අද ට්‍රම්ප්...හෙට අනුරද ? ⚡⚡⚡⚡

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    ඒ කාලේ බට ලන්දෙන් මැරුම් කාපු කි දෙනෙක් අද රනිල්ට ඡන්දෙ දෙනවා ඇත්ද?
    ඒ කාලේ ජෙප්පොන්ගෙන් මැරුම් කාපු කීදෙනෙක් අද අනුරට කඩේ යනවා ඇත්ද?

    බලපන් ඉතින්
     
    • Angry
    Reactions: Kumbhakarna22

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,952
    113
    ඉස්සරහට මොනා වෙයිද මංද..ලංකාවේ චන්දයක් ලං වෙද්දි සෑහෙන්න මරා ගන්නවනේ..
     
    • Like
    Reactions: Kumbhakarna22

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,026
    8,871
    113
    Cenon
    cenon.com
    Trump ge scripted wadak pons, ahu welane ubala.
    uu kana allanne ai :D e ta passe blood or some red deyak enne.
    45 seconds shooter wa maranawa, trump ge security eka gana promote wenawa and muge kathawe e kotasa mulu lokema dakinawa)
    anura lata hithanna wath pluwan da ban, poddak hithapan :D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,991
    1
    61,088
    113
    Mother Earth
    උට නම් වෙඩි තිබ්බත් කමක් නෑ. වෙඩි තියපු එකාට රත්න විභූෂණ national honour එකක් දෙන්න ඕන. 🙂
     
    • Dislike
    Reactions: Kumbhakarna22