Ado sirwt7788 ගෙන් ප්රවේශම් වන්න. id වල විස්තර පවා ප්රසිද්ද කරනවා
https://elakiri.com/threads/7788-ගෙන්-ප්රවේශම්-වන්න-id-වල-විස්තර-පවා-ප්රසිද්ද-කරනවා.1970612/
owමුගෙන් ගන්න.අව්ලක් නෑ.
Lolමුගෙන් ගන්න.අව්ලක් නෑ.
pal horek thread tika baluwama penawa.ow
mugen mamath dialog,SLT,hutch connection aragena thiyenawa.
late wenneth na.late unath courier eken thama late wenne.

kohomada danagaththe machan ?December walin passe speed limit lu
kohomada danagaththe machan ?
ude dawal ra, dekama palenna speed mata.Awulk na dawlta slow habai.
Okata dialog eken lagadima shot eka denawa
Your Postpaid Package Details:
Meka ne?
A2A - Unlimited
A2O - Unlimited
Data - Unlimited
SMS - 300 (Any Network)
Standard Call & SMS charges - 30 cents per SMS (Taxes Applicable)
මුගෙන් ගන්න.අව්ලක් නෑ.
S10 ekak. Band 41router model?. connect wena BAND eka mokadda machan?
paduwe download karanawanam karagena inne nathuwa mechara download kara achchara download kiyala FB eke dala tama lankawe godak packages nathi uneaul wenne package eka nawaththapu data.
denatath samaharu eka masayak heavy download kalama next month slow
Dialog merge eken passe Airtel weda karana Bands tika dannawada?S10 ekak. Band 41
meka waradi.-copied-
//ඕක ටිකක් සංකීර්ණ කතාවක්. මේ package එක ගැන කිව්වොත් TRCSL එකෙන් මේක approve කරලා තියෙන්නේ Social Media Unlimited (HD) + Anytime 20 GB FUP + Unlimited call විදියට. හැබැයි Airtel වල coverage ප්රශ්නේ එක්ක user base එක අඩු නිසා traffic එකක් ඇත්තෙම නෑ. එයාලට දැන් එයාලගේ ඉන්න user base එකත් එක්කයි allocate වෙලා තියෙන total speed එක එක්කයි unlimited package එකක් handle කරන්න පුළුවන්. ඒ නිසා තමයි අර approve උන package එකේ anytime 20GB FUP එක වෙනුවට unlimited internet දෙන්නෙ. (TRCSL එකෙන් හැම ISP කෙනෙක්ටම හදනවයි සමබිමේ කතාවත් එක්ක ඕක අවුලක් නෑ. මොකද ලංකාවේ user base එකේ traffic එක දැන් ඉන්න ISP ලා 4 (3) දෙනාගේ speed allocation අනුව ඒ අනුපාතෙට බෙදිලා ගියා නම් traffic එක මීට වඩා සෑහෙන්න අඩු වෙනවා.) හැබැයි මෙයාලට ඕක advertise කරන්න බෑ එළිපිට. මොකද approve උන package එක වෙන එකක් නිසා.
Airtel වලින් මේ package එක ගලවන්න මූලික හේතු දෙකයි තියෙන්නෙ.
1) Users ලා වැඩි වෙලා traffic එක handle කරගන්න බැරි වීම.
2) Dialog එකත් එක්ක merge උන නිසා dialog එකේ packages වලට සමාන packages introduce කිරීම.
ඔතන පළවෙනි එක නම් වෙන්න තියෙන ඉඩ අඩුයි. මොකද ගොඩක් අය කැමති නෑ දැන් තියෙන dialog mobitel numbers අයින් කරන්න. අනිත් දේ තමයි ගොඩක් අය දන්නේ නෑ දැන් airtel වල coverage එක වැඩි කියලා. දෙක නම් වෙන්න පුළුවන් ඉතින්.
https://www.trc.gov.lk/economic/pages_e.php?id=75
ඔය link එකේ තියෙනවා 1097 කියලා package එකක්. ඒක තමයි tax එකත් එක්ක 1383 උනේ. ඒක select කරලා ගිහින් details බලන්න. ඒකේ expiry date එකක් නෑ. Long term basis එකක්. ඒ කියන්නේ මොකක් හරි අවුලක් ගිහින් TRCSL එකෙන් නවත්තනකම් package එක දෙන්න පුළුවන්.
https://www.trc.gov.lk/pages_e.php?id=2....
මේ link එකේ තියෙනවා. TRCSL එකේ objectives and responsibilities ටික. කියවලා බලන්න.
//
![]()
![]()