ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලේ ඉදන්ම ඔය ආතල් එක ගන්නවා. අපි ලොකු කාපට් එකක් TV එක ඉස්සරහ දාලා ඒකෙ තමයි රෑට නිදාගන්නෙ. ඡන්ද ප්‍රතිපලයක් එනකන් බල බලා ඉන්නෙ. මුලින් මුලින් පොතක ඡන්ද ගාන ලියනවා. ගෙදර කවුරුත් ඉන්න නිසා එදාට මරැ. මම නම් ඔය ආතල් එක නිසයි ඡන්දෙට කැමති.ඔව් බන් රට හින්ද ඒ සීන් එක පට්ට missing මේ පාර. December general election තිබ්බොත් සිරා. December යනවා
Social media thiyenawa. Ehema karoth chater wenawa.Ranil win karoth UNP unge stress,pressure release karaganna 1977 wage opposition ewunta gema dei neda. 1977 police wala complain baragatte nalu.
නෑ බන්. Unp එකට කා එක්කවත් එහෙම arrears එකක් නෑ මේ වෙලාවේ. පොහොට්ටු උන් තමයි කිපිලා ඉන්නේRanil win karoth UNP unge stress,pressure release karaganna 1977 wage opposition ewunta gema dei neda. 1977 police wala complain baragatte nalu.
නෑ බන්. Unp එකට කා එක්කවත් එහෙම arrears එකක් නෑ මේ වෙලාවේ. පොහොට්ටු උන් තමයි කිපිලා ඉන්නේ
කොහොමද පාන්දර වෙද්දි හින්දි ෆිල්ම් එකේ විරයා බයික් එකෙන් එක වන්ගුවක් පැය ගානක් ගන්නකොට..කවුරැ දිනුවත් ඡන්ද ප්‍රතිපල අහන එක ආතල්. එදාට ගෙදර කට්ලට් පැටිස් හදනවා. රෑට කිරි තේ එක්ක ඒවා මරැ. රෑ තැපැල් ඡන්ද එකක් දෙකක් කියනකොට රතිඤ්ඤා සද්දෙ ඇහෙනවා. TV එකෙත් අනන් මනන් ගොඩයි එදාට. පාන්දර තමයි එක දිගට ප්‍රතිපල එන්නෙ.
එහෙම තමා බන් හැමදාම. කලින් අවුරුදු වල චන්දෙට කලින් තිබුන තත්ව එක්ක ප්‍රතිපලේ කොහොමද උනේ කියන pattern එක දැන් තියන තත්වෙට ආදේශ කරන එක විතරයි කරන්න පුලුවන් .ඔය කිපිම සරලවම තාවකාලිකයි. පොහොට්ටුවෙන් කෙනෙක් දාල ( චාරා) එක පාරටම මහින්දට අමාරුයි නෑ වගේ ආවොත් ආයේ ඕක අනිත්පැත්තට ගහනවා... ඕව විශ්වාස කරලා නම් ජෙප්පො කැම්පෙන් කරන්නේ බඩු පැකට්. අනික කටවචනේ ඡන්ද තියෙනවා නේ ඒක ඒක විස්වාස කරන්නම හොඳනෑ. ඕක ගැන මාලිමාවේ පොරකුත් සිරසේ කිව්වා හැමෝම දෙනවයි කිව්වට කි දෙනෙක් අපි දන්නේ නෑ ඇත්තටම දෙනවද නැද්ද කියලා.
malimawe raswim walata senaga awata chnade denne na anithima mohohothe wens wenawa kalin ehema une dan kohomad danne naඔය කිපිම සරලවම තාවකාලිකයි. පොහොට්ටුවෙන් කෙනෙක් දාල ( චාරා) එක පාරටම මහින්දට අමාරුයි නෑ වගේ ආවොත් ආයේ ඕක අනිත්පැත්තට ගහනවා... ඕව විශ්වාස කරලා නම් ජෙප්පො කැම්පෙන් කරන්නේ බඩු පැකට්. අනික කටවචනේ ඡන්ද තියෙනවා නේ ඒක ඒක විස්වාස කරන්නම හොඳනෑ. ඕක ගැන මාලිමාවේ පොරකුත් සිරසේ කිව්වා හැමෝම දෙනවයි කිව්වට කි දෙනෙක් අපි දන්නේ නෑ ඇත්තටම දෙනවද නැද්ද කියලා.
මගේ theory එක,ගාල්ල මාතර පැත්තෙ උන් නම් ගොඩක් මාලිමාවට හැරිලලු. නැගෙනහිර සජිත්ට තමයි තියෙන්නේ. උතුරෙනුත් සජියගෙ පැත්තට වැටෙයි ඡන්ද. දිගම්බරන් ඉන්නෙත් සජියත් එක්ක. මන්නාරම් පැත්තෙ බදුර්දීන් ඉන්නෙත් සජිත් එක්ක. රනිල්ට ලේසි වෙන්නෙ නෑ සජිත් එක්ක. ඒක තමයි පොර එකතුවෙන්න ආරාධනා කරන්නේ.
මේක ඇත්ත.මේ රටෙ ඉන්නෙ 60-70% අමු ගොන්නු
මේක වැරදි නම් උබ "අමු ගොනා" කියලා මේකට reply එකක් දානවාමගෙ ප්‍රෙඩික්ශන් එක
01. අනුර ජනාදිපති වෙන්නෙ නෑ, වෙන කෙනෙක් තමයි එන්නේ. හේතුව අලුත් ලමයි අනුරට දුන්නට තාමත් බහුතර වැඩිහිටියන් ජේවීපි සන්කල්පයට කැමති නෑ. අනුරට එකපාර ලොකු චන්ද ප්‍රතිශතයකට යන්න බෑ.
02. පොහොට්ටුවෙන් එකෙක් දැම්මොත් ඌ එන්න තියෙන ප්‍රතිශතය වැඩියි, හේතුව මේ රටෙ ඉන්නෙ 60-70% අමු ගොන්නු
03. රනිල් වෙනම පෙරමුනක් හදාගෙන ආවොත් චාන්ස් එකක් නෑ
04. අකමැත්තෙන් උනත් මේ රටේ දෙවෙනි බලවේගය වෙන සජබෙ එන්න ඉඩ තියෙනවා.
ඒ නිසා මම හිතන්නෙ
01. සජිත්
02. පොහොට්ටුව
03. අනුර
04. රනිල්
රනිල් පොහොට්ටුවෙන් ඉල්ලුවොත්
01. රනිල්
02. සජිත්
03. අනුර
මේ රටේ පාවෙන චන්ද ප්‍රතිශතය 50% වඩා වැඩි වෙනකන් ඕක වරදින්නෙ නෑ බන්, මහා ලොකු හාස්කමක් උනේ නැත්නම්.මේක වැරදි නම් උබ "අමු ගොනා" කියලා මේකට reply එකක් දානවා![]()
Mekai ban kalinuth raswim wala inne ganen vote gana kiyanna ba bro kalin mathakane kalin election waladi sahenna sengaga hitiye 50% Ganna ba katawathමගේ theory එක,
අනුර at least සින්හල චන්ද 55% ගත්තොත් එතනම 41,25. දැනට පේන හැටියට easy ඒ ගාන ඉන්නවා. ඉතුරු චන්ද 70:30 බෙදුනත් 70 රනිල් ගත්තත් සජිත් ගත්තත් දෙන්නටම chance නෑ.ඕක 70:30 ට වඩා කිට්ටු ගානකින් බෙදෙන්නේ.