car parking? mokakda ee seen eka, Got a Signature Card oya seen eka danne na.HSBC premier MasterCard එකක් තියෙනවා maintain කරන්න හරි expensive.මොකද interest rate එක 1% ගෙවන්න FD වලට, HNB 5% ගන්න පුළුවන්, switch වෙන්න ඉන්නෙ , HNB car parking දෙනවා. Credit card නම් හැම bank එකෙන්ම දෙනවා.
Oke handling charge ekak thiyenavada?hsbc - flexi scheme enawa kalen kaleta marama wasiy.. me month eke 30 months 0% installment tiyenawa..
nope, no handling charges...Oke handling charge ekak thiyenavada?
ubata international ewun awit fuke arala yanawada HSBC ekenda payment karanne un?HSBC
exchange rates hsbs wenas da . thats good one machan. Thanksoffers, installment plans paththen nam NDB sahenna hondai HSBC ta wada. mama 2ma use kara. therumak nathi nisa HSBC eka cancel karala damma. habai nithara overseas travel karanawanam ehema HSBC watinawa. mokada exchange rates hondai
IESL nam na banNDB offers wadi. Anyway dekama thiyenawa mata. IESL registration thiyenawa nm dekama lifetime annual fees waived off
Credit card agent kenekwa talk karapan. Fb grp wala innawa.exchange rates hsbs wenas da . thats good one machan. Thanks
IESL nam na ban
------ Post added on Jul 24, 2024 at 9:53 AM
HSBS Premier walata monada requirments? bank account ekak maintain karanna ona qwwa minimun 500k da koheda. is that true machan ?ට්‍රැවල් වලට විතරක් තියාගෙන ඉන්න HSBC Premier ඒ වැඩේට නම් වාසියි, ඩොලර් බ්ලොක් කරපු කාලෙත් අවුලක් උනේ නෑ එලියෙන් ගද්දි. වීසා ඔන් අරයිවල් වීසා සහ ටුවරිස්ට් වීසා යද්දි ලොකුවට කෑශ් පෙන්නන්න ඕනෙත් නෑ, මේ කාඩ් ඉමිග්‍රේශන් උන්ට හුරුයි. ස්ටේට්මන්ට් අහල නෑ මගෙන්, සමහර ලංකාවෙ කාඩ් පෙන්නුවම ස්ටේට්මන්ට් පෙන්නන්න කියනව දැකල තියෙනව. ඇනුවල් ෆී නම් නැද්ද මන්ද ශුවර් නෑ. ගියත් ලොකු ගාණක් නෙමයි ද මන්ද, මගේ අඩු කුලේ ශොපින් සර්කල් එකේ නම් ඔෆර්ස් නෑ. හැබැයි අර කෑශ්බැක් කාඩ් එක නම් පට්ට වගේ. ප්‍රිමියර් එකට එහෙම කෑශ්බැක් නැද්ද මන්ද.
View attachment 233455