Gewal laga Dr daමගේ ඇගිල්ලක් වෙන් වෙන ගානට කැපිලා ඩොක්ටර් සුපිරියට සෙට් කරා. දැන් හොයන්නත් බෑ කොවිඩ් කාලේ කරේ. කොරෝනා ජයටම යද්දි ඩොකා මම හින්දාම ආවා
Eya hodai da ban..Hemas eke surgery karanawadaKolitha Karunadasa
Ragama hospital
Hemas innawa
නෑ බන් හොස්පිටල් එකෙන්. ගෙවල් ලග එකා ටෙලර් කෙනෙක් වගෙ මැහුමක් දැම්මෙGewal laga Dr da
එයා සුපිරිEya hodai da ban
..Hemas eke surgery karanawada
එයා සුපිරි
අපේ අම්මගෙ ඇගිලි වල ඔප්රෙසන් එකක් කරා, තුවාලයක් වෙච්ච එකක්
කලින් කරපු ඩොකා වැඩේ කාල, ඇගීලි නවන්න බැරුව තිබ්බෙ කොහොමටවත්
මෙයා ගොඩ දාල දුන්න
දැන් එක ඇගිල්ලක් 100% නවන්න බැරි එක විතරයි, එකටත් පිසියො තෙරපි එන්න කීව , අම්ම ගියෙ නැහැනෙ
මිනිහ දක්සය
Ow ow
Thanks..
Machan e Ward eke 2days wage inna wenawada???
------ Post added on Jul 24, 2024 at 8:39 AM
Dawas gana Depending on the case
Apita nan Inna une ne.
Edama ewwa, podi ekak nisa
Enormous Gratitude to Mr Solo
Mama Ragamin surgery karagaththa. E Dr menma staff godak hodai. Loku experience tiyenawa. Above expectations. Hithuweth na mechchara leddu wenuwen government staff mahasi wenawa kiyala.Asiri eke nurse and wards staff walata wada service hodai. Full attention and alert on patients.
Godak sthuthie details dunnata. Godak pin. Oba athulu pawley siyaludena niduk nurogee wewaa..Deergayu wewaa..![]()
Dr Kolitha supiri
Jaya wewaa![]()
Machan Mahum kapanna enna kiwwa. Udeyma yanna oney da..19 ward ekemada?