SAlli poliyata dena business kohomda patan ganne?

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Illegal. Habai ithin kawruwath allanne nam na.
    Oka karanna epa kialai mama nam kianne. Minissu hoollanawa ekak anika mini maraganna case unath enawa
     
    • Like
    Reactions: manjulabw

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    electronics, vehicles, lands thama godak un ganne.
    digatama karannath epa. man danna polikarayo 3 denek maruna eka eka accident walin.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    දියුණු වෙනවනම් ඔන්න වැඩේ.හැබයි ඉතින් පව් පින් බලන්නේ නැතුව වැඩේට බහින්න ඕන.චන්ඩි දෙතුන් දෙනෙකුත් සෙට් කරගන්න වෙනවා.නැත්නම් පොල්ල තිබ්බම උබට ඉල්ලන්න ගිහින් ගුටි කන්න වෙන්නේ.පොලිස් සපෝර්ට් නෑ ඕවට.හිතට නිදහසක් නෑ.ගොඩක් උන් පොල්ල තියනවා.
     
    • Like
    Reactions: Lionzzz and wawula

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,779
    30,843
    113
    දියුණු වෙනවනම් ඔන්න වැඩේ.හැබයි ඉතින් පව් පින් බලන්නේ නැතුව වැඩේට බහින්න ඕන.චන්ඩි දෙතුන් දෙනෙකුත් සෙට් කරගන්න වෙනවා.නැත්නම් පොල්ල තිබ්බම උබට ඉල්ලන්න ගිහින් ගුටි කන්න වෙන්නේ.පොලිස් සපෝර්ට් නෑ ඕවට.හිතට නිදහසක් නෑ.ගොඩක් උන් පොල්ල තියනවා.
    උබට නම් අවුලක් නෑනෙ කුඩු සලිදු ඉන්න නිසා 😎
     
    • Love
    Reactions: J Starlin

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,147
    2,395
    113
    ඕක හෙන වාත වැඩක් බන් , තමන්ගේ සල්ලි ගන්න නහයෙන් අඩන්න ඕන , බොරු කියන්න ඕන , සල්ලි ගත්ත එවුන් හොයන්න යන්න ඕන , සැරෙන් සැරේ call ගන්න ඕන පොලිය සල්ලි මතක් කරලා , උබට නින්ද යයිද දන්නේ නැ අදුරන්නේ නැති එවුන්ට සල්ලි දීල අදුරන එවුන්ට දුන්නත් වාතයි සල්ලි නැති නිසානේ පොලියට ගන්නේ .

    වෙන විදියක් කල්පනා කරහන් ආදායමක් එන්න
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    උබට නම් අවුලක් නෑනෙ කුඩු සලිදු ඉන්න නිසා 😎
    එහා ගෙදර ගෑනු කෙනා කලා ඕක.ලොකුවට සල්ලි තිබ්බේ නෑ.පොලියට දෙන්න අරන් අවුරුදු 5කින් විතර තට්ටු දෙකේ ගෙයයි vezel එකයි ගත්තා.පොලියට දෙන දවස්වල හැමදාම ප්‍රශ්න.මේ ගෑනි ඒ ගෙවල්වලට ගිහින් උන්ගෙ බඩු උස්සන් එනවා පොලිය දුන්නෙ නැතොත්.මට මතකයි මහන මැශිමක් උස්සන් ඇවිල්ලා තිබ්බා අර ගෑනි ඇවිත් අඩනවා හම්බ කරන් කන්නේ ඕකෙන් ඕක දෙන්න කියලා.ලගදි නැවැත්තුවා පොඩි සීන් එකක් ගිහින් මේ ගෑනිගෙන් ලක්ශ 60ක් අරන් පොලියට බිස්නස් කරන එකෙක්.කොහොම හරි පොලියම ලක්ශ 90ක් විතර ගෙවලා.පස්සේ අරූ ගෙවන්නේ නැතුව ඉදලා.මේ ගෑනි ඊට පස්සේ යකා නැටුවා.අරුන් දුන්නෙම නෑ.පස්සෙ පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මා.පොලිසිය කියලා ගත්ත ගානටත් වඩ ගෙවලනේ මේක මෙතනින් නවත්තන්න කියලා.ඊට පස්සේ ආයි කලේ නෑ.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Apayata idamak ganna ekada hoda? kohomada rates ehema?
    Bank එකෙන් FD වලින් පටන් ගන්න, risk free, මුදල් ටිකක් ඕනෙ. හුඟක් තියෙනවා නම් bank එකෙන් හෙද rate එකක් ගන්න පුළුවන්. සැලකිලිත් ගොඩයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    දියුණු වෙනවනම් ඔන්න වැඩේ.හැබයි ඉතින් පව් පින් බලන්නේ නැතුව වැඩේට බහින්න ඕන.චන්ඩි දෙතුන් දෙනෙකුත් සෙට් කරගන්න වෙනවා.නැත්නම් පොල්ල තිබ්බම උබට ඉල්ලන්න ගිහින් ගුටි කන්න වෙන්නේ.පොලිස් සපෝර්ට් නෑ ඕවට.හිතට නිදහසක් නෑ.ගොඩක් උන් පොල්ල තියනවා.

    tho pakaya kiyala thiyana boru walata thota hithata nidahasak thiyada ponnyo
     
    • Dislike
    Reactions: J Starlin

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,313
    25,515
    113
    මගේ යාලුවෙක් කලා. කාලයක් හොඳට හිටියා, දැන් කැඳවත් නෑ...