බෙහෙත් පෙත්තෙන් ලැප්ටොප් එකෙන් ගහන අසාධාරාන වැට් බද්ද ඉවතට

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,941
    27,561
    113
    36
    Mirihana
    alis.alberta.ca

    පොරොන්දු දේශපාලනය🤮
    හොරුන්ගෙන් පොරොන්දු විශ්වාස කරලා හොම්බ ඇනුනම ජෙනුයින් පොරක් දෙන පොරොන්දුත් බොරු වගේ පෙන එක සාමාන්‍යයයි ඉතින්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    හොරුන්ගෙන් පොරොන්දු විශ්වාස කරලා හොම්බ ඇනුනම ජෙනුයින් පොරක් දෙන පොරොන්දුත් බොරු වගේ පෙන එක සාමාන්‍යයයි ඉතින්.
    මුගේ කොහෙද ජෙනුයින්🤣

    මු තමා ලංකාවේ වැඩිපුරම බොරු කියපු අජුතම දේශපාලකයා🤦
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    images
     
    • Haha
    Reactions: Mugen

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,516
    5,977
    113
    Gov jobs for all, free shelters for all, free education for all, free medicine for all free... You want something, ah ask away Anrayya. everything is free...

    one question. Who pays the expenses?
    easy.. lankawe kotipathi 50 withara allan unge depala rajasanthaka karala, ewalin sahana denawa.. awrudu 5 yaddi , minissu karali ghaddi, unwa marala dala, hamudha palanayakata yanwa.. :D :D AKD awrudu 25 ekadhipathi palayank karanawa.. Elakiri eke AKD chandey deepu un hoya ganna bari wenawa..
     
    • Haha
    Reactions: Mugen and Asmodeus

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    තවත් සහන දෙන්නේ දීපුවා මදි වෙලාද පොන්නයෝ.කාලකන්නේ සමාජවාදී කොමියුනිස්ට් තක්කඩි.
     
    • Like
    Reactions: Mugen and Asmodeus

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    LED TV / PHONES / LAPTOP වගේ ITEM වල vat අයින් කරන්න අපි චන්දෙ දෙන්නම්
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,082
    24,643
    113
    tracing Geo-location.. ... ...
    මාත් වෙලාවකට මම ජනාධිපති උනොත් මොකද කරන්නේ වගේ ඒව කල්පනා කරලා මනෝ පාරක් ගහනවා පොඩි කාලේ...

    හැබැයි ඔහොම ප්‍රසිද්ධ මාධ්‍යයට කියන්න ගිහින් නෑ...

    අනික පොඩි කාලේම තේරුණා ඒවා කෙරෙන වැඩ නෙවෙයි කියලා...
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    හොදයි. Tax සහන දීල අඩු වෙන Tax එක හොයාගන්නෙ කොහොමද කියලත් කිව්වනන් තවත් හොදයි.

    1000CC පහළ වාහන වලටත් ටැක්ස් සහනයක් දෙනවනන් හොදයි.
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    රට අරගලේට පවා තල්ලු වෙන්න හේතූ උන
    කක්කි පෝර ගෙන්නපු, කප්පන්,කොමිස් ගහපු ගෝටලව හා මහින්දලවත් චා වෙන්න 80% ක් විතර හේතුවුන අය ඔන්න දැන් පොහොට්ටුවෙන් මාරු වෙලා ආයෙ අලුත් අයලෙස හොද ලමයි වගෙ එක පොකුරට එකම ස්ටේජ් එකේ එක පොටෝ එකේ බලා ගන්න පුලුවනි...හොරු එක පොකුරට ,එක මිටට එකම තැනකින් බලාගතහැක.
    Now Screening on one Stage ..

    😂
     
    Last edited:
    • Like
    Reactions: Mugen

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,851
    1,984
    113
    Computers are GST taxable in Aus

    Milk, bread, veggies, fruits are not because they are essential

    Medicines depends I guess