Canada උන් ආපහු එනවා

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඕකා රට ඉදලා ලංකාවට Deported කරපු එකෙක් බන් . කොහොම හරි දැන් ඉන්නේ ලංකාවේ🤣🤣
    ඒක තමා ඌ ඕස්ට්‍රේලියාවේට හරියන එකෙක් නෙමේ ඉතියෝපියාවට වගේ සෙට් වෙන එකෙක්.
     
    • Haha
    • Sad
    Reactions: shenat and 2osama

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    යන ගොඩක් උන් යන්නේ හරියට විස්තර හොයන්නේ බලන්නෙ නැතුව. හොයලා බලල ගියත් කෙල වීමෙ probability එකක් තියනවා. සමහර ගොබ්බයෝ එන්නේ PR / Citizenship කියන දෙකේ වෙනසවත් දන්නේ නැතුව. ඒව ගන්නේ කොහොමද කියලාවත් හොයන්නේ නැතුව.

    අනිත් සාපේ groups. උදාහරනෙකට Finland groups වල single mothers ලා අහනවා husband නැතුව ලමයි එක්ක විතරක් ඇවිත්, degree එකට සල්ලි හොයාගෙන ජීවත් වෙන්න පුලුවන්ද? කියාල. ඕකට ඉතින් උත්තර හම්බ වෙන්නෙ තමන්ගේ මහන්සිය මත පුලුවන් කියලා.මගුල තමයි ඉතින්.
    Facebook වල දාන ආතල් ජීවිත දැකලා මෙලෝ plan එකක් නැතුව ගෙවල් වාහන විකුනල එනවා
    හොදට ඉගෙනගත්ත ලංකාවේ හොද ජොබ් කරලා පඩියක් ගත්ත උන් බන්..අනේ මන්දා..ගොඩක් උන්ට රට එපා උනේ රට බංකොලොත් වෙලා ඒ කාලේ තිබ්බ පෝලිම් නිසා.ආයේ එහෙම වෙයි කියලා තමා ඔය හදිස්සියේ ඔක්කොම විකුනලා ගියේ ආයේ නොඑන්නම...
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    ඉන්දියන් පක්කෝ බංගලි උන්ගේ රටින් පිට එවුන්ට ජොබ් දෙන්නේ නෑ කොහොමත්..

    ලංකාවේ එවුන් ලංකාවේ එවුන්ට ජොබ් දෙන්නේ නෑ වෙන රටවල් වල එවුන්ට සෙට් කරනවා

    මොකද ලංකාවේ එවුන්ගේ ගතිය එක🗣️😂
    And they fake the accent like they were born in Britain if they know your from Sri Lanka. I have seen so many idiots changed their attitude with me when they know that I am Sri Lankan. They just want to fake it the first question they ask you is what school you are from if you say from a Colombo school they will not help you much because most of them from rural areas and have that inferior complex. Most of them have come here to their wives dependent visa and those jobs are not high profile jobs cheap jobs but their ego will be shown always
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඔය වගේ රටකට ගියාම සීතලට මොකද කරන්නෙ බං
    ගෙවල් ඇතුලෙ ඉන්නෙ හීටර් දාගෙනද

    මට නුවරඑළියෙ ගිහින් එපා වුණානෙ බං :sorry: රෑට නිදාගද්දි එපා වෙනව. එලි වෙනකං නින්දක් නෑ සීතල වැඩි කමට
    Mama kemethima nehe seethalata, nuwara eliya giyama kawadda colomba enne kiala balagena innawa
     
    • Like
    Reactions: AnuradhaRa

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    And they fake the accent like they were born in Britain if they know your from Sri Lanka. I have seen so many idiots changed their attitude with me when they know that I am Sri Lankan. They just want to fake it the first question they ask you is what school you are from if you say from a Colombo school they will not help you much because most of them from rural areas and have that inferior complex. Most of them have come here to their wives dependent visa and those jobs are not high profile jobs cheap jobs but their ego will be shown always
    ම්මිට සමාන සීන් එකක් මම note කරලා තියනවා. මුලින්ම අහන් ප්‍රශ්නයක් තමයි මොන අවුරුද්දෙද ආවේ කියලා. උට වඩා අලුත් නම්, attitude එක ටක් ගාල වෙනස් වෙනවා.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ඇයි බං canada student ගියපු උන් දැන් ආපහු එන්න දඟලන්නේ . මගෙන් ගොඩක් උන් ඇහුව ලංකාවේ ආයි ජොබ් එකක් ගන්න පුළුවන් වෙයිද කියලා
    මෝඩකම නේ බන්, ගේම ගහන එකාට කොයී රටත් එකයී.
     
    • Like
    Reactions: ITGuy25

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    ම්මිට සමාන සීන් එකක් මම note කරලා තියනවා. මුලින්ම අහන් ප්‍රශ්නයක් තමයි මොන අවුරුද්දෙද ආවේ කියලා. උට වඩා අලුත් නම්, attitude එක ටක් ගාල වෙනස් වෙනවා.
    Ow ow student visa da awe ahuwama PR kiwwama muna puka wenawa
     
    • Haha
    Reactions: Amew

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Mama kemethima nehe seethalata, nuwara eliya giyama kawadda colomba enne kiala balagena innawa

    මටත් එහෙම හිතුණ බං
    දවල්ටනං අවුලක් නෑ
    කොච්චර ඇවිද්දත් දාඩිය දාන්නෙ නෑ
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ඔව්.
    මේ දවස්වල පැය 24 ම හීටර් දාගෙන ඉන්නෙ. මේ මාසෙ යුනිට් 1500 ට වැඩියි මම හිතන්නෙ.
    ------ Post added on Jul 24, 2024 at 10:20 AM
    First month එකෙ දන්නේ නැති කමට ඔහොම මොනවා, මට company එකෙන්
    කිව්වා වැඩ ට එනකොට off කරන්න කියලා.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,869
    21,110
    113
    PR ගන්න බැරි උනාම එන්න වෙනවා. 😹

    ඒ කාලෙට සුද්දො වැරදි විදියට බලන හැටි, ගල් ගහන ඒවා, කලු හමට තඩිබාන හැටි, ලංකාවේ දියුණුව, ගේමක් ගහන්න නං සුපිරිම රට ලංකාව වෙන හැටි වගේ ගොඩක් දේවල් වැඩිපුර පේන්න ගන්නවා. 🫢
    k sujiwage puka lewa kapan

    lat hoda hoda mortage gewana ponnaya
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    And they fake the accent like they were born in Britain if they know your from Sri Lanka. I have seen so many idiots changed their attitude with me when they know that I am Sri Lankan. They just want to fake it the first question they ask you is what school you are from if you say from a Colombo school they will not help you much because most of them from rural areas and have that inferior complex. Most of them have come here to their wives dependent visa and those jobs are not high profile jobs cheap jobs but their ego will be shown always
    ඉස්කෝලෙ නොකියා ඉඳපන්...

    සමහර එවුන් ඉන්නවා දකුණේ කිව්වොත් ඌත් දකුණේ නම් උදව් කරනවා...

    ඉතාලියේ නම්, වෙන්නපුවේ එවුන් වෙන්නපුවෙන් පිට එවුන්ට කාමරයක් වත් දෙන්නේ නෑ...

    දුර ගමකින් හෝ ඉස්කෝලෙකින් ආවම ඌට පොඩි මදි පුංචි කමක් දැනෙනවා ඇති,... කොයි රටෙත් ඔයවගේ දේවල් තිබේ....

    ඉන්දියන් එවුන් උනත් උතුරු ඉන්දියාවේ පැත්තේ නම් එකමුතුයි...

    එහෙමත් බෙදාගෙන තියෙන්නේ...
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඒක තමා බන්. ලංකාව තමා ගේමක් ගහනවනං සුපිරිම රට 😍
    තොගෙ ගෑණිගෙ වටිනාකමත් අඩු උනාද උන්ඩියල් පොන්නයෝ.... 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    First month එකෙ දන්නේ නැති කමට ඔහොම මොනවා, මට company එකෙන්
    කිව්වා වැඩ ට එනකොට off කරන්න කියලා.

    මොන first month එකද? මම දැන් අවුරුදු ගානක්.
    මම වැඩට ගියාට ගෙදර කට්ටිය ඉන්නවා. ඒ නිසා දවල්ටත් හීටර් වැඩ
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මොන first month එකද? මම දැන් අවුරුදු ගානක්.
    මම වැඩට ගියාට ගෙදර කට්ටිය ඉන්නවා. ඒ නිසා දවල්ටත් හීටර් වැඩ
    මම contract worker කෙනෙක්, accommodation and transport included in contract, any are you from E'fac?