HSBC or NDB

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    HSBC premier MasterCard එකක් තියෙනවා maintain කරන්න හරි expensive.මොකද interest rate එක 1% ගෙවන්න FD වලට, HNB 5% ගන්න පුළුවන්, switch වෙන්න ඉන්නෙ , HNB car parking දෙනවා. Credit card නම් හැම bank එකෙන්ම දෙනවා.
    car parking? mokakda ee seen eka, Got a Signature Card oya seen eka danne na.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,869
    3,984
    113
    NDB offers wadi. Anyway dekama thiyenawa mata. IESL registration thiyenawa nm dekama lifetime annual fees waived off
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    NDB එකක් තිබ්බ. උන්ගේ due date එකට payment කරත් late payment charges ආවා මාස ගාණක්. අන්තිමට canceled කරලා දැම්මා.

    HSBC නම් offers අඩුයි.

    ComBank නම් හොඳයි. Limit එකත් වැඩි.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    දෙකෙන්ම තිබුණ , HSBC එකට ඔෆර් අඩුයි. රට යනවනම් වාසි. ලිමිට් වැඩි කරනවා කාඩ් යුසේජ් එක අනුව. ටික කාලයක් පාවිච්චි කරන කොට හොද ලිමිට් එකක් තියෙන කාඩ් එකක් හැදෙනවා. දැන් නම් කැන්සල් කරලා තියෙන්නේ, පාවිච්චි කරන්න අවුලක් නෑ , සාපේක්ෂව ඔෆර් අඩුයි.

    NDB එකට ඔෆර් ගොඩක් තියෙනවා. ශේප්. මුන්ගේ හිතු මනාපෙට ලිමිට් වැඩි කරන්නේ නැහැ. පාවිච්චියට අවුලක් නෑ .
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    ට්‍රැවල් වලට විතරක් තියාගෙන ඉන්න HSBC Premier ඒ වැඩේට නම් වාසියි, ඩොලර් බ්ලොක් කරපු කාලෙත් අවුලක් උනේ නෑ එලියෙන් ගද්දි. වීසා ඔන් අරයිවල් වීසා සහ ටුවරිස්ට් වීසා යද්දි ලොකුවට කෑශ් පෙන්නන්න ඕනෙත් නෑ, මේ කාඩ් ඉමිග්‍රේශන් උන්ට හුරුයි. ස්ටේට්මන්ට් අහල නෑ මගෙන්, සමහර ලංකාවෙ කාඩ් පෙන්නුවම ස්ටේට්මන්ට් පෙන්නන්න කියනව දැකල තියෙනව. ඇනුවල් ෆී නම් නැද්ද මන්ද ශුවර් නෑ. ගියත් ලොකු ගාණක් නෙමයි ද මන්ද, මගේ අඩු කුලේ ශොපින් සර්කල් එකේ නම් ඔෆර්ස් නෑ. හැබැයි අර කෑශ්බැක් කාඩ් එක නම් පට්ට වගේ. ප්‍රිමියර් එකට එහෙම කෑශ්බැක් නැද්ද මන්ද.

    1721794565498.png
     
    gayankasun

    Junior member
  • Jan 20, 2010
    74
    39
    18
    offers, installment plans paththen nam NDB sahenna hondai HSBC ta wada. mama 2ma use kara. therumak nathi nisa HSBC eka cancel karala damma. habai nithara overseas travel karanawanam ehema HSBC watinawa. mokada exchange rates hondai
    exchange rates hsbs wenas da . thats good one machan. Thanks

    NDB offers wadi. Anyway dekama thiyenawa mata. IESL registration thiyenawa nm dekama lifetime annual fees waived off
    IESL nam na ban
    ------ Post added on Jul 24, 2024 at 9:53 AM
     
    • Like
    Reactions: NRTG

    gayankasun

    Junior member
  • Jan 20, 2010
    74
    39
    18
    ට්‍රැවල් වලට විතරක් තියාගෙන ඉන්න HSBC Premier ඒ වැඩේට නම් වාසියි, ඩොලර් බ්ලොක් කරපු කාලෙත් අවුලක් උනේ නෑ එලියෙන් ගද්දි. වීසා ඔන් අරයිවල් වීසා සහ ටුවරිස්ට් වීසා යද්දි ලොකුවට කෑශ් පෙන්නන්න ඕනෙත් නෑ, මේ කාඩ් ඉමිග්‍රේශන් උන්ට හුරුයි. ස්ටේට්මන්ට් අහල නෑ මගෙන්, සමහර ලංකාවෙ කාඩ් පෙන්නුවම ස්ටේට්මන්ට් පෙන්නන්න කියනව දැකල තියෙනව. ඇනුවල් ෆී නම් නැද්ද මන්ද ශුවර් නෑ. ගියත් ලොකු ගාණක් නෙමයි ද මන්ද, මගේ අඩු කුලේ ශොපින් සර්කල් එකේ නම් ඔෆර්ස් නෑ. හැබැයි අර කෑශ්බැක් කාඩ් එක නම් පට්ට වගේ. ප්‍රිමියර් එකට එහෙම කෑශ්බැක් නැද්ද මන්ද.

    View attachment 233455
    HSBS Premier walata monada requirments? bank account ekak maintain karanna ona qwwa minimun 500k da koheda. is that true machan ?
     
    • Like
    Reactions: NRTG