ඔලුව රිදෙනව බං මේ එක එකාගේ පවුල් ප්‍රශ්ණ නිසා.
දෙකක් දාලා ආතල් එකේ ඉන්න ගියාම මේ ෆකාලා ඒක අස්සේ උන්ගේ පවුල් ප්‍රශ්ණ අතාරිනවා. සිංහලු අවුල් නිසා ගෙට ගන්න එක නැවැත්තුවා, පුතාගේ පන්තියේ ඉන්දියාවේ පවුලක් සෙට්වුනා. කිසි වෙනසක් නෑ බලන් ගියාම මිට්ටොම තමයි.
ගෑනි බීලා වයිෆ් එක්ක අඬනවා, මිනිහා බීලා අපිත් එක්ක අඬනවා. තාම තෝන්තුව වගේ. උදේ පාන්දර පහට විතර මැසේජ් කරනවා උන් දෙන්න ඩිවෝස් වෙනවලු.
මට හම්බෙන ගොඩක් උන්ට පවුල් ප්‍රශ්ණ.

දෙකක් දාලා ආතල් එකේ ඉන්න ගියාම මේ ෆකාලා ඒක අස්සේ උන්ගේ පවුල් ප්‍රශ්ණ අතාරිනවා. සිංහලු අවුල් නිසා ගෙට ගන්න එක නැවැත්තුවා, පුතාගේ පන්තියේ ඉන්දියාවේ පවුලක් සෙට්වුනා. කිසි වෙනසක් නෑ බලන් ගියාම මිට්ටොම තමයි.
ගෑනි බීලා වයිෆ් එක්ක අඬනවා, මිනිහා බීලා අපිත් එක්ක අඬනවා. තාම තෝන්තුව වගේ. උදේ පාන්දර පහට විතර මැසේජ් කරනවා උන් දෙන්න ඩිවෝස් වෙනවලු.
) ඒක අහගෙන ඉන්න ගමන් එලකිරි ලොග් උන ගමන් දැක්කෙ.. මරු හැබැයි...