Medical help - good Plastic surgeon

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Machanla Agillak plastic surgery karaganna hoda Surgeon la kiyanna puluwan da

    Finger surgery to connect finger side Nurve.

    Dr.Amila Siriwardana hodada
     
    • Like
    Reactions: kinkon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මගේ ඇගිල්ලක් වෙන් වෙන ගානට කැපිලා ඩොක්ටර් සුපිරියට සෙට් කරා. දැන් හොයන්නත් බෑ කොවිඩ් කාලේ කරේ. කොරෝනා ජයටම යද්දි ඩොකා මම හින්දාම ආවා
     
    • Like
    Reactions: 2osama and kinkon

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මගේ ඇගිල්ලක් වෙන් වෙන ගානට කැපිලා ඩොක්ටර් සුපිරියට සෙට් කරා. දැන් හොයන්නත් බෑ කොවිඩ් කාලේ කරේ. කොරෝනා ජයටම යද්දි ඩොකා මම හින්දාම ආවා
    Gewal laga Dr da
     
    • Like
    Reactions: lasankandy

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    Eya hodai da ban
    එයා සුපිරි

    අපේ අම්මගෙ ඇගිලි වල ඔප්රෙසන් එකක් කරා, තුවාලයක් වෙච්ච එකක්
    කලින් කරපු ඩොකා වැඩේ කාල, ඇගීලි නවන්න බැරුව තිබ්බෙ කොහොමටවත්

    මෙයා ගොඩ දාල දුන්න
    දැන් එක ඇගිල්ලක් 100% නවන්න බැරි එක විතරයි, එකටත් පිසියො තෙරපි එන්න කීව , අම්ම ගියෙ නැහැනෙ

    මිනිහ දක්සය

    ..Hemas eke surgery karanawada

    Ow ow
     
    • Like
    Reactions: Wickybro

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Thanks..

    එයා සුපිරි

    අපේ අම්මගෙ ඇගිලි වල ඔප්රෙසන් එකක් කරා, තුවාලයක් වෙච්ච එකක්
    කලින් කරපු ඩොකා වැඩේ කාල, ඇගීලි නවන්න බැරුව තිබ්බෙ කොහොමටවත්

    මෙයා ගොඩ දාල දුන්න
    දැන් එක ඇගිල්ලක් 100% නවන්න බැරි එක විතරයි, එකටත් පිසියො තෙරපි එන්න කීව , අම්ම ගියෙ නැහැනෙ

    මිනිහ දක්සය

    Ow ow

    Machan e Ward eke 2days wage inna wenawada???
    ------ Post added on Jul 24, 2024 at 8:39 AM
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,192
    9,793
    113
    Dr. Ananda Jayawardana...

    *🩺Channeling / හමුවෙන්න*
    ***********************
    🔴*Cosmetic Surgical Center -Kandy* (මහනුවර ආසිරි රෝහල ඉදිරිපිට)
    📞*Call/WhatsApp 0714439894*
    *සදුදා සිට සෙනසුරාදා* උදේ *8.00* සිට සවස *2.00* දක්වා

    🟠*Asiri Hospital - Kandy*
    ආසිරි රෝහල මහනුවර
    📞 081 452 8800
    අගහරුවාදා සවස 1.00

    *Dr Ananda Jayawardena*
    Consultant Surgeon
     
    • Like
    Reactions: Wickybro

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Dawas gana Depending on the case

    Apita nan Inna une ne.
    Edama ewwa, podi ekak nisa

    Enormous Gratitude to Mr Solo

    Mama Ragamin surgery karagaththa. E Dr menma staff godak hodai. Loku experience tiyenawa. Above expectations. Hithuweth na mechchara leddu wenuwen government staff mahasi wenawa kiyala.Asiri eke nurse and wards staff walata wada service hodai. Full attention and alert on patients.

    Godak sthuthie details dunnata. Godak pin. Oba athulu pawley siyaludena niduk nurogee wewaa..Deergayu wewaa..🙏🙏🙏
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    Enormous Gratitude to Mr Solo

    Mama Ragamin surgery karagaththa. E Dr menma staff godak hodai. Loku experience tiyenawa. Above expectations. Hithuweth na mechchara leddu wenuwen government staff mahasi wenawa kiyala.Asiri eke nurse and wards staff walata wada service hodai. Full attention and alert on patients.

    Dr Kolitha supiri
    Godak sthuthie details dunnata. Godak pin. Oba athulu pawley siyaludena niduk nurogee wewaa..Deergayu wewaa..🙏🙏🙏

    Jaya wewaa 🤝
     
    • Like
    Reactions: Wickybro