dath kimbula ko ??

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,995
    1
    59,046
    113
    Mother Earth

    ඔය නටන්නේ දත් කිබුලගේ ගෑනිද?🙄

    අඩේ මම ඉස්සර කතාවක් බැලුව ඒකෙ ඔය වගේ ගෑණු වටවෙලා රබන් ගහනකොට බීපු මිනිහෙක් ඇවිත් රබානට පිහියකින් අනිනවා. මම දැන් කාලෙක ඉඳන් ඒ කතාව මොකද්ද කියලා හොයන්නේ ආයෙත් බලන්න. 🙄
    ------ Post added on Jul 19, 2024 at 3:45 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,931
    1
    56,956
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රෙප් නැතිවුන සෝකය දරාගන්න බැරිවුනා ලු!

    Cry Love GIF by SWR Kindernetz
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,612
    15,167
    113
    New Zealand
    2022 ඉදන් පේන්න නෑ. එක සැරයක් කිරියේ උන් @scurvy වලතරයගේ ගෙදර යන්න ලැඅස්ති උනා. මෙයයි තව දෙතුන් දෙනෙක් තමයි ඒක ඕඅගනයිස් කරේ. වලතර ඇසිඩ් කුප්පියයි, මන්නෙකුයි ලෑස්ති කරගෙන ඉන්න නිසා අපි ගියේ නෑ :P

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,767
    10,275
    113
    2022 ඉදන් පේන්න නෑ. එක සැරයක් කිරියේ උන් @scurvy වලතරයගේ ගෙදර යන්න ලැඅස්ති උනා. මෙයයි තව දෙතුන් දෙනෙක් තමයි ඒක ඕඅගනයිස් කරේ. වලතර ඇසිඩ් කුප්පියයි, මන්නෙකුයි ලෑස්ති කරගෙන ඉන්න නිසා අපි ගියේ නෑ :P

    වලතර ඇසිඩ් කුප්පිය පෙන්නුවා විතරයි කිඹුලට වලතරගේ ගෙදර යන දවසේම මගුල් ගෙයක් සෙට් වෙලා එන්න වෙන්නේ නෑ කිවුවා , හරිම අහඹු සිදුවීමක් :P
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    2022 ඉදන් පේන්න නෑ. එක සැරයක් කිරියේ උන් @scurvy වලතරයගේ ගෙදර යන්න ලැඅස්ති උනා. මෙයයි තව දෙතුන් දෙනෙක් තමයි ඒක ඕඅගනයිස් කරේ. වලතර ඇසිඩ් කුප්පියයි, මන්නෙකුයි ලෑස්ති කරගෙන ඉන්න නිසා අපි ගියේ නෑ :P

    Aruna ge range rover eke neda
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,036
    26,480
    113
    Kandy
    දත් කිබුලා එහෙම පාර්ටි දාලා xbitz ට එහෙම එන්න කියලා නැතුව වලියකුත් ගියා නේද ගොඩ කාලෙකට කලින්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,259
    17,722
    113
    පුක දීමේන් ඔබද ඔබේ මිතුරාද දෙකම අහිමි විය හැක

    මීට පරණ මෙම්බරයෙක්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,739
    30,742
    113
    මොනවා උනත් එලකිරියට වටින බුවෙක් දේශපාලන සීන් හින්දා නම කා ගත්තට.

    Ex:- ජැක්සන් ඇන්තනී

    කිඹුල අයියත් සාහිත්‍ය නම් සාහිත්‍ය, ඉතිහාසය නම් ඉතිහාසය, වෙදකම් නම් වෙදකම්, සිංදු නම් සිංදු ඔක්කොම ගැන සෑහෙන දැනුමක් තිබ්බ පොරක්. ඌ කරපු එළකිරි රේඩියෝ ප්‍රෝගෑම් අහලා තියනවද තොපි? අනික වයසත් 50ක් විතර නිසා ඒ වගේ මිනිස්සුන්ගෙ ජීවිත අත්දැකීම් කතා වලින් අපි වගේ 20 ගනන්වල අග / 30 ගනන් වල මුල උන්ට ගන්න සෑහෙන දේවල් තියනවා. මොකද බුකියෙ වගේ නෙවෙයි මේකෙ ඕන එකෙක් බොක්කෙ තියන දේ කියනවනෙ anonymous ෆෝරම් එකක් නිසා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    මොනවා උනත් එලකිරියට වටින බුවෙක් දේශපාලන සීන් හින්දා නම කා ගත්තට.

    Ex:- ජැක්සන් ඇන්තනී

    කිඹුල අයියත් සාහිත්‍ය නම් සාහිත්‍ය, ඉතිහාසය නම් ඉතිහාසය, වෙදකම් නම් වෙදකම්, සිංදු නම් සිංදු ඔක්කොම ගැන සෑහෙන දැනුමක් තිබ්බ පොරක්. ඌ කරපු එළකිරි රේඩියෝ ප්‍රෝගෑම් අහලා තියනවද තොපි? අනික වයසත් 50ක් විතර නිසා ඒ වගේ මිනිස්සුන්ගෙ ජීවිත අත්දැකීම් කතා වලින් අපි වගේ 20 ගනන්වල අග / 30 ගනන් වල මුල උන්ට ගන්න සෑහෙන දේවල් තියනවා. මොකද බුකියෙ වගේ නෙවෙයි මේකෙ ඕන එකෙක් බොක්කෙ තියන දේ කියනවනෙ anonymous ෆෝරම් එකක් නිසා.
    එක්ස්පීරියන්ස් එක වැඩි වෙලා ලංකා ඉතිහාසයේ බිහිවෙච්ච බියගුලු ෆේල්ම පොන්නයෙක්ව රටේ ජනාදිපති කරොත් රටට ශුබායි කියල තීරණය කරල. ඒ වෙනුවෙන් තමන්ගෙ දැනුමයි ගරුත්වයයි පුකයි දීගෙන වැඩ කරානේ. තමන්ගෙ අතින් වැරදීමක් උනා කියල පිලිගැනීමක් නම් දැක්කෙ නෑ. අඩුම ගානේ ඒක නිවැරදි කරන්න උත්සහයක් වත් පේන්න නෑ.
     
    • Like
    Reactions: AKI-SL