සීන් එකෙන් අයින් කරමු සුදාමේක නම් දැන් උපරිමයට ගිහින් තියෙන්නේ
Feel for both the humans and the elephant
In a country with 22 million people, hard to believe why not even one person to come up with a solution to this...!
hard to believe why not even one person to come up with a solution to this...!Feel for both the humans and the elephant
In a country with 22 million people, hard to believe why not even one person to come up with a solution to this...!
තාම නෑ සුද්දා, ඕක උපරිමෙකට යන්නේ නැ.මේක නම් දැන් උපරිමයට ගිහින් තියෙන්නේ
දැක්කනේ කපපු හැටි,කාටවත් හානියක් නෑ. පට්ටම සිද්දිය.උන්ට දියවැඩියාව හැදෙනකම් පලතුරු ලොරි දෙකක් ගිහින් දාන්න වනජීවි එකට බැරිද
සීන් එකෙන් අයින් කරමු සුදා
------ Post added on Jul 14, 2024 at 1:19 PM
බයට ,කලබලේට හරවද්දී පෙරලුනාaliya gawama weel eka drift karanna giye ayi ??
ඔව් ලොකු කරදරයක් මේක නම්.මේක නම් දැන් උපරිමයට ගිහින් තියෙන්නේ
මිලියන ගානක් බජට් එකෙන් උන්ට වියදම් කරනවා. ඒවයින් වැටවල් හදනවා වෙන්න ඇති. අවුරුදු 2500ක් ගිහින් තාම තියන උපරිම තාක්ෂණය ඔච්චරයිFeel for both the humans and the elephant
In a country with 22 million people, hard to believe why not even one person to come up with a solution to this...!
අවිහිංසා වාදී සත්ව සංගම් තියෙන කන් බෑකරේ මොකක් හරි කොලර් එකක් එල්ලන්න බැරිද බන් ඒ පාරේ සීමාව පාස් වුණ ගමන් ඒ කොලර් එකෙන් කරන්ට් එක වදින්න?![]()
වෙන ප්‍රයෝගික ක්‍රමයක් ඉතින් electric අලි වැට තමයි. අලි වැටක් maintain කරන්න වියදමක් යනවා. කටු කම්බි වැටක් ගහන්න බැරිද බන්?අවිහිංසා වාදී සත්ව සංගම් තියෙන කන් බෑ
උඹ පිනට කකා ඉන්නවා වගේ නේදමුං බයට ත්‍රීවිල් එක පෙරලගත්තට අලිය මොනාකරන්නද
ඌ අහිංසක අලියෙක්, කන්න දෙයක් හොයනව
අනිත් උං ඇවිත් වැඩ දානව
හොද වස අලියෙක් ආවනං බලන්න තිබුණ කට්ටිය දුවන හැටි
මෙතන බොරුවට නිකං![]()
කටු කම්බි පාගනවා, උන්ට දැනෙන්නේ වත් නැවෙන ප්‍රයෝගික ක්‍රමයක් ඉතින් electric අලි වැට තමයි. අලි වැටක් maintain කරන්න වියදමක් යනවා. කටු කම්බි වැටක් ගහන්න බැරිද බන්?
ඉතාම ප්‍රයෝගික වැඩක් කරනවානංඔයිට ලේසි තල් ගස් වවල මී මැසි පෙට්ටි බැන්දනම්
මේකයි තල් වවපු ගමන් දෙමල මුස්ලිම් ජාතිවාදයක් එනවා
ඉතාම ප්‍රයෝගික වැඩක් කරනවානංහැබැයි කාලයක් යනවා. ඒගැන නොහිතා වැඩේ කළා නං දැන් හරි අනාගතයේ පොඩි හරි විසදුමක් ලැබෙයි .
------ Post added on Jul 14, 2024 at 7:18 PM
ඔය ප්‍රශ්නේ සර්වකාලින කලේ දේශපාලකයෝ,විශේෂයෙන් දෙමල මුස්ලිම්.බන්රඩනයකත් වග කියන්න ඕන.දැන් ඔය ප්‍රශ්නේ අවම කරගන්න පුළුවන් කෙනෙක් බලල චන්දෙ දෙමු. එහෙම කෙනෙක් නැතිනං චන්දෙ නොදී ඉමු.මේකයි තල් වවපු ගමන් දෙමල මුස්ලිම් ජාතිවාදයක් එනවා
මී මැසි පෙට්ටි කඩයි උස්සයි හරියට බලාගන් නැතිවෙයි
පරිසරවේදියෝ ටික පුක ගිනි අරන් වගේ එයි සමතුලිතතා කඩනවා කියාගෙන
අලියා වෙන කොහෙන් හරි එයි
චමුදිත අලියගේ නිදහස නැතිකරා කියලා පතුරු ගහයි
පාර්ලිමේන්තුවේ අනුරයි පාලකයොයි ඇරගනී
මහා සංඝරත්නය පාරට එයි
වෙල්කම් ටු සිරි ලංකා මේකේ කිසීම මගුලක් වෙන් නෑ බන් .
අලි එලවන්න නම් ඉතින් සජිත්ඔය ප්‍රශ්නේ සර්වකාලින කලේ දේශපාලකයෝ,විශේෂයෙන් දෙමල මුස්ලිම්.බන්රඩනයකත් වග කියන්න ඕන.දැන් ඔය ප්‍රශ්නේ අවම කරගන්න පුළුවන් කෙනෙක් බලල චන්දෙ දෙමු. එහෙම කෙනෙක් නැතිනං චන්දෙ නොදී ඉමු.