country with 22 million people, hard to believe why not even one person to come up with a solution to this...!
    hard to believe why not even one person to come up with a solution to this...!
    මේක නම් දැන් උපරිමයට ගිහින් තියෙන්නේ
    තාම නෑ සුද්දා, ඕක උපරිමෙකට යන්නේ නැ.
    උන්ට දියවැඩියාව හැදෙනකම් පලතුරු ලොරි දෙකක් ගිහින් දාන්න වනජීවි එකට බැරිද

    සීන් එකෙන් අයින් කරමු සුදා
    ------ Post added on Jul 14, 2024 at 1:19 PM
    දැක්කනේ කපපු හැටි,කාටවත් හානියක් නෑ. පට්ටම සිද්දිය.
    aliya gawama weel eka drift karanna giye ayi ??
    බයට ,කලබලේට හරවද්දී පෙරලුනා
     
    • Like
    Reactions: itguy77 and NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අපගේ ආචාරය මෙසේ පල කර සිටිමු.
     
    • Like
    • Love
    Reactions: lankalk and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,767
    1
    60,502
    113
    Mother Earth
    කරේ මොකක් හරි කොලර් එකක් එල්ලන්න බැරිද බන් ඒ පාරේ සීමාව පාස් වුණ ගමන් ඒ කොලර් එකෙන් කරන්ට් එක වදින්න? 🙄
     
    • Like
    • Love
    Reactions: NRTG and lankalk

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Feel for both the humans and the elephant

    In a country with 22 million people, hard to believe why not even one person to come up with a solution to this...!
    මිලියන ගානක් බජට් එකෙන් උන්ට වියදම් කරනවා. ඒවයින් වැටවල් හදනවා වෙන්න ඇති. අවුරුදු 2500ක් ගිහින් තාම තියන උපරිම තාක්ෂණය ඔච්චරයි 😄
     
    • Like
    • Love
    Reactions: NRTG and lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    කරේ මොකක් හරි කොලර් එකක් එල්ලන්න බැරිද බන් ඒ පාරේ සීමාව පාස් වුණ ගමන් ඒ කොලර් එකෙන් කරන්ට් එක වදින්න? 🙄
    අවිහිංසා වාදී සත්ව සංගම් තියෙන කන් බෑ
     
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,767
    1
    60,502
    113
    Mother Earth
    අවිහිංසා වාදී සත්ව සංගම් තියෙන කන් බෑ
    වෙන ප්‍රයෝගික ක්‍රමයක් ඉතින් electric අලි වැට තමයි. අලි වැටක් maintain කරන්න වියදමක් යනවා. කටු කම්බි වැටක් ගහන්න බැරිද බන්?
     
    • Like
    • Love
    Reactions: NRTG and lankalk

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,988
    1
    43,353
    113
    මුං බයට ත්‍රීවිල් එක පෙරලගත්තට අලිය මොනාකරන්නද

    ඌ අහිංසක අලියෙක්, කන්න දෙයක් හොයනව

    අනිත් උං ඇවිත් වැඩ දානව

    හොද වස අලියෙක් ආවනං බලන්න තිබුණ කට්ටිය දුවන හැටි
    මෙතන බොරුවට නිකං 😅
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මුං බයට ත්‍රීවිල් එක පෙරලගත්තට අලිය මොනාකරන්නද

    ඌ අහිංසක අලියෙක්, කන්න දෙයක් හොයනව

    අනිත් උං ඇවිත් වැඩ දානව

    හොද වස අලියෙක් ආවනං බලන්න තිබුණ කට්ටිය දුවන හැටි
    මෙතන බොරුවට නිකං 😅
    උඹ පිනට කකා ඉන්නවා වගේ නේද
     
    • Sad
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    වෙන ප්‍රයෝගික ක්‍රමයක් ඉතින් electric අලි වැට තමයි. අලි වැටක් maintain කරන්න වියදමක් යනවා. කටු කම්බි වැටක් ගහන්න බැරිද බන්?
    කටු කම්බි පාගනවා, උන්ට දැනෙන්නේ වත් නැ

    ඔයිට ලේසි තල් ගස් වවල මී මැසි පෙට්ටි බැන්දනම්
    ඉතාම ප්‍රයෝගික වැඩක් කරනවානං (y) හැබැයි කාලයක් යනවා. ඒගැන නොහිතා වැඩේ කළා නං දැන් හරි අනාගතයේ පොඩි හරි විසදුමක් ලැබෙයි .
    ------ Post added on Jul 14, 2024 at 7:18 PM
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,236
    49,588
    113
    සේදවත්ත

    ඉතාම ප්‍රයෝගික වැඩක් කරනවානං (y) හැබැයි කාලයක් යනවා. ඒගැන නොහිතා වැඩේ කළා නං දැන් හරි අනාගතයේ පොඩි හරි විසදුමක් ලැබෙයි .
    ------ Post added on Jul 14, 2024 at 7:18 PM
    මේකයි තල් වවපු ගමන් දෙමල මුස්ලිම් ජාතිවාදයක් එනවා
    මී මැසි පෙට්ටි කඩයි උස්සයි හරියට බලාගන් නැතිවෙයි
    පරිසරවේදියෝ ටික පුක ගිනි අරන් වගේ එයි සමතුලිතතා කඩනවා කියාගෙන
    අලියා වෙන කොහෙන් හරි එයි
    චමුදිත අලියගේ නිදහස නැතිකරා කියලා පතුරු ගහයි
    පාර්ලිමේන්තුවේ අනුරයි පාලකයොයි ඇරගනී
    මහා සංඝරත්නය පාරට එයි

    වෙල්කම් ටු සිරි ලංකා මේකේ කිසීම මගුලක් වෙන් නෑ බන් .
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    මේකයි තල් වවපු ගමන් දෙමල මුස්ලිම් ජාතිවාදයක් එනවා
    මී මැසි පෙට්ටි කඩයි උස්සයි හරියට බලාගන් නැතිවෙයි
    පරිසරවේදියෝ ටික පුක ගිනි අරන් වගේ එයි සමතුලිතතා කඩනවා කියාගෙන
    අලියා වෙන කොහෙන් හරි එයි
    චමුදිත අලියගේ නිදහස නැතිකරා කියලා පතුරු ගහයි
    පාර්ලිමේන්තුවේ අනුරයි පාලකයොයි ඇරගනී
    මහා සංඝරත්නය පාරට එයි

    වෙල්කම් ටු සිරි ලංකා මේකේ කිසීම මගුලක් වෙන් නෑ බන් .
    ඔය ප්‍රශ්නේ සර්වකාලින කලේ දේශපාලකයෝ,විශේෂයෙන් දෙමල මුස්ලිම්.බන්රඩනයකත් වග කියන්න ඕන.දැන් ඔය ප්‍රශ්නේ අවම කරගන්න පුළුවන් කෙනෙක් බලල චන්දෙ දෙමු. එහෙම කෙනෙක් නැතිනං චන්දෙ නොදී ඉමු.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,236
    49,588
    113
    සේදවත්ත
    ඔය ප්‍රශ්නේ සර්වකාලින කලේ දේශපාලකයෝ,විශේෂයෙන් දෙමල මුස්ලිම්.බන්රඩනයකත් වග කියන්න ඕන.දැන් ඔය ප්‍රශ්නේ අවම කරගන්න පුළුවන් කෙනෙක් බලල චන්දෙ දෙමු. එහෙම කෙනෙක් නැතිනං චන්දෙ නොදී ඉමු.
    අලි එලවන්න නම් ඉතින් සජිත්
    අලි මන්තරත් දන්නවා
     
    • Haha
    Reactions: FuBaR