ගරිල්ලා මාකටින් - TOYOTA Lanka

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    9,064
    13,475
    113
    කවුද බන් මේ හෑලි ලියන උන්? උඹ හිතන්නේ toyota/kia වගේ උන්ව කොහෙවත් යන sale කාරයන්ට නටවන්න පුලුවන් කියලද? පිස්සුද බන්.

    කම්පනි කාරයන්ට අපිට නැති intel තියෙනවා. උන් ඒවා පාවිච්චි කරලා තමා ඔය වගේ ඒවට අත ගහන්නේ. ඉතින් ගින්නක් නැතුව දුමක් නගින්නෙ නැති සීන් එකෙන් අපිට තේරෙනවා හොඳ ආතල් එකක් අත ලඟ සෙට් වෙනවා කියලා.

    මට හිතෙන්නෙ import allow කරාට නිකන් එකෙක්ට persnoal import එකක් කරන්න බැරි ලෙවල් එකට තත්වයක් ඇති කරයි. එහෙම උනාම කොහොමත් ගෙනන්න පුලුවන් උන්ට තමා මාර්කට් කන්ට්‍රොල් එක තියෙන්නෙ. ඉස්සර මමත් මගේ පරන වාහනේ ගෙන්නුවා තනියෙන් LC ඇරලා, මේ පාර ඒ සෙල්ලම් දාන්න දෙන එකක් නෑ. මොකද එහෙම උනොත් reserve ටික සුටුස් ගාල යයි. ගොඩක් උන්ට ඕන කම තියෙනවා වාහනයක් ගේන්න.
    අකමැති උනත් agent monopoly එකක් එක්ක යන්න වෙන්ව තව අවුරුදු කීපයක්. නැතිනම් ආණ්ඩුවට limit එකක් maintain කරගන්න බෑ. company 10ක් විතර ශේප් එකේ වැඩේ කරන් යාවි.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    8,237
    10,916
    113
    ලංකාවේ.. ලංකාවේ
    හැබැයි මචං කිසිම අවුරුද්දක වාහන ගේනව කියල මේ වගේ මාතෘකාවක් ආවෙ නෑ. සේල් කාරයො අන්දන්න නිව්ස් යැව්ව එක කරේ. රජයෙන් පැහැදිලිවම කිව්ව, 2024 පටන් ගද්දිම කිව්ව 2024 වාහන ගේන්නෙ නෑ කියල, 2023ත් ඒ විදියටම කිව්ව. හැබැයි මේ පාර එහෙම නෙමෙයි.
    danuth rajayen kiyala naa ne mokuth.
    kalinuth eka eka awith ara sangame meeting ekata giya minister eka, arehema kiwwa, mehema kiwwa. nathi nam stage show ekakadi mehema kiwwa thama.

    ඔව් මුං අපි නොදන්න ගොඩක් දේවල් දන්නව. ඒ නිසා තමයි JKCG එකෙන් කිසිම ආරංචියක්වත් නැති කාලෙක Advance ගන්න පටන් ගත්තෙ. මම උන්ගෙන් ඇහුවම කිව්වෙ දැනටමත් උන්ට Confirm කරල තියෙන්නෙ First batch එක මාර්තු වල ගේනව 2nd Batch එක මැයි වල කියල.
    JKCG eke genne electric. danatath simple restriction athule, approval ekka electric puluwan.
    Hyundai, JKCG, Micro electric genawa. eke kisi awulak naa...... electric bikes personal idan genawa. micro eke stocks thiyanawa. petral and diesel vehicle thama impact eka.

    market ekata kala una eka witharayi meken une. thawa laksha 5-10 ussagaththa aqua, fit, vezal, axio, camri wage car mekath ekka. site ekakata gihin balanna aluth prices me ad eken passe.
     
    • Haha
    Reactions: roj

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    2,160
    1,709
    113
    danuth rajayen kiyala naa ne mokuth.
    kalinuth eka eka awith ara sangame meeting ekata giya minister eka, arehema kiwwa, mehema kiwwa. nathi nam stage show ekakadi mehema kiwwa thama.

    JKCG eke genne electric. danatath simple restriction athule, approval ekka electric puluwan.
    Hyundai, JKCG, Micro electric genawa. eke kisi awulak naa...... electric bikes personal idan genawa. micro eke stocks thiyanawa. petral and diesel vehicle thama impact eka.

    market ekata kala una eka witharayi meken une. thawa laksha 5-10 ussagaththa aqua, fit, vezal, axio, camri wage car mekath ekka. site ekakata gihin balanna aluth prices me ad eken passe.
    Kauda ban kiyanne kiyala na kiyala meka balapan

    • Haha
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    8,237
    10,916
    113
    ලංකාවේ.. ලංකාවේ
    Kauda ban kiyanne kiyala na kiyala meka balapan

    කලින්ම ඕකට උත්තරේ දීලා තියෙන්නේ
    කලබල වෙන්නේ එපා කියලා තමා මට නම් කියන්න තියෙන්නේ
    1. වාහන අවොත් අඩු උනත් එදාට විකුනන්න ඉන්න කෙනෙක් නම් ගන්නකොට අඩු වෙන නිසා එකේ පාඩුව අවම වෙනවා කියලා හිතමු
    2. වාහන අවොත් අඩු උනත් එදාට ගන්න ඉන්න කෙනෙක් නම් ගන්නකොට අඩු වෙන නිසා එකේ වාසිය උපරිම වෙනවා කියලා හිතමු
    3. වහනයක් ගන්නම ඕනා නම් මස 3ක් දිහා විතරක් බලලා අතේ තියන ගානට එකක් අරන් එක බුක්ති විදින එක. අද විදින සැප දිනයක් නොදන්නා හෙටක් වෙනුවෙන් කැප කිරීම වටිනවද කියලා හිතලා බලන්න
    4. වාහන එනකොට මිල වැඩි උනොත් කලින් ගත්තේ නැති නිසා එදාට තියන හොදම එක ගන්න එක
     
    ne eka newei ganna un ganna ekak gai, man kiyanne uba uda reply eke dala tibbe Goverment eken mokuth kiyala na kiyala eka boru kathawak ne
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    16,494
    20,332
    113
    අකමැති උනත් agent monopoly එකක් එක්ක යන්න වෙන්ව තව අවුරුදු කීපයක්. නැතිනම් ආණ්ඩුවට limit එකක් maintain කරගන්න බෑ. company 10ක් විතර ශේප් එකේ වැඩේ කරන් යාවි.
    Oligapoly, කයාතිපතිත්වය?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,064
    13,475
    113
    Oligapoly, කයාතිපතිත්වය?
    මට හිතෙන දේ කිව්වෙ.

    ඔයා හිතන්නෙ නිකම්ම ඕපන් කලොත් හොදයි කියක ද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    16,494
    20,332
    113
    මට හිතෙන දේ කිව්වෙ.

    ඔයා හිතන්නෙ නිකම්ම ඕපන් කලොත් හොදයි කියක ද?
    ඔව්, ජපානේ තියෙනවා ලංකාවට ගේන්න බැරි යෙන් බිලියන ගානක්, ලාංකිකයන්ට අයිති. එතකොට වෙන්නේ මෙහෙමයි.....

    උදා : ලංකාවේ බැංකුවෙන් TT, LC යන්නේ රු.3,000,000 යි නම්... ජපානේට යන්නේ ඒ ගානමයි අපේම japan සමාගමකට. ඉතින් රු. 4.5M වෙන වාහනයක් ලංකාවට එවනවා. රු. 1.5M යෙදවෙන්නේ එහෙ තියෙන යෙන් වලින්. මෙහෙ වරායට ආවහම under value කළා කියලා පොඩි දඩයක් ගහනවා, නැත්නම් කස්ටම් බුවා ගානක් අරන් ඒක යට ගහනවා.
    ඉතින් ලංකාවේ ආර්ථිකයට වුන damage එක රු. 1.5M (කළු සල්ලි පොම්ප වීමෙන් ). ඊට අමතරව 3-5ගුණයක් ටැක්ස් ගහනවා. එතකොට 15M වාහනයක් ගෙන්වන්න. ලංකාවේ වියදම 1.5M. Genuine සමාගම් වලට ඒක කරන්න බෑ.

    ජපානෙත් කැමති අපේ ක්‍රමේට , ආර්ථිකයේ සඟවපු මුදලක් එළියට එනවා.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    6,135
    6,844
    113
    ඔතන ඔය 2028 බිලියන 7යි ගාණක් ණය ගෙවන්න තියන එක ෂුවර්ද උඹට. මම කොහෙ හරි මීටින් එකක කෙනෙක් කියනවා දැක්කා (දේශපාලන මීටින් නෙමේ ප්‍රොෆෙෂනල්) රටේ ආදායමෙන් 4.5% ගානෙ තමයි අවුරුද්දට ණය ගෙවන්න තියෙන්නෙ කියල. මතක නෑ හරියටම කොතනද දැක්කෙ කියල. හැබැයි රටේ ආදායම එන්න ඔ්න ටාගට් එකකුත් තියනවා බිලියන කීයක්ද මන්දා 2028 ණය ගෙවන්න පටන්ගන්නකොට
    ඔව් මචං අපි ඉස්සර ඉඳලම අවුරුද්දට ඩොලර් බිලියන 5-7ත් අතර ගානක් ණය ගෙව්ව. මගේ ළඟ ඉස්සර ඔය ගණං හිලව් එකතු කරගෙන තිබ්බ දැන් නම් මතක නෑ ඕව. මට මතක විදියට අපේ ඉස්සර ඩොලර් ආදායම බිලියන 13යි ගානක්, ඒකෙන් වැඩිම හරියක් එළියට ගියේ ණය ගෙවල, දෙවැනියට ගියේ තෙල් ඉම්පෝට් වලට, වාහන තිබ්බෙ ගොඩක් යටින්, කොහොමහරි ආදායම් බිලියන 13ක් වියදම් 12ක් වගේ තිබ්බෙ. ඒකෙ ඉතුරුව තමයි සංචිත වල එකතු වෙලා ඉතිහාසයෙ ඉඳල ඔය බිලියන 6ක් විතර 2019 හැදිල තිබ්බෙ. දැන් ණය ගෙවන්නෙ නැති නිසා අර බිලියන ගානම ඉතුරුයි, දැන් ඒ නිසා ඒකෙන් එහෙම්මම සංචිත වර්ධනය වෙනව, හැබැයි ඔතැන අපි නොදකින ලොකු ප්‍රශ්නයක් තියෙනව, අපේ ආර්ථිකය ඇකිලිලා අර බිලියන 13ක් විතර තිබ්බ ආදායම අඩු වෙලා තියෙනව, අන්න ඒක වර්ධනය කරනොගත්තොත් ආයිත් ණය ගෙවන්න වෙන කාලෙට කලින් අපි සෙත්තපෝච්චි, ඕව මේ වාහන ත්‍රෙඩ් එකක කතා කරල වැඩක් නෑ වෙනම කතා කරන්න ඕන ටොපික් එකක්.

    danuth rajayen kiyala naa ne mokuth.
    කියල තියෙනව මචං, කලින් රජයෙන් කෙලින්ම තීරණය කලා නේ පෙබරවාරි පළවෙනිද ඉම්පෝට් දෙනව කියල. ඒත් ඒක පැරදුනයින් පස්සෙ මෙයාල කිව්ව අපි ඒක ලිහිල් කරනව ක්‍රමානුකූලව කියල, හැබැයි ඒ ඔක්කොටම වැඩිය බලවත් මහබැංකුවෙ අධිපතිතුමා අනුමැතිය දුන්න Officially, එයා මෙච්චර දවස් කියල නෑ වාහන ගේන්න පුලුවන් කියල ඒත් මේ අවුරුද්දෙ සැප්තැම්බර් වල ප්‍රකාශ කලා දැන් වාහන ගෙන්නන්න පුලුවන් තැනක අපි ඉන්නව ගෙන්නන නොගෙන්වන එක මුදල් අමාත්‍යංශයෙ වැඩක් කියල. ඒ වචනෙ ඇති ඉතිං. එයා නේ නිර්දේශ කරන්නෙ. අනිත් එක දැනටමත් වාහන කැටගරි ටිකක් ඕපන් කරල තියෙන්නෙ. ඒ දේවල් උනෙත් මේ මාස දෙක තුන ඇතුලෙ. දැන් මේක අන්තිම තැන තියෙන්නෙ. කලින් ගියේ මෙහෙම දේවල් නෙමෙයි ගොසිප් මචං. අනිත් එක එදා දෙරණ 360ට ඇවිල්ල අනුරටත් කියවුනා ඉබේටම අපි අලුත් වාහන ගෙන්නන්න ඉන්නෙ කියල. ඒව නම් ඉතිං අමතක කරමු, ඒත් අර මහ බැංකුවෙ අධිපතිතුමා කිව්ව එක ගොඩක් පවර්
    kalinuth eka eka awith ara sangame meeting ekata giya minister eka, arehema kiwwa, mehema kiwwa. nathi nam stage show ekakadi mehema kiwwa thama.
    ඔව් කලින් නිකං ගොසිප් වගේ ගියේ. මම නම් ඒව සත පහකට විශ්වාස කරේ නෑ
    JKCG eke genne electric. danatath simple restriction athule, approval ekka electric puluwan.
    Hyundai, JKCG, Micro electric genawa. eke kisi awulak naa...... electric bikes personal idan genawa. micro eke stocks thiyanawa. petral and diesel vehicle thama impact eka.
    නෑ මචං දැනට Electric cars ගේන්න බෑ. ඒ ගේන්න දුන්නෙ පර්මිට් එකකින් කළින් රජයෙන් හඳුන්වල දීපු, ඒකෙ ලොකු අක්‍රමිකතා ගොඩක් වෙලා හොයනව කිව්වෙ. ඒකෙන් ආපු EV ටිකක් විතරයි තියෙන්නෙ, තාමත් කාටවත් EV ගේන්න බෑ. ඔය උඹ කියන අනිත් වාහන තියෙන්නෙ Assemble වලට, ඒක වෙනම කතාවක්, ඔය DFSK, Hyundai ඒව ගෙන්නුවෙ එහෙම, ඒක නම් සාපයක් ඇත්තටම. හැබැයි EV ගෙන්නන සීන් එකක් ආවෙ JKCG එකෙන් විතරයි.
    market ekata kala una eka witharayi meken une. thawa laksha 5-10 ussagaththa aqua, fit, vezal, axio, camri wage car mekath ekka. site ekakata gihin balanna aluth prices me ad eken passe.
    හිතාගන්න බෑ මචං, කොහොමහරි මොනවහරි පෙරලියක් වෙයි, මට ICE Vehicles ගැන ෂුවර් නෑ ඇත්තටම, ඒත් අඩුම තරමෙ EV වත් අනිවා එයි. ඒක නම් අනිවා එන්න ඕන නැත්නම් අර කම්පැනි එක විනාසයි. පට්ට නෝන්ඩියක් කන්න වෙන්නෙ. මට හිතෙන්නෙත් Personal import නවත්තල දෙයි.
     
    • Like
    Reactions: roj

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,494
    11,152
    113
    තනියම lc ,ඔපන් කරන්න දෙන්නේ නෑ

    ඔය ලමයි දැන් ගෙවල් වලට යන්න
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    9,064
    13,475
    113
    ඔව්, ජපානේ තියෙනවා ලංකාවට ගේන්න බැරි යෙන් බිලියන ගානක්, ලාංකිකයන්ට අයිති. එතකොට වෙන්නේ මෙහෙමයි.....

    උදා : ලංකාවේ බැංකුවෙන් TT, LC යන්නේ රු.3,000,000 යි නම්... ජපානේට යන්නේ ඒ ගානමයි අපේම japan සමාගමකට. ඉතින් රු. 4.5M වෙන වාහනයක් ලංකාවට එවනවා. රු. 1.5M යෙදවෙන්නේ එහෙ තියෙන යෙන් වලින්. මෙහෙ වරායට ආවහම under value කළා කියලා පොඩි දඩයක් ගහනවා, නැත්නම් කස්ටම් බුවා ගානක් අරන් ඒක යට ගහනවා.
    ඉතින් ලංකාවේ ආර්ථිකයට වුන damage එක රු. 1.5M (කළු සල්ලි පොම්ප වීමෙන් ). ඊට අමතරව 3-5ගුණයක් ටැක්ස් ගහනවා. එතකොට 15M වාහනයක් ගෙන්වන්න. ලංකාවේ වියදම 1.5M. Genuine සමාගම් වලට ඒක කරන්න බෑ.

    ජපානෙත් කැමති අපේ ක්‍රමේට , ආර්ථිකයේ සඟවපු මුදලක් එළියට එනවා.
    සිරාවටම මගෙ දැනුම මදි ඔය විදිහ හොදයි හෝ නරකයි කියන්න.

    gray import කරද්දි ඔහොම ද වැඩේ වෙන්නෙ?
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,106
    2,050
    113
    ඒත් අඩුම තරමෙ EV වත් අනිවා එයි
    Ev වලට tax එක වැදෙන විදිහ ගැන දන්නවද? Tesla, Byd විකුණන්ඩ තියෙන එව්වා සෑහෙන වැඩීනෙ. වෙන රටක 2ක් ගන්ඩ පුලුවන් ගාන.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    6,135
    6,844
    113
    Ev වලට tax එක වැදෙන විදිහ ගැන දන්නවද? Tesla, Byd විකුණන්ඩ තියෙන එව්වා සෑහෙන වැඩීනෙ. වෙන රටක 2ක් ගන්ඩ පුලුවන් ගාන.
    මටත් තාම ඕක ප්‍රශ්නයක්, මම හිතන්නෙ මෝටර් එකේ Kw ගානට ටැක්ස් කරන්නෙ. ඒ නම් වැඩි ගානට දාල තියෙන්නෙ කලු කඩ ඒව. නැත්නම් Atto 3 එකේ වගේ හරි ප්‍රයිස් එක 1.50-1.70 තමයි
    ඒ ගාන හරි නේ ඉතිං ඩොලර් 37,000ක් විතර වටින වාහනයක්, VAT එකත් වැදිල එද්දි ගාන හරි ඇති.
     
    • Like
    Reactions: BadAlucard

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    573
    407
    63
    මටත් තාම ඕක ප්‍රශ්නයක්, මම හිතන්නෙ මෝටර් එකේ Kw ගානට ටැක්ස් කරන්නෙ. ඒ නම් වැඩි ගානට දාල තියෙන්නෙ කලු කඩ ඒව. නැත්නම් Atto 3 එකේ වගේ හරි ප්‍රයිස් එක 1.50-1.70 තමයි
    ඒ ගාන හරි නේ ඉතිං ඩොලර් 37,000ක් විතර වටින වාහනයක්, VAT එකත් වැදිල එද්දි ගාන හරි ඇති.
    machan what do you do for living? Mona businessda karanne or mokakda job eka ? just curious. mn ube solar thread tikat kiyewwa ekai
    uba patta widiyata dewal gana hondata hoynwa and analyze karanawa:yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    50,689
    76,899
    113
    ආශ්චර්යමත් රටක
    රට බංකොළොත් කරපු උන්ම රට සුරපුරයක් කරනවා කිව්වම ඇන්දෙන තැරි ගොං බයියො ඕන එකෙක් ඕන එකක් කිව්වම ඇන්දෙනවා. 🙈 මේ හෑල්ලෙ ප්‍රශ්න කීපයක් තියෙනවා ඒක වෙනම අහන්නං.

    පළවෙනි දේ 2025 අන්තිම වෙනකන් ඔය විදියට වාහන ගේන්න වෙන එකක් නෑ කියලා ආණ්ඩුවෙ ඇමති කෙනෙක් (විජිත) කිව්වා.

    මම හිතන්නෙත් ඒක එහෙම තමයි. 2024 සැප්තැම්බර් 20 වෙනකන් සුරපුරයක් වෙලා තිබුණ, වාහන ආනයනය කරපු, කිසිම අඩුපාඩුවක් නොතිබුණ රට සැප්. 21 ඉඳන් බංකොළොත් උනා කියලා අපි කවුරුත් දන්නවනේ. එදයින් පස්සෙ තෙල්, ගෑස්, හාල් පවා නැති එකේ වාහන ගේන්න බෑනෙ කොහොමත්.

    ඕක තේරුම් ගන්න පෝට්ටු-සිලින්ඩර් බයියෙකුට තරං ඔලුවක් තිබුණම මදිද?
     
    • Like
    Reactions: wqe123

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    2,160
    1,709
    113
    පළවෙනි දේ 2025 අන්තිම වෙනකන් ඔය විදියට වාහන ගේන්න වෙන එකක් නෑ කියලා ආණ්ඩුවෙ ඇමති කෙනෙක් (විජිත) කිව්වා.
    source ?