සම්බ කිලෝ 5 උරේ 1400 යි
නාඩු 1100 යි
ලත් නාඩු එකක් ගෙනාව ඇටේ පොඩියි
අම්ම මට ගේන්න කියල තියෙන්නෙ
අරලිය නාඩු
ලත් නාඩු
රත්න නාඩු
වීහේන ගේන්න එපා කිව්ව. නිපුන එකත් එච්චර හරි නෑ, ඇටෙත් ලොකුයි
මිහිකෙත පියලි හාල් කියල එකකුත් තියෙනව
නාඩු 1100 යි
ලත් නාඩු එකක් ගෙනාව ඇටේ පොඩියි
අම්ම මට ගේන්න කියල තියෙන්නෙ
අරලිය නාඩු
ලත් නාඩු
රත්න නාඩු
වීහේන ගේන්න එපා කිව්ව. නිපුන එකත් එච්චර හරි නෑ, ඇටෙත් ලොකුයි
මිහිකෙත පියලි හාල් කියල එකකුත් තියෙනව


