ලංකාවේ ප්‍රමුක පෙලේ ආයතනයක් සදහා මොබයිල් ඇප් එකක් සාදා ගැනීම සදහා ආයතනයක් රෙකමන්ඩ් කරන්නකෝ.
පුද්ගලයින් සමග වැඩ කරනු නොලැබේ.
පුද්ගලයින් සමග වැඩ කරනු නොලැබේ.
Oylge company ek kiymu
එපා ජල භීතිකාව මාරාන්තිකයි.Oylge company ek kiymu
@Golden2015 deepan oka lamayekta…sorry sorry Claude 3.5 ta@dayt0na දැක්කනෙ කෙලින්ම AI robots ල එක්ක වැඩ කරන්න ඉල්ලන්නේ. මිනිස්සු එපා.
තනි පුද්ගලයින් එක්ක වැඩ කරන්න ගියාම වගකිමක් නැ. පෝන් අන්සර් කරන්නේ නැ. වෙලාවට දෙන්නෙනැ. එපා වෙලා තියෙන්නේ.@dayt0na දැක්කනෙ කෙලින්ම AI robots ල එක්ක වැඩ කරන්න ඉල්ලන්නේ. මිනිස්සු එපා.
@Nadun26 moko kiyanne?ලංකාවේ ප්‍රමුක පෙලේ ආයතනයක් සදහා මොබයිල් ඇප් එකක් සාදා ගැනීම සදහා ආයතනයක් රෙකමන්ඩ් කරන්නකෝ.
පුද්ගලයින් සමග වැඩ කරනු නොලැබේ.
Ambo meka aththa..wisheshayen lankaweතනි පුද්ගලයින් එක්ක වැඩ කරන්න ගියාම වගකිමක් නැ. පෝන් අන්සර් කරන්නේ නැ. වෙලාවට දෙන්නෙනැ. එපා වෙලා තියෙන්නේ.
Root cause එක වැඩ ගොඩක් අඩු ගාණට බාරගන්නවා.තනි පුද්ගලයින් එක්ක වැඩ කරන්න ගියාම වගකිමක් නැ. පෝන් අන්සර් කරන්නේ නැ. වෙලාවට දෙන්නෙනැ. එපා වෙලා තියෙන්නේ.
#South Asian #BrownPeople ProblemsRoot cause එක වැඩ ගොඩක් අඩු ගාණට බාරගන්නවා.
Mage personal experience ekaඋබේ පැත්තෙන් ටෙක් ඩයල් එකක් තියාගෙන සෝස් එක, කොලිටිය බලාගනින් පුතේ. නමට රැවටෙන්න එපා, තනිකර ඇණ ගහපු මලමිනී භාරදෙන ප්‍රසිද්ධිය කම්පැනි තියනවා. මීටින් වල ඉන්නේ මහා බර වචන හලන එකෙක්, ඇත්තටම හදන්නේ එක්ස්පීරියන්ස් නැති කම්පියුස් අනාථයෙක්.
Mage personal experience eka
Lankawe main telco company ekaka eka iOS app ekak haduwe mama, apita outsource wela
Ethakota mata experience na, degree na, intern gehin na.. iOS igenaganimin haduwe
2012 di.
Project eka koti ganak wenna athi. Mage padiya 15,000මමත් පටන්ගත්තෙ ඔහොම නිසා දන්නෙ![]()
Mage personal experience eka
Lankawe main telco company ekaka eka iOS app ekak haduwe mama, apita outsource wela
Ethakota mata experience na, degree na, intern gehin na.. iOS igenaganimin haduwe
2012 di.
මමත් පටන්ගත්තෙ ඔහොම නිසා දන්නෙ![]()
කොහෙත් ඔච්චර් තමා. ගොඩක් වෙලාවට හොඳ ඒවගේ තව layer එකක් ඉන්නවා intern උන් කරාම review කරන්න.Project eka koti ganak wenna athi. Mage padiya 15,000