ගරිල්ලා මාකටින් - TOYOTA Lanka

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,346
    5,610
    113
    අද නම් හදට ආවා
    කවුරුහරි ඩේට එක්කම දාල තිබ්බ එලකිරි එකේ, ඉතිහාසයෙ වැඩිම වාහන ගෙනත් තියෙන්නෙ 2015දි, අර ටැක්ස් එක හොඳටම අඩු කර වෙලාව, Wagon R හෙම පිරෙන්න ගත්තෙ. ඉතිං ඒ අවුරුද්දටම ගිහිල්ල තියෙන්නෙ ඩොලර් බිලියන එකක් වාහන ඉම්පෝට් වලට. දැන් තියෙන සංචිත එක්ක බැලුවම ඩොලර් බිලියනයක් එලියට යන එක ප්‍රශ්නයක් නෙමෙයි කියල නේ මහ බැංකුවෙ අධිපති කියන්නෙ. අනිත් එක උඹල ඔතැන පටලවගත්ත දෙයක් තියෙනව, වාහන ඉම්පෝට් වලට මහබැංකුවෙ සංචිත consider කරල වැඩක් නෑ. මොකද මහ බැංකුවෙ සංචිතය කියන්නෙ ප්‍රධානම Reserve එකක් ඒත් බැංකු ඇතුලෙ Reserves තියෙනව ඔයිට වැඩිය. ඒ හැම එකකම එකතුව නෙමෙයි ඩොලර් බිලියන 6ක් කියන්නෙ. අර ආර්ථික ප්‍රශ්නෙ උග්‍ර වෙලා තියෙන කාලෙ බැංකු වල තියෙන ඩොලර් මහබැංකුවට දෙන්න ඕන ප්‍රතිශතය වැඩි කරල බලෙන් මහ බැංකුවට ඩොලර් ගත්ත, ආයිත් ඒ සීමා ලිහිල් කරා. දැන් බැංකු වල ඇති වෙන්න ඩොලර් තියෙනව. මිනිස්සු වාහන ඉම්පෝට් කරන්න LC Open කරද්දි ඩොලර් යන්නෙ බැංකු වලින්. එහෙම යද්දි ඩොලර් එකට අධික ඉල්ලුමක් ඇවිල්ල මාකට් එකේ ඒ නිසා ඩොලර් එක අප් වෙන්න පුලුවන්, අන්න ඒ වෙලාවට මහබැංකුවෙ තියෙන සංචිත මුදා හැරල මාකට් එකට අර අප් වෙන එක නවත්තන එක කරන්නෙ. තව පොඩ්ඩක් මාකට් එක වැඩ කරන විදිය Study කරන්න මචං. එතකොට මහබැංකුවෙ සංචිත කෙළින්ම යන්නෙ නෑ වාහන ගේන්න.

    තව උඹ කියල තියෙන Default කතාව මට තේරෙන්නෙ නෑ. එහෙම එකක් නෑ. දැන් ඉන්න තැන හොඳටම හොඳයි, දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ 2027-2028 ණය ගෙවන්න පටන් ගද්දි. පළවෙනි අවුරුද්දෙම ඩොලර් බිලියන 7යි ගානක් යනව. දැන් ණය ගෙවන්නෙ නැති නිසා තමයි මෙච්චර සංචිත වර්ධනය වෙන්නෙ. මේක බිලියන 13-14කට උනත් යයි මේ යන විදියට තව අවුරුද්දක් දෙකක් යද්දි. හැබැයි ආයිත් ණය ගෙවන්න පටන් ගත්ත ගමන් සෑහෙන එළියට යනව, අන්න ඒක පාලනය කරගන්න එක තමයි මහ බැංකුවෙ තියෙන ප්‍රධාන රාජකාරිය.

    දැන් රජයට තියෙන්නෙ රුපියල් ප්‍රශ්නයක් අය වැය පරතරය පියවගන්න, දැන් ඩොලර් තියෙන නිසා එයින් ටිකක් එළියට දාල මුංට හොඳට රුපියල් හොයන්න පුලුවන් වාහන වල බදු වලින්, ඉතිං ඒක කරන්න දෙපාරක් හිතන එකක් නෑ රජය.

    ඔතැන එකම අවුල තියෙන්නෙ අවුරුදු 5කින් විතර වාහන ගෙන්නුවෙ නැති නිසා තියෙන අධික ඉල්ලුම පාලනය කරන එක. ඒකට හොඳ ක්‍රමවේදයක් හැදුව නම් හරි මචං. එහෙමයි කියල තව ටැක්ස් වැඩි කරනව වගේ අපරාධ කරන එකක් නෑ ඉතිං මොකද මේ ටැක්ස් දැන් අල්ලන්න පුලුවන් උපරිම තැනට අල්ලල තියෙන්නෙ, තව අල්ලනව කියන්නෙ Criminal එකක් ඒක.

    මම ඒකයි කිව්වෙ වාහන ගෙන්නන්න පුලුවන් සුදුසුම තැනක රජය දැන් ඉන්නව. අනිත් එක සමහර ප්‍රධාන කම්පැනි දැනටමත් මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙනත් ඉවරයි. මට JKCG එකෙන් කිව්වෙ උන්ට Permission ලැබිල තියෙන්නෙ කියල වාහන ගෙන්නන්න. ගිය සතියෙත් මට ඊමේල් එකක් ආව උන් ඔක්කොම රෙඩි කරනව කියල වාහන ගෙන්නන එකට. ඒ වගේ Reputed company එකක් සල්ලි එකතු කරල නිකං නම කැත කරගනියිද බං?

    image.png

    ade uba kiyana eka hari. mn mean kare thama naya gewanne nathiwa default innawa kiyla.
    gov income wadi wenwa,

    e unata uba kiwwa me de tikak arguble point ekak.

    "වාහන ඉම්පෝට් වලට මහබැංකුවෙ සංචිත consider කරල වැඩක් නෑ."

    pvt bank wala reserve thibbata un ewa ehma denne na. oke thibba report tikak usd 1b neme bn eeta tikak adu ganak thama gihin thibbe.
    oke gathama mn danna tharamin pvt bank wala involvement eka less than 10% -20%.
    un ehma unge $ eliyata danne na, un karanneth business ekak. unta foreign asset gnna ewa one, unta wadak na me deprecate wena currency goda gahan...

    ethkota central bank ekata thama henama weight ekak yanne.

    anith de thama japan wala inna lankawe business karana aya, gattama unge lankawe account walata salli danna kiyala un ehn wahana buy krnwa... mkda unta mehe asset gnna pluwan yen eka tikak wadiyen convert karala ehma wikunala...

    oya wage podi podi ewa thiynwa.
    pvt banks involment eka harima adui bn... ehma nm uba hithapnko me weddi wahana genna nodi idiwida central bank eke reserve ynne nattn? :D

    anith eka me wahana prasne thiynne lankawe ehma kenatama nemene. seemitha pirisakata..
    mn kiynne aluthen wahayanak gnna eka. thawa kattiyata balan innwa used ewa wala price drop wei kiyala..
    othan import ain kaloth loku income ekak enwa gov ekata. minissunge fix salli elityata enwa.

    eth ekak karana eka amaru $ reserve eka nisa..
    un kiwwata dn $ thiynwa gala.. thawa covid wave ekak awoth mkt karanna pluwan wena widiye income ekak ratata na kiyala dnnwa.

    othana hena parissmn manage karanna one seen ekak thiynne.
    ekai mn hithnne next year end wenakn personal vehicle import karanne nathi wei kiyala..