ඔලුව රිදෙනව බං😐

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,422
    30,279
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔලුව රිදෙනව බං මේ එක එකාගේ පවුල් ප්‍රශ්ණ නිසා.
    දෙකක් දාලා ආතල් එකේ ඉන්න ගියාම මේ ෆකාලා ඒක අස්සේ උන්ගේ පවුල් ප්‍රශ්ණ අතාරිනවා. සිංහලු අවුල් නිසා ගෙට ගන්න එක නැවැත්තුවා, පුතාගේ පන්තියේ ඉන්දියාවේ පවුලක් සෙට්වුනා. කිසි වෙනසක් නෑ බලන් ගියාම මිට්ටොම තමයි.
    ගෑනි බීලා වයිෆ් එක්ක අඬනවා, මිනිහා බීලා අපිත් එක්ක අඬනවා. තාම තෝන්තුව වගේ. උදේ පාන්දර පහට විතර මැසේජ් කරනවා උන් දෙන්න ඩිවෝස් වෙනවලු. 😐 මට හම්බෙන ගොඩක් උන්ට පවුල් ප්‍රශ්ණ.🤢🤮
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623

    Wife ya kiyapan Tika dawasak ubalage Gedara awith nathara wenna kiyala
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,897
    21,950
    113
    අදත් බැනුම් ඇහුවද සුද්දියෙක්ගෙන්

    උදේ පාන්දර පහට විතර මැසේජ් කරනවා උන් දෙන්න ඩිවෝස් වෙනවලු. 😐 මට හම්බෙන ගොඩක් උන්ට පවුල් ප්‍රශ්ණ.🤢🤮
    ගහන්න බැරිද?
    ------ Post added on Jul 29, 2024 at 4:57 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,422
    30,279
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අදත් බැනුම් ඇහුවද සුද්දියෙක්ගෙන්

    ගහන්න බැරිද?
    ------ Post added on Jul 29, 2024 at 4:57 PM
    මම වය්ෆ්ටත් ඔයටිකම තමයි කිව්වේ. හරි එකෙක්ට අහුවුනානං දවස ගානේ දෙනව වැඩේ.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මම වය්ෆ්ටත් ඔයටිකම තමයි කිව්වේ. හරි එකෙක්ට අහුවුනානං දවස ගානේ දෙනව වැඩේ.
    උබ ෆුන්නියා කියලා දන්න නිසා ගෑනි හිනාවෙලා කරබගෙන ඉන්නවා ඉතින්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,422
    30,279
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගහල හදාගන්න පුලුවන් වයසක නෙමෙයි බං ඉන්නේ. 🤣
    මිනිහා ගහනවා කියල තමයි කේස් එක ඇදෙන්නේ. ඕක අස්සේ මමත් දඬුවම් කරොත් ප්‍රස්නයක්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,385
    5,823
    113
    ගෙදර/බෝඩිමේ
    සිංහලු අවුල් නිසා ගෙට ගන්න එක නැවැත්තුවා, පුතාගේ පන්තියේ ඉන්දියාවේ පවුලක් සෙට්වුනා.
    දබයොන්ගෙ තැරි ගොං වැඩ ටිකක් ගැන එකෙක් ආතල් කතා ටිකක් කියද්දි (පට්ට ගානක් වියදම් කරල ග්‍රැනයිට් බෙන්ච් ටොප්, කුක්ටොප් එකක් ගස්සල උන්ගෙ පිත්තල මුට්ටි ඒකෙ තියන්න බෑ කියල ආයෙ මෙහෙ මිට්ටෙක්ට කියල මුල ඉඳන් කඩවල හදල :rofl: ) ඒක අහගෙන ඉන්න ගමන් එලකිරි ලොග් උන ගමන් දැක්කෙ.. මරු හැබැයි...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,422
    30,279
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹත් අඩපන් උ එක්ක අපහු බිල.
    ප්‍රශ්ණ තියෙන උන් එක්ක බොනවා කියන්නේ එපා වෙනවා. මෙච්චර කල් ලෝකෙට පේන්න සතුටින් ඉඳල තියෙන්නේ. 😐 වැඩේ එකපාරටම පත්තුවුනා.
     
    • Sad
    Reactions: Kalegana

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,908
    68,316
    113
    ප්‍රශ්ණ තියෙන උන් එක්ක බොනවා කියන්නේ එපා වෙනවා. මෙච්චර කල් ලෝකෙට පේන්න සතුටින් ඉඳල තියෙන්නේ. 😐 වැඩේ එකපාරටම පත්තුවුනා.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22