නාඩු ඇටේ සම්බ ඇටේටත් වඩා පොඩියි බලං යනකොට

AnuradhaRa

Well-known member
  • සම්බ කිලෝ 5 උරේ 1400 යි
    නාඩු 1100 යි

    ලත් නාඩු එකක් ගෙනාව ඇටේ පොඩියි
    අම්ම මට ගේන්න කියල තියෙන්නෙ
    අරලිය නාඩු
    ලත් නාඩු
    රත්න නාඩු

    වීහේන ගේන්න එපා කිව්ව. නිපුන එකත් එච්චර හරි නෑ, ඇටෙත් ලොකුයි 😅

    මිහිකෙත පියලි හාල් කියල එකකුත් තියෙනව
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් මාර හාල් ජාති තොගයක් තියෙනවා
    අපිත් මාසෙන් මාසෙට එක එක ඒවා ගෙන්නේ
    මොකද ඒ කඩේ මේ මාසේ ගේන එක ලබන මාසේ නෑ
    මාසේට සැරයක් ගේන නිසා බ්‍රැන්ඩ් බලන්නේ නෑ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සම්බ කිලෝ 5 උරේ 1400 යි
    නාඩු 1100 යි

    ලත් නාඩු එකක් ගෙනාව ඇටේ පොඩියි
    අම්ම මට ගේන්න කියල තියෙන්නෙ
    අරලිය නාඩු
    ලත් නාඩු
    රත්න නාඩු

    වීහේන ගේන්න එපා කිව්ව. නිපුන එකත් එච්චර හරි නෑ, ඇටෙත් ලොකුයි 😅

    මිහිකෙත පියලි හාල් කියල එකකුත් තියෙනව
    අක්කරෙයිපත්තුව ඉර්ශාඩ් හාල් හොදයි. ගුණයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    දැන් මාර හාල් ජාති තොගයක් තියෙනවා
    අපිත් මාසෙන් මාසෙට එක එක ඒවා ගෙන්නේ
    මොකද ඒ කඩේ මේ මාසේ ගේන එක ලබන මාසේ නෑ
    මාසේට සැරයක් ගේන නිසා බ්‍රැන්ඩ් බලන්නේ නෑ

    කිලෝ එකට 350ක් ගෙවලා කීරි සම්බා කන එක තමා අපිනම් කරන්නෙ. අනිත් ඔක්කොම හාල් ට්‍රයි කලා එකක්වත් හරියන්නෙ නෑ. කීරි සම්බා පාලන මිල නිසා සුපර්මාර්කට් වල නෑ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    රත්න එකේ කැඩුණු නාඩු එක හොදයි
    බඩබත් නාඩු එකත් හොදයි

    අරලිය හාල් එක කොහොමත් කොලිටියි බන්. ඒත් සමහර පැකට්වල තියන හාල් බත් තැම්බුවට පස්සේ හෙන ලොකුයි. එතකොට කන්න එපා වෙනවා
     
    • Love
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    AnuradhaRa

    Well-known member
  • රත්න එකේ කැඩුණු නාඩු එක හොදයි
    බඩබත් නාඩු එකත් හොදයි

    අරලිය හාල් එක කොහොමත් කොලිටියි බන්. ඒත් සමහර පැකට්වල තියන හාල් බත් තැම්බුවට පස්සේ හෙන ලොකුයි. එතකොට කන්න එපා වෙනවා

    අපිත් කෑව කාලයක් කැඩුණ සහල්
    ඒකෙ Medium Large කියල තියෙනව නේ

    වඩබත් කියන්නෙ අරලිය වගේ බ්‍රෑන්ඩ් එකක් නේ බං
    මිහිකෙත පියලි හාලුත් හොදයි
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    තිස්සමහරාමෙන් එන රතුහාල් කන්න එපයි කියලා එහෙ එකෙක් මට කිව්වා, මෝල් වලදී මොකක්ද රතු ඩයි එකක් දානවලු හාල් වලට ..... :baffled:
    රතු හාල්, රතු සීනී කන්න එපා බන්. කොහොමත් ඒවා ඩයි. උබලට රතු හාල් ජාතියක් කන්නම ඕනි නම් කුරුළු තුඩු කියන හාල් එක අරගෙන කාපන්. දැන් ගොඩක් තැන්වල කිලෝ එක රු 200කට විතර කුරුළු තුඩූ හාල් කිරලා ගන්න පුලුවන්. දැන් සුවදැල් හාල් වගේ පරණ වී වර් ග ඕනි තරම් අඩුවට කිරලා ගන්න තියනවා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    තිස්සමහරාමෙන් එන රතුහාල් කන්න එපයි කියලා එහෙ එකෙක් මට කිව්වා, මෝල් වලදී මොකක්ද රතු ඩයි එකක් දානවලු හාල් වලට ..... :baffled:
    ඒක ඇත්තක් මචං
    ඩයි එකක් යන්නේ

    මාසදෙකකට කලින් හාලක් ගෙනාවා සුදු හාලක්
    සිය පාරක් හේදුවත් හෝදන වතුර එක අමුතුම සුදු පාටක්. පාට දාලාද කියලා හිතෙන තරමට වතුර සුදු පාට වෙනවා.
    එක පාර ලෝඩ් එකක් ගේන නිසා මාසයක්ම කෑවා
    අපේ බඩවල් පවු මචං
     
    AnuradhaRa

    Well-known member
  • ඒක ඇත්තක් මචං

    කමක් නෑ බඩේ පණුවො ටික හරි මැරෙයි නෙ 😅 (y)
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,104
    198,597
    113
    Colombo, Sri Lanka
    ඒක ඇත්තක් මචං
    ඩයි එකක් යන්නේ

    මාසදෙකකට කලින් හාලක් ගෙනාවා සුදු හාලක්
    සිය පාරක් හේදුවත් හෝදන වතුර එක අමුතුම සුදු පාටක්. පාට දාලාද කියලා හිතෙන තරමට වතුර සුදු පාට වෙනවා.
    එක පාර ලෝඩ් එකක් ගේන නිසා මාසයක්ම කෑවා
    අපේ බඩවල් පවු මචං
    ඒක තමයි මචන් මහා බලු මිනිස්සු. මිනිස්සු සල්ලි දීලා නිකන් ලෙඩ වෙනවා....:(

    රතු හාල්, රතු සීනී කන්න එපා බන්. කොහොමත් ඒවා ඩයි. උබලට රතු හාල් ජාතියක් කන්නම ඕනි නම් කුරුළු තුඩු කියන හාල් එක අරගෙන කාපන්. දැන් ගොඩක් තැන්වල කිලෝ එක රු 200කට විතර කුරුළු තුඩූ හාල් කිරලා ගන්න පුලුවන්. දැන් සුවදැල් හාල් වගේ පරණ වී වර් ග ඕනි තරම් අඩුවට කිරලා ගන්න තියනවා.
    අපි රතු හාල් කන්නේ නැහැ මචන් අපිත් කන්නේ දේශීය සහල්. එකවර ගොඩක් ගන්න නිසා අපිට කෙනෙක් ගෙදරටම ගෙනත් දෙනවා......
    ------ Post added on Jul 20, 2024 at 7:35 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,104
    198,597
    113
    Colombo, Sri Lanka
    Nadu siniwalata hodai neda
    ඔව් එකවර සිනි වශයෙන් ලේ වලට එකතු වෙන්නේ නැති නිසා නාඩු හාල් හොඳයි කියනවා. මට නම් සෙට් වෙන්නෙම නැහැ ගල් ගිලිනවා වගේ ......
    හොදම එක බාස්මති, ගණන් හින්දා ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට හැමදාම කන්න බැහැනේ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049
    113
    සම්බ කිලෝ 5 උරේ 1400 යි
    නාඩු 1100 යි

    ලත් නාඩු එකක් ගෙනාව ඇටේ පොඩියි
    අම්ම මට ගේන්න කියල තියෙන්නෙ
    අරලිය නාඩු
    ලත් නාඩු
    රත්න නාඩු

    වීහේන ගේන්න එපා කිව්ව. නිපුන එකත් එච්චර හරි නෑ, ඇටෙත් ලොකුයි 😅

    මිහිකෙත පියලි හාල් කියල එකකුත් තියෙනව
    Ponni samba ko yko. Aurudu 2k wage thibbe. Dan hoya gnnth na
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔව් එකවර සිනි වශයෙන් ලේ වලට එකතු වෙන්නේ නැති නිසා නාඩු හාල් හොඳයි කියනවා. මට නම් සෙට් වෙන්නෙම නැහැ ගල් ගිලිනවා වගේ ......
    හොදම එක බාස්මති, ගණන් හින්දා ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට හැමදාම කන්න බැහැනේ
    දැං මම උඩින්ම කියල තියෙන්නෙ මොකක්ද ගොනෝ...
    නාඩු ඇටේ පොඩි වෙලා :angry:
    සම්බ ඇටේ ලොකු වෙලා
     
    • Haha
    Reactions: NRTG

    ShanLP

    Well-known member
  • Feb 9, 2023
    709
    585
    93
    දැං මම උඩින්ම කියල තියෙන්නෙ මොකක්ද ගොනෝ...
    නාඩු ඇටේ පොඩි වෙලා :angry:
    සම්බ ඇටේ ලොකු වෙලා
    Ube ata 2ke size kohomada atha maruwe naha neda hugakalekin dan ati jambola wage
     
    • Haha
    Reactions: NRTG and AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    ඔව් එකවර සිනි වශයෙන් ලේ වලට එකතු වෙන්නේ නැති නිසා නාඩු හාල් හොඳයි කියනවා. මට නම් සෙට් වෙන්නෙම නැහැ ගල් ගිලිනවා වගේ ......
    හොදම එක බාස්මති, ගණන් හින්දා ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට හැමදාම කන්න බැහැනේ
    රටීන් ගේන බාස්මති හෙන ගණන්. ලංකාවේ වවපු බාස්මතී එකකුත් තියනවා. කිලෝ එක රු 350ක් විතර වෙනවා. හැබැයි ඒකත් අවුලක් නෑ.