පට්ට සීන් එක කියන්නෙ
Break Free Offer කියල එකක් තියෙනව
ඒ කියන්නෙ ඩිස්ප්ලේ එක ඩැමේජ් වුණොත් පළවෙනි එක කම්පැනි එක ගාණෙ දාල දෙනවලු
නංගිගෙ සල්ලි වලින් නංගිට ගත්තෙ
නංගිට තේරෙන්නෙ නෑ ෆෝන් ගන්න
අනික පිලියන්දල පට්ට හොරු ඉන්නෙ
කිසිම වගකීමක් නෑ බයිසිකලයක් හැදුවත්...
Break Free Offer කියල එකක් තියෙනව
ඒ කියන්නෙ ඩිස්ප්ලේ එක ඩැමේජ් වුණොත් පළවෙනි එක කම්පැනි එක ගාණෙ දාල දෙනවලු

නංගිගෙ සල්ලි වලින් නංගිට ගත්තෙ
නංගිට තේරෙන්නෙ නෑ ෆෝන් ගන්න
අනික පිලියන්දල පට්ට හොරු ඉන්නෙ
කිසිම වගකීමක් නෑ බයිසිකලයක් හැදුවත්...