"Woke' පිළිකාව Olympics වලට ද පැමිණි වගයි.
One of the Best Olympic Open Ceremony ever,
2008 and 2014 - Homophobic Open Ceremonies
2012 - Monarchy Olympic Ceremony
"Woke' පිළිකාව Olympics වලට ද පැමිණි වගයි.
ඇයි රෂියා බෑන් කරල තියෙන්නෙ?Banned ratawal monda me para?
Russia - Banned
Israel??
The International Olympic Committee (IOC) imposed strict restrictions on the athletes because of Moscow's ongoing invasion of Ukraine, now in its third yearඇයි රෂියා බෑන් කරල තියෙන්නෙ?
@BadAlucard මේ තියෙන්නේ පහුගිය අවුරුදු 5 ලෝකේ 600 දුවපු හොදම ටයිම් ටික. ඔය උඩම ඉනේ ගියපාර ඔලිම්පික් gold ගත්ත කෙනා. මේ පාර වැටිලා අයින් උනා. බලපං තරුෂිගේ time එක.. alltime ගත්තත් ඒක සෑහෙන හොද ටයිම් එකක්.
https://worldathletics.org/records/...untry=all&eventId=10229602&ageCategory=senior
Idiots but Israel is participating in Olympic.The International Olympic Committee (IOC) imposed strict restrictions on the athletes because of Moscow's ongoing invasion of Ukraine, now in its third year
https://worldathletics.org/world-rankings/800m/women
උඩ 15 recent timings බලන්ඩ. ඕකෙන් බහුතරයක් olympics නෙ. තරුශි උපරිම කරත් ඉන්නෙ 15-20 අතරෙ ..
එන අවුරුදු 4 ලන්කාවෙන් එලියට ගිහින් හොද team එකක් හම්බවෙලා train කරොත් 10 ඇතුලට එන්ඩ පුලුවන්.
තරුශි තවම 2 min ඇතුලෙවත් දුවලා නෑ.Experience ගන්න එකනන් වටිනවා පොඩි වයසකින් olympics ගිහින් හැබැයි medals හෝ ෆයිනල් 8 වත් එනවා කියන්නෙ හීනයක් තමා මේ පාර නම්.
මේ අන්තිමට තිබ්බ diamond league එක.
What a joke!The International Olympic Committee (IOC) imposed strict restrictions on the athletes because of Moscow's ongoing invasion of Ukraine, now in its third year
Wonder how many times US got banned for invading and killing millions in so many countries 
ඔය මම උඩ දාපු එකේ sound නෑලයිව් බලන්න ලින්කුවක් දෙන්න මිතුරනි
Viu app එකේ papapre channel වලින් බලන්ඩ පුලුවන්ලයිව් බලන්න ලින්කුවක් දෙන්න මිතුරනි
ඒ උනාට අනිත් Heats ටික දිනලා තියන 58s , 57s වගේ ටයිම් වලින් නේ බන්.Sri Lanka's Ganga Seneviratne wins first place in the women's 100m backstroke preliminary round at the Paris Olympics. She recorded a time of 1:04.26 - newsfirst.lk
නැහැ. අන්තිම කොලිෆයි වෙලාවල් නේ.ඒ උනාට අනිත් Heats ටික දිනලා තියන 58s , 57s වගේ ටයිම් වලින් නේ බන්.
මේක තමයි slow ම heat එක.
ඊලග වටේට තේරිලා නෑ නේ ?