අපල

Heeya

Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    කතාවක්නම් නම් නෙමේ ඒත් යම් උපදෙසක් බලාපොරොත්තුවෙන් මේක දාන්නෙ. මගෙ යාලුවෙක් වාහනයක් ගත්ත දැනට මාස 4 කලින්. කලින් පාවිච්චි කරපු එකක්. ඕක ගෙනාවත් හරි මිනිහට සෑහෙන ප්‍රශ්න ටිකක් ආව. වාහනෙත් 3 පාරක් වැදිල තිබුන. ලොකුවට නොවුනත් සාමාන්‍යයෙන් පේන ගානට. ඊට අමතරව ගෙදරත් ප්‍රශ්න. ඔය ගැන හොයල බලනනකොට ඔය වාහනෙන් කලින් කෙනෙක් Accsident වෙලා නැතිවෙලා කියල දැනගන්න ලැබිල තියනව. ඕකෙ ඇත්ත නැත්තනම් හරියටම දන්නෙ නෑ. වාහනේ ගත්ත කෙනාගෙ ෆැමිලි එකම දැන් ලංකාවෙත් නෑ. මට දැනගන්න ඕනෙ ඔය වගේ බලපෑමක් වාහනෙකින් වෙන්න පුලුවන්ද කියන එක. ඒක එහෙමනම් ඒකට කරන්න පුලුවන් මොනවගේ දෙයක්ද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,709
    12,834
    113
    ලංකාවේ.. ලංකාවේ

    තොවිලයක් නටලා, පිරිතක් කියලා දානයක් දෙන්න ඕනා...
    තොවිලේට නම් පොඩි සප් එකක් දෙන්න පුලුවන්. තක්කඩියෙක් ඉන්නවා අදුනන....
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    හරියට ඇද ඇරිල නැ හැප්පිච්ච එවගෙ
    කලින් accident වෙල මැරිච්ච එකා, ඇද වෙච්ච චැසිය අස්සෙ හිර වෙලා ඇති.

    හරි තැනකට දලා චැසිය රෙපෙයා කරගනින්
    නිකම්ම හරි යයි
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔය වගෙ දෙවල් තියෙනවා, වාහානෙන් නෙවෙයි බලපැම එන්නෙ බුත කොටස් වලින්, වාහානෙ සිද්දියට සම්බන්ද පුද්ගලයා දැන් බුතයෙක් වෙලා ඇති,

    කොටි වලිගෙ අල්ලගත්තා වගෙ කෙස් වැඩ ඔවා,
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,906
    113
    වාහන වලින් අනතුරු කරගන්න කර්මය පුහුණු කරපු ඇත්තන්ට ලැබෙන්නෙත් අදාල විෂ අංක සහිත වාහන. පිළිගත්තත් නැතත් කර්මය පලදෙනව.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,817
    113
    colombo
    අනේ බම්... මොකවත් හිතලා වැඩක් නෑ ඔතනින් එහාට. වාහනේ මොක උනත් කලින් එකාගෙ ආත්මෙට බැර වෙන්නෙ.
    දීලා දාන්න කියහන් මරාලෙ... ගන්නකොට ඔව්ව අහනව නම් විකාර බහුබූත විශ්වාස නොකර හිටින්.
     
    • Like
    Reactions: Nidarshana_k

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,794
    113
    Earth
    ඔහොම දේවල් තියනවා.. සමහරවිට ඕක ඌට දරන්න බැරි වාහනයක් වෙන්නත් පුලුවන්.. එතන ඉඳ්අන් ඌ ඉන්නෙ හිසරදේක.. මොකද අතේ තියන පිච්චියම ඕකට දාපු හින්දා.. ඊට පස්සෙ ඔහොම දේවල් වෙනවා..
    පොඩි ඇඟිල්ල ඇඳ්ඒ හැප්පිලා පටන් ගත්තු දවසක් මතක් කරගනින් උදාහරණයක් ලෙස..
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,632
    4,284
    113
    වාහන වලින් අනතුරු කරගන්න කර්මය පුහුණු කරපු ඇත්තන්ට ලැබෙන්නෙත් අදාල විෂ අංක සහිත වාහන. පිළිගත්තත් නැතත් කර්මය පලදෙනව.
    Plz explain
     
    • Like
    Reactions: Nidarshana_k

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    වාහනේ ගත්ත කෙනාගෙ ෆැමිලි එකම දැන් ලංකාවෙත් නෑ.
    හොඳ වාහනයක්නෙ එහෙනම් අරන් තියෙන්නෙ. රට යන්න ඕන කෙනෙක් ඉන්නවනම් ඔන්න වාහනේ ගනින් යන්න හම්බෙයි. :yes:

    හරියට ඇද ඇරිල නැ හැප්පිච්ච එවගෙ
    කලින් accident වෙල මැරිච්ච එකා, ඇද වෙච්ච චැසිය අස්සෙ හිර වෙලා ඇති.

    හරි තැනකට දලා චැසිය රෙපෙයා කරගනින්
    නිකම්ම හරි යයි
    බයික්වල එහෙම ඔය සීන් එක ගොඩක්ම තියෙනව. ඉතින් කියන්නෙ බූත දෝෂ කියල. :rolleyes:
    ------ Post added on Jul 26, 2024 at 5:43 PM