Canada උන් ආපහු එනවා

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,006
    113
    ඇයි බං canada student ගියපු උන් දැන් ආපහු එන්න දඟලන්නේ . මගෙන් ගොඩක් උන් ඇහුව ලංකාවේ ආයි ජොබ් එකක් ගන්න පුළුවන් වෙයිද කියලා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    indians-in-canada-independence-day.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    PR ගන්න බැරි උනාම එන්න වෙනවා. 😹

    ඒ කාලෙට සුද්දො වැරදි විදියට බලන හැටි, ගල් ගහන ඒවා, කලු හමට තඩිබාන හැටි, ලංකාවේ දියුණුව, ගේමක් ගහන්න නං සුපිරිම රට ලංකාව වෙන හැටි වගේ ගොඩක් දේවල් වැඩිපුර පේන්න ගන්නවා. 🫢
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ඔය වගේ රටකට ගියාම සීතලට මොකද කරන්නෙ බං
    ගෙවල් ඇතුලෙ ඉන්නෙ හීටර් දාගෙනද

    මට නුවරඑළියෙ ගිහින් එපා වුණානෙ බං :sorry: රෑට නිදාගද්දි එපා වෙනව. එලි වෙනකං නින්දක් නෑ සීතල වැඩි කමට
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    PR ගන්න බැරි උනාම එන්න වෙනවා. 😹

    ඒ කාලෙට සුද්දො වැරදි විදියට බලන හැටි, ගල් ගහන ඒවා, කලු හමට තඩිබාන හැටි, ලංකාවේ දියුණුව, ගේමක් ගහන්න නං සුපිරිම රට ලංකාව වෙන හැටි වගේ ගොඩක් දේවල් වැඩිපුර පේන්න ගන්නවා. 🫢

    falcon-sam-wilson.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    PR ගන්න බැරි උනාම එන්න වෙනවා. 😹

    ඒ කාලෙට සුද්දො වැරදි විදියට බලන හැටි, ගල් ගහන ඒවා, කලු හමට තඩිබාන හැටි, ලංකාවේ දියුණුව, ගේමක් ගහන්න නං සුපිරිම රට ලංකාව වෙන හැටි වගේ ගොඩක් දේවල් වැඩිපුර පේන්න ගන්නවා. 🫢
    ලංකාවේ IP එකෙන් එළකිරි ලොග් වෙලා මම ඔසි කියපු එකෙක්🤣🤣
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    Indian un goo karala. Dan job walata ganneth indain unmai lu Indian managers la
    ඉන්දියන් එවුන් ජොබ් ඔපචුනිටිස් ඉන්දියන් එවුන්ගෙන් පිට යන්න දෙන්නේ නෑ. ස්කිල් විසා එකක් ගස්සවල ඉන්දියාවෙන් හරි ගෙන්නනවා. ඉන්දියන් එවුන් ජොබ් වලට ගනිද්දී කුලේ බලන සීන් එකකුත් තියනව කියල කියනවා. පකිස්තාන් කාරයොත් එහෙමයි. ඔය සීන් එක UK වලත් තදටම තියනවා. ඉන්දියන් කාරයෝ බුරුතු පිටින් එන විදියට තව අවුරුදු කීපෙකින් ඕක ඔසී වලත් වෙනවා. ලේසියෙන් ජොබ් එකක් හොයන්න හම්බ වෙන්නේ නෑ වෙන රටක එකෙක්ට.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    PR ගන්න බැරි උනාම එන්න වෙනවා. 😹

    ඒ කාලෙට සුද්දො වැරදි විදියට බලන හැටි, ගල් ගහන ඒවා, කලු හමට තඩිබාන හැටි, ලංකාවේ දියුණුව, ගේමක් ගහන්න නං සුපිරිම රට ලංකාව වෙන හැටි වගේ ගොඩක් දේවල් වැඩිපුර පේන්න ගන්නවා. 🫢
    Australia වේ ඉන්නවා කියන එක්කෙනා...
    ලංකාවේ IP එකෙන් එළකිරි ලොග් වෙලා මම ඔසි කියපු එකෙක්🤣🤣
    මූත් අර හැන්කොක් කාරයා වගේ බන් මටනම් හිතෙන්නේ.යන්න හිතන් ඉදලා විස්තර එහෙම හොයලා ටිකක් දන්නවා ඇති ඒ ගැන.හැබැයි ලංකාවේ ඉන්නේ..
     
    • Sad
    • Haha
    Reactions: shenat and 2osama

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    Indian un goo karala. Dan job walata ganneth indain unmai lu Indian managers la
    උබල තමයි SLIIT එකට බැන බැන ඉන්නේ
    තම්බි දෙමලු ඉන්දිඅන් කාරයෝ degree කරගෙන ඔය රටවල් වල හොද ජොබ් කරනවා
    ජෙප්පෝ ඉතින් දියව් දියවූ
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,095
    3,008
    113
    ඉන්දියන් එවුන් ජොබ් ඔපචුනිටිස් ඉන්දියන් එවුන්ගෙන් පිට යන්න දෙන්නේ නෑ. ස්කිල් විසා එකක් ගස්සවල ඉන්දියාවෙන් හරි ගෙන්නනවා. ඉන්දියන් එවුන් ජොබ් වලට ගනිද්දී කුලේ බලන සීන් එකකුත් තියනව කියල කියනවා. පකිස්තාන් කාරයොත් එහෙමයි. ඔය සීන් එක UK වලත් තදටම තියනවා. ඉන්දියන් කාරයෝ බුරුතු පිටින් එන විදියට තව අවුරුදු කීපෙකින් ඕක ඔසී වලත් වෙනවා. ලේසියෙන් ජොබ් එකක් හොයන්න හම්බ වෙන්නේ නෑ වෙන රටක එකෙක්ට.
    attak naththemath na

    mage team eke dev lead inne Indian ekkenek. developers 70% indian and QA inna dennama Indian.

    But mava dev kenek widiyata lankawe iddima hire kala.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,306
    12,559
    113
    Piliyandala
    ඉන්දියන් පක්කෝ බංගලි උන්ගේ රටින් පිට එවුන්ට ජොබ් දෙන්නේ නෑ කොහොමත්..

    ලංකාවේ එවුන් ලංකාවේ එවුන්ට ජොබ් දෙන්නේ නෑ වෙන රටවල් වල එවුන්ට සෙට් කරනවා

    මොකද ලංකාවේ එවුන්ගේ ගතිය එක🗣️😂