එහෙනම් අදින් සමු ගන්නවා මම ආයෙ නොයෙන්නම!

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Sad Baby GIF
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,463
    15,428
    113
    Gampaha
    1) හම්මෝ ලොකු දෙයක්... 8-) ඈයකෝ..මාත් තෝ එක්ක වලි දාගත්තනේ ..තොට එවා මතක නැද්ද හුජ්ජ කෙල්ලේ ?:angry:

    2)තොපිලාත් බඩු පැක් කර ගනිල්ලා ලපයා පුප පලන්න කලින්... රටකට පැන්නත් හැබැයි ලපයාගෙන් බේරෙනවා බොරු...:cool:රෝහිත බේබිගේ රොකට් එකේ නැගලා හඳට පලයව්... @2osama @netudara @monson @EVC @tharakaf @hirashgeff @kasunkaru 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,155
    86,379
    113
    ආශ්චර්යමත් රටක
    ළිංවලට නං පනින්න එපා ළිඳ පාවිච්චි කරන්න බැරිවෙනව මිනිස්සුන්ට.
    කෝච්චියට පනින්න එපා අහිංසක මිනිස්සුන්ට ගෙදර යන්න බැරිවෙනව වෙලාවට.

    ආයෙ නොයෙන්නම යන එකවත් කරදරයක් නැතුව යන්න බලපන් 🙏😞
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,321
    8,763
    113
    ළිංවලට නං පනින්න එපා ළිඳ පාවිච්චි කරන්න බැරිවෙනව මිනිස්සුන්ට.
    කෝච්චියට පනින්න එපා අහිංසක මිනිස්සුන්ට ගෙදර යන්න බැරිවෙනව වෙලාවට.

    ආයෙ නොයෙන්නම යන එකවත් කරදරයක් නැතුව යන්න බලපන් 🙏😞
    Aniwaren japanekta kiyala puka palagaththama ei
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,632
    53,904
    113
    Colombo
    මේ සැරේනම් එදා වගේ බොරුවට නෙමෙ.ඇත්තටම යන්න කියලා බැලුවේ.හේතුව ඉතින් කොල්ලෙක් මාව හොයාගන.මට ඉතින් තවත් මේකේ ඉන්න බෑ ඒක නිසා.මෙච්චර කල් ඉතින් ගොන් ආතල් ගත්තේ නිදහසේ කවුරුත් අදුරන්නේ නැති නිසා.තවදුරටත් ඉතින් ඒක කරන්න බෑ.

    මගේ කලින් account තිබ්බා සෙට් එකක්ම.

    මුලින්ම එලකිරියට ආවේ 2021 feb 3.Account එකේ නම @Mandhawa nimal.ඔය එක එක බ්ලොග් වල ඒවා දැම්මේ.ටික කාලයක් ඉදාලා අයින් වුනා.

    ආයි ආවේ @ZeroFire මේ account එකෙන්.2022 jan 30.ඒකෙනුත් ඉදියා කාලයක්.

    @Antare වගේ අන්තරෙ සෙට් එකයි, @Riduna pumka Antare
    @Angammana suma
    @Bada thadiya @Antare 2.0 @Antare 3.4 @Antare 4.1 @P Gunaratnam @Gunaratnam @Riduna pumka Antare


    හෙන ගොඩක් තිබ්බා බන් මට මතකත් නෑ.ඔක්කෝගෙන්ම කලේ ඉතින් රන්ඩු වෙන එකයි ගොන් ආතල් ගත්ත එකයි.

    වැඩියෙන්ම වලි දාගත්තේ @siri_ayya @kasun_kbp මුන් දෙන්නා එක්ක.

    මගේ thread වලින් නැගලම ගියේ අර බඩ තඩියගේ එකේ ඩිස්ලයික් සීන් එකයි මේ account එකෙන් අර මුස්ලිම් අයියා එක්ක දාගත්ත වලියයි.දැන් වගේ නෙමේ සිරි අයිටා ඉන්න දවස් වල වලි ගියා හෙන දිගට.legendary thread එක මේක තමා.

    👇


    https://elakiri.com/threads/ඇඩ්මින්වරුනි-වහාමා-dislike-button-එක-ඉවත්-කරන්න.2071586/

    👆


    ඒකාලේ වලි යද්දි උදව්වට ඉදියා සෙට් එකක්ම උන් දැන් ඉන්නවද දන්නෙත් නෑ.😂.


    @Thota_dislike_dha_onee
    @K A R A W A L A Y A @Killer Clown @pipe
    @Amathi Putha


    මතකත් නෑ බන් අනිත් උන්වනම් වැඩිය.

    වලි ගියෙ ඒ දවස්වල නම් ගොඩක්ම මුන් එක්ක.
    @siri_ayya
    @Sandy_Fdo
    @Cypress
    @හෙළයෙක්
    @kasun_kbp
    @Hecker
    @Walter White
    @tharakaf
    @avjayarathne
    @SLK_sri
    @TonyMontana83
    @todd2231048

    මොනා උනත් තනියෙන් සෙට් එකේම පුක පැලුවා.ඒකයි දැනුත් උන් මාව දැක්ක ගමන් අදුර ගන්නේ පුපවල් පලපු පාර😂.

    මාර ආතල් එකක් ගත්තා හැබැයි නාකියොන්ගෙ පුකවල් පලලා.මේ අකවුන්ට් එකෙනුත් මුස්ලිම් ඩයල් එක්ක වලියක් දාගත්තනේ.තව ඩිංගෙන් මන් ඉවරයි😂.

    උබලා කොච්චර බැන්නත් බන් මන් හිතේ තියාගන්නෙත් නෑ මට ඕවට කේන්ති යන්නෙත් නෑ බන් හිනා යනවා😂.

    ආ තව දෙයක් කියන්න බැරි වුනා මන් ජපන් යන්න ඉන්නේ ලගදිම ස්ටුඩන්ට් වීසා.මන් යද්දි හැබැයි ලපයා හරි සජියා හරි ජනාදිපති වෙලා ඉදියි.

    මේ අකවුන්ට් එකේ පාස්වර්ඩ් වෙනස් කරලා අයින් කරනවා මේ thread එකෙන් පස්සෙ.

    මට තේරුන දෙයක් තමා උබලා 2000ට කලින් උන්නේ.උබලත් එක්ක මේකේ ඉදියොත් මගේ මානසික මට්ටමත් උබලගේ ගානට වැටෙනවා කියන එක.තව මගේ ඩේටා ලීක් කරලා තියෙන්නේ ඇඩ්මින් පොන්නයා.මෙච්ව්ර අවුරුදු ගානක් වචනයක් ලීක් කරගත්තේ නෑ කොහොම හරි ඒකත් වුනා.ඇඩ්මින් පොන්නයා ඩේට විකුන්නවා.

    එහෙම කරන්න එපා මන් මේකට ආවෙත් ඇත්ත ජීවිතේ හැසිරෙනවට හාස්පසින්ම වෙනස් විදියට මේකේ සීමා රහිතව හැසිරෙන්න.එහෙම කලා කියලා පුක දෙන වැඩ කරන්න එපා හුත්තෝ @spamcheck .නැත්නම් කොහෙවත් ඉන්න එකෙක් මගේ ගේ තියන තැනයි ෆෝන් නම්බර් එකයි ෆෝන් එකේ ජාතියයි හොයාගන්නේ කොහොමද.

    තව වලි දාගත්ත සෙට් එකටත් ඔන්න එහෙනම් කිව්ව මන් ගියා.හිතෙ තරහක් නෑ ආතල් විතරයි.

    @Sen-lu
    @Amew
    @Gingy
    @dilann
    @ChoronaSottiya
    @gamerlk
    @Mr UNKNOWN
    @hasithayad
    @dananjaya696
    @topkollek
    @SimMaster
    @Don GasCan
    @kasun090354t
    @poopoo
    @Edward Kenway
    @yapa100
    @saffron2017
    @Lovtus
    @Smartm
    @helplesser
    @vibhashana
    @SLK_sri
    @Sen-lu
    @Draco Malfoy
    @gnilukshi
    @haunte

    දැන් අවුරුදු 21 ත් උනා ජීවිතේ හදාගන්න චාන්ස් එකක් හම්බවෙලා තියන එකේ උපරිම ප්‍රයෝජනය ගන්න කියලා හිතුනා.මේවාගේ කාලෙ කාලා බොරු වැඩක්.


    එහෙනම් ජය🫡!!
    මගෙ කතාවත් එසේ නිමවුනා....

    bye
     
    • Like
    Reactions: J Starlin