Canada උන් ආපහු එනවා

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,163
    113
    මට නම් ලංකාව හොදයි ඔය දියුණු රටවල හිටෛයන්ම් කවදාවත් මට ගේමක් ගහහන්න වෙන්නේ නෑ ඔය රටවල ලීග්ල් සිස්ටම් එක්ක..ලංකවෙ නිසා තමා මම කෙටි කලෙකින් ගේම ගැහුවෙ ..කන්ටැක්ස්ට තමා ඔනෙ ..වැඩිපුර ලංකාවේ
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මට නම් ලංකාව හොදයි ඔය දියුණු රටවල හිටෛයන්ම් කවදාවත් මට ගේමක් ගහහන්න වෙන්නේ නෑ ඔය රටවල ලීග්ල් සිස්ටම් එක්ක..ලංකවෙ නිසා තමා මම කෙටි කලෙකින් ගේම ගැහුවෙ ..කන්ටැක්ස්ට තමා ඔනෙ ..වැඩිපුර ලංකාවේ
    You mean, you take unfair advantages with your contacts? Like officials ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ

    ඔව්.
    මේ දවස්වල පැය 24 ම හීටර් දාගෙන ඉන්නෙ. මේ මාසෙ යුනිට් 1500 ට වැඩියි මම හිතන්නෙ.
    ------ Post added on Jul 24, 2024 at 10:20 AM
    හිටරේ දාලා එකට ඇට දෙකත් දාපන් රත් වෙන්න
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    ඇයි බං canada student ගියපු උන් දැන් ආපහු එන්න දඟලන්නේ . මගෙන් ගොඩක් උන් ඇහුව ලංකාවේ ආයි ජොබ් එකක් ගන්න පුළුවන් වෙයිද කියලා

    (1) There are so many students + immigrants now (more and more coming from Ukraine and other countries as well as refugees). They all want to settle here. But Canadian economy is not in a good shape because of bad government policies. Now after much public criticism, government wants to restrict students. The next government may ask student to go back after study.

    https://learningenglish.voanews.com/a/why-is-canada-limiting-foreign-students-/7452242.html

    (2) students have limitation of number of hours to be worked outside. So finding sufficient money for living expenses and tuition fee is very difficult.

    (3) Canada is cold. Very cold in some cities (-20C, -40C)
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,292
    719
    113
    මට නම් ලංකාව හොදයි ඔය දියුණු රටවල හිටෛයන්ම් කවදාවත් මට ගේමක් ගහහන්න වෙන්නේ නෑ ඔය රටවල ලීග්ල් සිස්ටම් එක්ක..ලංකවෙ නිසා තමා මම කෙටි කලෙකින් ගේම ගැහුවෙ ..කන්ටැක්ස්ට තමා ඔනෙ ..වැඩිපුර ලංකාවේ
    මේ නිසා තමා සාදරන ඉන්න එවුන්ටත් කෙල වෙන්නේ. System misuse.
     
    • Like
    Reactions: shenat

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය රටවල් අමු පාප. පව් කරපු උන්ට යන්න හිතෙන්න ඕවට. ගිහින් බ්‍රෑන්ඩඩ් ඇදලා ලොකු ගානක් පඩි ගත්තම සක්සස් කියලා හිතෙන්නෙ. ඇයි කැනඩා වල ඉපදුන සුද්දෙක් ට ඒක තේරෙන්නේ නැත්තේ? මොකද උන් LKR වලින් වැඩි කරලා බලන්නෙ නැති නිසා
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,163
    113
    මේ නිසා තමා සාදරන ඉන්න එවුන්ටත් කෙල වෙන්නේ. System misuse.
    මම sarcasm එකට දැම්මේ බන් මම හොර වැඩ කරන්නේ නෑ:frown::D