HSBC or NDB

gayankasun

Junior member
  • Jan 20, 2010
    74
    39
    18
    මචන්ලා CREDIT Card (Platinum) එකක් ගන්න ඉන්නෙ. HSBC , NDB දෙකෙන් වඩා හොද එක මොකක් ද. use කරන අයගෙන් පොඩි feedback එකක් ඔනි.
    offers , online payment , etc...
    😬😬
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,769
    1
    56,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    NDB මේ දවස්වල එවුන් පස්සෙන් එනවා ක්‍රෙඩිට් කාඩ් ඇඟේ ගහන්න. උන්ගෙ කිසි වගකීමක් නැති වැඩ තියෙනවා. පරිස්සමින් ගනුදෙනු කරපන්.

    HSBC නම් ලොකු අවුලක් නෑ. කාඩ් බිල ඔන්ලයින් ගෙව්වම ඒ වෙලාවේ අප්ඩේට් වෙන්නෙ නෑ. ගල් යුගයේ ඉන්නෙ උන්
     
    • Like
    Reactions: lakmal8888 and NRTG

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    HSBC නම් ලොකු අවුලක් නෑ. කාඩ් බිල ඔන්ලයින් ගෙව්වම ඒ වෙලාවේ අප්ඩේට් වෙන්නෙ නෑ. ගල් යුගයේ ඉන්නෙ උන්
    ehema aulak na instant update wenawa mage nam. habai HSBC account eken transfer karanne.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,170
    113
    මචන්ලා CREDIT Card (Platinum) එකක් ගන්න ඉන්නෙ. HSBC , NDB දෙකෙන් වඩා හොද එක මොකක් ද. use කරන අයගෙන් පොඩි feedback එකක් ඔනි.
    offers , online payment , etc...
    😬😬

    HSBC offers chora. wena ona ekak ganin. HSBC epa.
     
    • Like
    Reactions: NRTG

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    NDB මේ දවස්වල එවුන් පස්සෙන් එනවා ක්‍රෙඩිට් කාඩ් ඇඟේ ගහන්න. උන්ගෙ කිසි වගකීමක් නැති වැඩ තියෙනවා. පරිස්සමින් ගනුදෙනු කරපන්.

    HSBC නම් ලොකු අවුලක් නෑ. කාඩ් බිල ඔන්ලයින් ගෙව්වම ඒ වෙලාවේ අප්ඩේට් වෙන්නෙ නෑ. ගල් යුගයේ ඉන්නෙ උන්
    Instant update wenawa amount eka. E welawema purchase ekak karanna puluwan. Payment history ekata update wenne night 12n passe.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    HSBC හොඳයි. හැබැයි කොයි වෙලාවේ මොකෙන්ද පාරිභෝගිකයාට අරින්නේ කියලා හැම තිස්සෙම මාන බල බලා ඉන්නේ
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    HSBC card eka nam eeye hamba wune. Loku loku offers nam na wage. Annual fees waived off kivva hinda gaththa.
    NDB nam kaaleka idan thiyenava. Eke nam HSBC ekata wadaa nam hoda offers thiyenava. Habayi Neos app eka nam hadda leda godak. Neos ekata annual charge ekakuth thiyenava. Eth bugs godai.
    Oya dekata wadiya Sampath, HNB hodai service, offers dekenma.
    Monaa wunath thamanta hariyana offers thiyenavada kiyala website eken balana eka thamai hoda.
     
    • Like
    Reactions: NRTG

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    HSBC premier MasterCard එකක් තියෙනවා maintain කරන්න හරි expensive.මොකද interest rate එක 1% ගෙවන්න FD වලට, HNB 5% ගන්න පුළුවන්, switch වෙන්න ඉන්නෙ , HNB car parking දෙනවා. Credit card නම් හැම bank එකෙන්ම දෙනවා.
     
    • Like
    Reactions: NRTG