Presidential election 2024 - Prediction

ara88

Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    ඔව් බන් රට හින්ද ඒ සීන් එක පට්‍ට missing මේ පාර. December general election තිබ්බොත් සිරා. December යනවා
    ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලේ ඉදන්ම ඔය ආතල් එක ගන්නවා. අපි ලොකු කාපට් එකක් TV එක ඉස්සරහ දාලා ඒකෙ තමයි රෑට නිදාගන්නෙ. ඡන්ද ප්රතිපලයක් එනකන් බල බලා ඉන්නෙ. මුලින් මුලින් පොතක ඡන්ද ගාන ලියනවා. ගෙදර කවුරුත් ඉන්න නිසා එදාට මරැ. මම නම් ඔය ආතල් එක නිසයි ඡන්දෙට කැමති.

    Ranil win karoth UNP unge stress,pressure release karaganna 1977 wage opposition ewunta gema dei neda. 1977 police wala complain baragatte nalu.
    Social media thiyenawa. Ehema karoth chater wenawa.
    ------ Post added on Jul 16, 2024 at 7:15 PM
     
    • Love
    Reactions: Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Ranil win karoth UNP unge stress,pressure release karaganna 1977 wage opposition ewunta gema dei neda. 1977 police wala complain baragatte nalu.
    නෑ බන්. Unp එකට කා එක්කවත් එහෙම arrears එකක් නෑ මේ වෙලාවේ. පොහොට්ටු උන් තමයි කිපිලා ඉන්නේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    නෑ බන්. Unp එකට කා එක්කවත් එහෙම arrears එකක් නෑ මේ වෙලාවේ. පොහොට්ටු උන් තමයි කිපිලා ඉන්නේ

    ඔය කිපිම සරලවම තාවකාලිකයි. පොහොට්ටුවෙන් කෙනෙක් දාල ( චාරා) එක පාරටම මහින්දට අමාරුයි නෑ වගේ ආවොත් ආයේ ඕක අනිත්පැත්තට ගහනවා... ඕව විශ්වාස කරලා නම් ජෙප්පො කැම්පෙන් කරන්නේ බඩු පැකට්. අනික කටවචනේ ඡන්ද තියෙනවා නේ ඒක ඒක විස්වාස කරන්නම හොඳනෑ. ඕක ගැන මාලිමාවේ පොරකුත් සිරසේ කිව්වා හැමෝම දෙනවයි කිව්වට කි දෙනෙක් අපි දන්නේ නෑ ඇත්තටම දෙනවද නැද්ද කියලා.​

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,460
    124,340
    113
    දෙහිවල
    කවුරැ දිනුවත් ඡන්ද ප්රතිපල අහන එක ආතල්. එදාට ගෙදර කට්ලට් පැටිස් හදනවා. රෑට කිරි තේ එක්ක ඒවා මරැ. රෑ තැපැල් ඡන්ද එකක් දෙකක් කියනකොට රතිඤ්ඤා සද්දෙ ඇහෙනවා. TV එකෙත් අනන් මනන් ගොඩයි එදාට. පාන්දර තමයි එක දිගට ප්රතිපල එන්නෙ.
    කොහොමද පාන්දර වෙද්දි හින්දි ෆිල්ම් එකේ විරයා බයික් එකෙන් එක වන්ගුවක් පැය ගානක් ගන්නකොට..

    @AhhhCapaCapa
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113

    ඔය කිපිම සරලවම තාවකාලිකයි. පොහොට්ටුවෙන් කෙනෙක් දාල ( චාරා) එක පාරටම මහින්දට අමාරුයි නෑ වගේ ආවොත් ආයේ ඕක අනිත්පැත්තට ගහනවා... ඕව විශ්වාස කරලා නම් ජෙප්පො කැම්පෙන් කරන්නේ බඩු පැකට්. අනික කටවචනේ ඡන්ද තියෙනවා නේ ඒක ඒක විස්වාස කරන්නම හොඳනෑ. ඕක ගැන මාලිමාවේ පොරකුත් සිරසේ කිව්වා හැමෝම දෙනවයි කිව්වට කි දෙනෙක් අපි දන්නේ නෑ ඇත්තටම දෙනවද නැද්ද කියලා.​

    එහෙම තමා බන් හැමදාම. කලින් අවුරුදු වල චන්දෙට කලින් තිබුන තත්ව එක්ක ප්‍රතිපලේ කොහොමද උනේ කියන pattern එක දැන් තියන තත්වෙට ආදේශ කරන එක විතරයි කරන්න පුලුවන් .
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla

    ඔය කිපිම සරලවම තාවකාලිකයි. පොහොට්ටුවෙන් කෙනෙක් දාල ( චාරා) එක පාරටම මහින්දට අමාරුයි නෑ වගේ ආවොත් ආයේ ඕක අනිත්පැත්තට ගහනවා... ඕව විශ්වාස කරලා නම් ජෙප්පො කැම්පෙන් කරන්නේ බඩු පැකට්. අනික කටවචනේ ඡන්ද තියෙනවා නේ ඒක ඒක විස්වාස කරන්නම හොඳනෑ. ඕක ගැන මාලිමාවේ පොරකුත් සිරසේ කිව්වා හැමෝම දෙනවයි කිව්වට කි දෙනෙක් අපි දන්නේ නෑ ඇත්තටම දෙනවද නැද්ද කියලා.​

    malimawe raswim walata senaga awata chnade denne na anithima mohohothe wens wenawa kalin ehema une dan kohomad danne na
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,285
    5,910
    113
    ගාල්ල මාතර පැත්තෙ උන් නම් ගොඩක් මාලිමාවට හැරිලලු. නැගෙනහිර සජිත්ට තමයි තියෙන්නේ. උතුරෙනුත් සජියගෙ පැත්තට වැටෙයි ඡන්ද. දිගම්බරන් ඉන්නෙත් සජියත් එක්ක. මන්නාරම් පැත්තෙ බදුර්දීන් ඉන්නෙත් සජිත් එක්ක. රනිල්ට ලේසි වෙන්නෙ නෑ සජිත් එක්ක. ඒක තමයි පොර එකතුවෙන්න ආරාධනා කරන්නේ.
     
    • Like
    Reactions: KDI12 and Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    ගාල්ල මාතර පැත්තෙ උන් නම් ගොඩක් මාලිමාවට හැරිලලු. නැගෙනහිර සජිත්ට තමයි තියෙන්නේ. උතුරෙනුත් සජියගෙ පැත්තට වැටෙයි ඡන්ද. දිගම්බරන් ඉන්නෙත් සජියත් එක්ක. මන්නාරම් පැත්තෙ බදුර්දීන් ඉන්නෙත් සජිත් එක්ක. රනිල්ට ලේසි වෙන්නෙ නෑ සජිත් එක්ක. ඒක තමයි පොර එකතුවෙන්න ආරාධනා කරන්නේ.
    මගේ theory එක,
    අනුර at least සින්හල චන්ද 55% ගත්තොත් එතනම 41,25. දැනට පේන හැටියට easy ඒ ගාන ඉන්නවා. ඉතුරු චන්ද 70:30 බෙදුනත් 70 රනිල් ගත්තත් සජිත් ගත්තත් දෙන්නටම chance නෑ.ඕක 70:30 ට වඩා කිට්ටු ගානකින් බෙදෙන්නේ.
     
    • Like
    • Haha
    Reactions: KDI12 and gepa

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,326
    5,653
    113
    මගෙ ප්‍රෙඩික්ශන් එක
    01. අනුර ජනාදිපති වෙන්නෙ නෑ, වෙන කෙනෙක් තමයි එන්නේ. හේතුව අලුත් ලමයි අනුරට දුන්නට තාමත් බහුතර වැඩිහිටියන් ජේවීපි සන්කල්පයට කැමති නෑ. අනුරට එකපාර ලොකු චන්ද ප්‍රතිශතයකට යන්න බෑ.
    02. පොහොට්ටුවෙන් එකෙක් දැම්මොත් ඌ එන්න තියෙන ප්‍රතිශතය වැඩියි, හේතුව මේ රටෙ ඉන්නෙ 60-70% අමු ගොන්නු
    03. රනිල් වෙනම පෙරමුනක් හදාගෙන ආවොත් චාන්ස් එකක් නෑ
    04. අකමැත්තෙන් උනත් මේ රටේ දෙවෙනි බලවේගය වෙන සජබෙ එන්න ඉඩ තියෙනවා.

    ඒ නිසා මම හිතන්නෙ
    01. සජිත්
    02. පොහොට්ටුව
    03. අනුර
    04. රනිල්

    රනිල් පොහොට්ටුවෙන් ඉල්ලුවොත්
    01. රනිල්
    02. සජිත්
    03. අනුර
     
    • Like
    Reactions: KDI12

    මේක වැරදි නම් උබ "අමු ගොනා" කියලා මේකට reply එකක් දානවා 😂😂😂
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක

    ඕකේ තව පැත්තක් තියෙනවා.. දැන් සජියට දෙන උන් කෙලින් කියන්නේ නෑ. විලි ලැජ්ජ වෙන සින් එක සජියට දෙනවා කිව්වම. හබැයි උන් ඡන්දේ දානකොට සජියට දානවා. අන්න ඒ වගේ තමා පොහොට්ටුවේ බේස් එක... පොහොට්ටුවෙන් හරි හමන් එකෙක් දැම්මොත් ඔය අනුරට කියන උන් ගාල පිටින් සෙට් වෙනව. ඕකට හොඳම උදාහරණය 2019 ප්‍රසිද්ධියේ ගොටට දානවා කියලා කියපු උන් සජියටයි අනුරටයි දැම්මා.

    • Like
    Reactions: KDI12

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    රනිල් දිනන්න බැරි නෑ.. මොකද රාජපක්ශලාට ඕන රනිල් දිනවන්න. ඒ වෙනුවෙන් කරන්න තියන ඕනෑම විනාශ කාරි වැඩක් කරන්න බැරි කමක් නැහැ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,326
    5,653
    113
    මේක වැරදි නම් උබ "අමු ගොනා" කියලා මේකට reply එකක් දානවා 😂😂😂
    මේ රටේ පාවෙන චන්ද ප්‍රතිශතය 50% වඩා වැඩි වෙනකන් ඕක වරදින්නෙ නෑ බන්, මහා ලොකු හාස්කමක් උනේ නැත්නම්.
     
    • Like
    Reactions: Amew

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    මගේ theory එක,
    අනුර at least සින්හල චන්ද 55% ගත්තොත් එතනම 41,25. දැනට පේන හැටියට easy ඒ ගාන ඉන්නවා. ඉතුරු චන්ද 70:30 බෙදුනත් 70 රනිල් ගත්තත් සජිත් ගත්තත් දෙන්නටම chance නෑ.ඕක 70:30 ට වඩා කිට්ටු ගානකින් බෙදෙන්නේ.
    Mekai ban kalinuth raswim wala inne ganen vote gana kiyanna ba bro kalin mathakane kalin election waladi sahenna sengaga hitiye 50% Ganna ba katawath