ගත්ත ගත්ත ෆෝන් එකක් ගත්ත M14 35000/= යි

AnuradhaRa

Well-known member
  • පට්ට සීන් එක කියන්නෙ
    Break Free Offer කියල එකක් තියෙනව

    ඒ කියන්නෙ ඩිස්ප්ලේ එක ඩැමේජ් වුණොත් පළවෙනි එක කම්පැනි එක ගාණෙ දාල දෙනවලු :cool:

    නංගිගෙ සල්ලි වලින් නංගිට ගත්තෙ
    නංගිට තේරෙන්නෙ නෑ ෆෝන් ගන්න

    අනික පිලියන්දල පට්ට හොරු ඉන්නෙ
    කිසිම වගකීමක් නෑ බයිසිකලයක් හැදුවත්...
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,515
    9,008
    113
    පට්ට සීන් එක කියන්නෙ
    Break Free Offer කියල එකක් තියෙනව

    ඒ කියන්නෙ ඩිස්ප්ලේ එක ඩැමේජ් වුණොත් පළවෙනි එක කම්පැනි එක ගාණෙ දාල දෙනවලු :cool:

    නංගිගෙ සල්ලි වලින් නංගිට ගත්තෙ
    නංගිට තේරෙන්නෙ නෑ ෆෝන් ගන්න

    අනික පිලියන්දල පට්ට හොරු ඉන්නෙ
    කිසිම වගකීමක් නෑ බයිසිකලයක් හැදුවත්...
    Made in india
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,096
    113
    පට්ට සීන් එක කියන්නෙ
    Break Free Offer කියල එකක් තියෙනව

    ඒ කියන්නෙ ඩිස්ප්ලේ එක ඩැමේජ් වුණොත් පළවෙනි එක කම්පැනි එක ගාණෙ දාල දෙනවලු :cool:

    නංගිගෙ සල්ලි වලින් නංගිට ගත්තෙ
    නංගිට තේරෙන්නෙ නෑ ෆෝන් ගන්න

    අනික පිලියන්දල පට්ට හොරු ඉන්නෙ
    කිසිම වගකීමක් නෑ බයිසිකලයක් හැදුවත්...

    නංගිගේ පුකේ හම යන්නයි, මූ ෆෝන් ගන්නයි. බලපන් ඉතින් ලෝකෙ හැටි 🤭 🤭
     

    AnuradhaRa

    Well-known member
  • මන් නම් motorola g04s එකක් ගත්තා එකත් අවුලක් නැ rs32500

    64GB 4GB RAM
    ඔව් බං ලොකු ෆෝන් ගන්න අපිට සල්ලි නෑනෙ

    මේක මචං 1080 x 2400 pixels, 20:9 ratio (~394 ppi density)
    Fingerprint එකත් තියෙනව

    Qualcomm SM6225 Snapdragon 680 4G (6 nm)
    Adreno 610 GPU
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,096
    113
    මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගනින්.

    අම්මයි නංගියි වේස කමේ යාවලා පිංබතා වගේ කකා බිබී ඉන්න එක නවත්තන්න කියපන් 🤭 🤭
     
    • Dislike
    Reactions: idalolu hathu