ගරිල්ලා මාකටින් - TOYOTA Lanka

tharakaf

Well-known member
  • Oct 19, 2020
    22,605
    41,526
    113
    ඔව් ඒක තමයි මාත් කිව්වෙ. එතකොට තිබ්බෙත් Reserve 6 or 7Bn
    2019 full flow eken vehicle import kradit reserve tibe 7. Gankak billion . Sale pappekge adonawak
    ඒ කාලේ natural flow එකක් තිබ්බෙ. ඉතින් reserve එක constant වෙන්න ඇති. ඒත් මේ පාර අරින්න යන්නෙ අවුරුදු 5කින් විතර. ඉතින් පට්ට ගානක් එලියට යයි ඇතුලට සල්ලි එන්න කලින්. අනික 6ක් නෑ බන්, තියෙන්නෙ 4ක් වගේ. 1.8 පාවිච්චි කරන්න බෑ මම හිතන්නේ අර chinaසීන් එක නිසා.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,213
    5,460
    113
    අද නම් හදට ආවා
    ඔව් ඒක තමයි මාත් කිව්වෙ. එතකොට තිබ්බෙත් Reserve 6 or 7Bn
    thama defualt inne...

    matath hithnwa wahana gennana denawa kiyna eka sale karainge lanuwak kiyala welekata.... (toyota lanka neme kia unath used ewa wikunanwa agent unata ooth sale karayek thama :D)

    hithapn next year mid weddi me tax wadi karanna pluwan, vat wadi krnna pluwan... dn me 6,7 months thiyala advertise karanne mkakda purpose eka...

    anith eka aniwa gov eke quota ekak dai okata.. mkda nattan sahena $ tikak eliyata ynwa eka para... ethkota wenne prices tika aye peak level ekaka control wena eka.. ai hamotama wahana gennath ba, gena untath quota ekak thiyei.. aniwa tax wadei wadi pura..

    wahana genna denne bus anam manam neh.. anith ewa next year end wenakn adi..
    mkda eeta wada priority ewa thiynwane itn karanna...

    oka thama mata therenne...
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    5,709
    5,907
    113
    වින්ටර් ෆොල්
    අනේ තොපිලාගේ කෑලි හැලෙන අවුරුදු 5ක් පරණ කුණු ලබ්බවල් ටික ගන්න toyota එකේ ඉන්නේ ලෙඩ්ඩු කියලා හිතුවද. තොපි නිකං හිතන් ඉන්නේ තොපේ ඓතිහාසික වාහන වල එලිසබෙත් රැජින පුක තියන් ගිහින් වගේ නේ. අනේ ඔය කුණු ගොඩවල් තොපීම තියා ගනින් අපි නම් ගන්නේ නේ. පෙබරවාරි වල ගෙන්නුවාම කෝටියක් දීලා හරි අලුත් එකක් ගන්නවා.
     
    • Haha
    Reactions: Tricle_Buwa

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    6,629
    9,018
    113
    තාම හරියට කන්න බොන්නවත් නැති රටට නය ගෙවාගන්න බැරුව ඉන්න රටට වාහන ගෙන්නයි කියල හිතන්න තරම් මොඩයෙක් වෙන්න එපා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    13,510
    2,936
    113
    තාම හරියට කන්න බොන්නවත් නැති රටට නය ගෙවාගන්න බැරුව ඉන්න රටට වාහන ගෙන්නයි කියල හිතන්න තරම් මොඩයෙක් වෙන්න එපා.
    Uba laga da vehicle kiyak thiyanawada? Iye ekek mata kiyanawa uw laga 21 vehicles thiyanawa mokada karanne kiyala man kiwa dila dapan kiyala miniha kiyanawa machan dan kawruth purchase karanne na kiyala,ube inna stress eken ne ?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    6,629
    9,018
    113
    Uba laga da vehicle kiyak thiyanawada? Iye ekek mata kiyanawa uw laga 21 vehicles thiyanawa mokada karanne kiyala man kiwa dila dapan kiyala miniha kiyanawa machan dan kawruth purchase karanne na kiyala,ube inna stress eken ne ?

    man sale karayek newei uncle. mata hitena de kiwwe.
    ow sale wala wahama wikinen na me dawas wala.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    918
    746
    93
    thama defualt inne...

    matath hithnwa wahana gennana denawa kiyna eka sale karainge lanuwak kiyala welekata.... (toyota lanka neme kia unath used ewa wikunanwa agent unata ooth sale karayek thama :D)

    hithapn next year mid weddi me tax wadi karanna pluwan, vat wadi krnna pluwan... dn me 6,7 months thiyala advertise karanne mkakda purpose eka...

    anith eka aniwa gov eke quota ekak dai okata.. mkda nattan sahena $ tikak eliyata ynwa eka para... ethkota wenne prices tika aye peak level ekaka control wena eka.. ai hamotama wahana gennath ba, gena untath quota ekak thiyei.. aniwa tax wadei wadi pura..

    wahana genna denne bus anam manam neh.. anith ewa next year end wenakn adi..
    mkda eeta wada priority ewa thiynwane itn karanna...

    oka thama mata therenne...
    Full flow eke open karan nati wei. Restrictions dai. Tax nam wadi karai kyala hutana amarui.

    Next year eke salary wadi kranna, payee tax threshold eka wadi krana wage ewa plan kran ine Gov eka. Owata rupees hoya gnna tayana lesima wdya tami vehicle import taxes. Reserve walta loku balapamk wen nati wenna control krai
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    4,772
    6,655
    113
    M-Town
    thama defualt inne...

    matath hithnwa wahana gennana denawa kiyna eka sale karainge lanuwak kiyala welekata.... (toyota lanka neme kia unath used ewa wikunanwa agent unata ooth sale karayek thama :D)

    hithapn next year mid weddi me tax wadi karanna pluwan, vat wadi krnna pluwan... dn me 6,7 months thiyala advertise karanne mkakda purpose eka...

    anith eka aniwa gov eke quota ekak dai okata.. mkda nattan sahena $ tikak eliyata ynwa eka para... ethkota wenne prices tika aye peak level ekaka control wena eka.. ai hamotama wahana gennath ba, gena untath quota ekak thiyei.. aniwa tax wadei wadi pura..

    wahana genna denne bus anam manam neh.. anith ewa next year end wenakn adi..
    mkda eeta wada priority ewa thiynwane itn karanna...

    oka thama mata therenne...

    තාම හරියට කන්න බොන්නවත් නැති රටට නය ගෙවාගන්න බැරුව ඉන්න රටට වාහන ගෙන්නයි කියල හිතන්න තරම් මොඩයෙක් වෙන්න එපා.
    මුන්ට ඕවා කියලා වැඩක් නෑ
     
    • Like
    Reactions: luk3r

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    8,237
    10,916
    113
    ලංකාවේ.. ලංකාවේ
    කලබල වෙන්නේ එපා කියලා තමා මට නම් කියන්න තියෙන්නේ
    1. වාහන අවොත් අඩු උනත් එදාට විකුනන්න ඉන්න කෙනෙක් නම් ගන්නකොට අඩු වෙන නිසා එකේ පාඩුව අවම වෙනවා කියලා හිතමු
    2. වාහන අවොත් අඩු උනත් එදාට ගන්න ඉන්න කෙනෙක් නම් ගන්නකොට අඩු වෙන නිසා එකේ වාසිය උපරිම වෙනවා කියලා හිතමු
    3. වහනයක් ගන්නම ඕනා නම් මස 3ක් දිහා විතරක් බලලා අතේ තියන ගානට එකක් අරන් එක බුක්ති විදින එක. අද විදින සැප දිනයක් නොදන්නා හෙටක් වෙනුවෙන් කැප කිරීම වටිනවද කියලා හිතලා බලන්න
    4. වාහන එනකොට මිල වැඩි උනොත් කලින් ගත්තේ නැති නිසා එදාට තියන හොදම එක ගන්න එක

    දැන් ඔය ගැට වලට අහු උනොත් වෙන්නේ තියන වාහන මිල ඉහල යන එක තමා......
    මොකද මාසෙකට වතාවක් වාහන එනවා කියලා පරණ වාහන මිල අඩු කරනවා ලක්ෂ 2-5ත් අතර ගානකින්.
    ඊට පස්සේ මාසේ පරණ වාහන අලුත් ඒවා එන්නේ නෑ කියලා ආයේ උස්ස්සනවා තිබ්බට වඩා ලක්ෂ 2-5ත් අතර ගානකින්.
    ආයේ 3 - 4 වෙනි මාසේ ඔය පරණ චක්‍රේ
    2024 අවුරුද්දට ඔය චක්‍රයෙන් දැන් 3ක් හෝ 4ක් ගියා.... දිගටම වාහන මිල බැලුවා නම් ඒක තේරෙයි.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    6,135
    6,844
    113
    ඒ කාලේ natural flow එකක් තිබ්බෙ. ඉතින් reserve එක constant වෙන්න ඇති. ඒත් මේ පාර අරින්න යන්නෙ අවුරුදු 5කින් විතර. ඉතින් පට්ට ගානක් එලියට යයි ඇතුලට සල්ලි එන්න කලින්. අනික 6ක් නෑ බන්, තියෙන්නෙ 4ක් වගේ. 1.8 පාවිච්චි කරන්න බෑ මම හිතන්නේ අර chinaසීන් එක නිසා.

    thama defualt inne...

    matath hithnwa wahana gennana denawa kiyna eka sale karainge lanuwak kiyala welekata.... (toyota lanka neme kia unath used ewa wikunanwa agent unata ooth sale karayek thama :D)

    hithapn next year mid weddi me tax wadi karanna pluwan, vat wadi krnna pluwan... dn me 6,7 months thiyala advertise karanne mkakda purpose eka...

    anith eka aniwa gov eke quota ekak dai okata.. mkda nattan sahena $ tikak eliyata ynwa eka para... ethkota wenne prices tika aye peak level ekaka control wena eka.. ai hamotama wahana gennath ba, gena untath quota ekak thiyei.. aniwa tax wadei wadi pura..

    wahana genna denne bus anam manam neh.. anith ewa next year end wenakn adi..
    mkda eeta wada priority ewa thiynwane itn karanna...

    oka thama mata therenne...

    කවුරුහරි ඩේට එක්කම දාල තිබ්බ එලකිරි එකේ, ඉතිහාසයෙ වැඩිම වාහන ගෙනත් තියෙන්නෙ 2015දි, අර ටැක්ස් එක හොඳටම අඩු කර වෙලාව, Wagon R හෙම පිරෙන්න ගත්තෙ. ඉතිං ඒ අවුරුද්දටම ගිහිල්ල තියෙන්නෙ ඩොලර් බිලියන එකක් වාහන ඉම්පෝට් වලට. දැන් තියෙන සංචිත එක්ක බැලුවම ඩොලර් බිලියනයක් එලියට යන එක ප්‍රශ්නයක් නෙමෙයි කියල නේ මහ බැංකුවෙ අධිපති කියන්නෙ. අනිත් එක උඹල ඔතැන පටලවගත්ත දෙයක් තියෙනව, වාහන ඉම්පෝට් වලට මහබැංකුවෙ සංචිත consider කරල වැඩක් නෑ. මොකද මහ බැංකුවෙ සංචිතය කියන්නෙ ප්‍රධානම Reserve එකක් ඒත් බැංකු ඇතුලෙ Reserves තියෙනව ඔයිට වැඩිය. ඒ හැම එකකම එකතුව නෙමෙයි ඩොලර් බිලියන 6ක් කියන්නෙ. අර ආර්ථික ප්‍රශ්නෙ උග්‍ර වෙලා තියෙන කාලෙ බැංකු වල තියෙන ඩොලර් මහබැංකුවට දෙන්න ඕන ප්‍රතිශතය වැඩි කරල බලෙන් මහ බැංකුවට ඩොලර් ගත්ත, ආයිත් ඒ සීමා ලිහිල් කරා. දැන් බැංකු වල ඇති වෙන්න ඩොලර් තියෙනව. මිනිස්සු වාහන ඉම්පෝට් කරන්න LC Open කරද්දි ඩොලර් යන්නෙ බැංකු වලින්. එහෙම යද්දි ඩොලර් එකට අධික ඉල්ලුමක් ඇවිල්ල මාකට් එකේ ඒ නිසා ඩොලර් එක අප් වෙන්න පුලුවන්, අන්න ඒ වෙලාවට මහබැංකුවෙ තියෙන සංචිත මුදා හැරල මාකට් එකට අර අප් වෙන එක නවත්තන එක කරන්නෙ. තව පොඩ්ඩක් මාකට් එක වැඩ කරන විදිය Study කරන්න මචං. එතකොට මහබැංකුවෙ සංචිත කෙළින්ම යන්නෙ නෑ වාහන ගේන්න.

    තව උඹ කියල තියෙන Default කතාව මට තේරෙන්නෙ නෑ. එහෙම එකක් නෑ. දැන් ඉන්න තැන හොඳටම හොඳයි, දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ 2027-2028 ණය ගෙවන්න පටන් ගද්දි. පළවෙනි අවුරුද්දෙම ඩොලර් බිලියන 7යි ගානක් යනව. දැන් ණය ගෙවන්නෙ නැති නිසා තමයි මෙච්චර සංචිත වර්ධනය වෙන්නෙ. මේක බිලියන 13-14කට උනත් යයි මේ යන විදියට තව අවුරුද්දක් දෙකක් යද්දි. හැබැයි ආයිත් ණය ගෙවන්න පටන් ගත්ත ගමන් සෑහෙන එළියට යනව, අන්න ඒක පාලනය කරගන්න එක තමයි මහ බැංකුවෙ තියෙන ප්‍රධාන රාජකාරිය.

    දැන් රජයට තියෙන්නෙ රුපියල් ප්‍රශ්නයක් අය වැය පරතරය පියවගන්න, දැන් ඩොලර් තියෙන නිසා එයින් ටිකක් එළියට දාල මුංට හොඳට රුපියල් හොයන්න පුලුවන් වාහන වල බදු වලින්, ඉතිං ඒක කරන්න දෙපාරක් හිතන එකක් නෑ රජය.

    ඔතැන එකම අවුල තියෙන්නෙ අවුරුදු 5කින් විතර වාහන ගෙන්නුවෙ නැති නිසා තියෙන අධික ඉල්ලුම පාලනය කරන එක. ඒකට හොඳ ක්‍රමවේදයක් හැදුව නම් හරි මචං. එහෙමයි කියල තව ටැක්ස් වැඩි කරනව වගේ අපරාධ කරන එකක් නෑ ඉතිං මොකද මේ ටැක්ස් දැන් අල්ලන්න පුලුවන් උපරිම තැනට අල්ලල තියෙන්නෙ, තව අල්ලනව කියන්නෙ Criminal එකක් ඒක.

    මම ඒකයි කිව්වෙ වාහන ගෙන්නන්න පුලුවන් සුදුසුම තැනක රජය දැන් ඉන්නව. අනිත් එක සමහර ප්‍රධාන කම්පැනි දැනටමත් මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙනත් ඉවරයි. මට JKCG එකෙන් කිව්වෙ උන්ට Permission ලැබිල තියෙන්නෙ කියල වාහන ගෙන්නන්න. ගිය සතියෙත් මට ඊමේල් එකක් ආව උන් ඔක්කොම රෙඩි කරනව කියල වාහන ගෙන්නන එකට. ඒ වගේ Reputed company එකක් සල්ලි එකතු කරල නිකං නම කැත කරගනියිද බං?

    image.png
     
    reserve සීන් එක ගැන හරියටම කියන්න මම දන්නෙ නෑ. ඒත් මම කියන්නෙ personal import කරගන්න බැරි විදියට මොකක්හරි සෙට් කරනවා කියලා. නැත්තන් මුන් මේ වගේ අස්ප ගනන්වලට වාහන දාන්නෙ නෑනේ බන්.

    2018 මම 2018 september වල එලිඅය්ට දාපු vitz 2018 safety ed 2 එකක් ගෙන්නුවා 43කට. ඒකේ japanවල මයිලේජ් එක 25kmයි. කෙලින්ම factory එකෙන් ගත්තා වගේ. ලංකාවෙ පැදපුවත් තිබ්බෙ 40ට වගේ ඉතින් හිතපන්කො personal import වලින් ඔය brandnew වගේම ඒවා ගෙන්නන්න පුලුවන්නම් අඩු ගානට මුන්ගෙ අස්ප ගනන් වලට මිනිස්සු ගනීද?

    ඒ හින්දා තමා මම කියන්නෙ මුන් අපි දන්නේ නැති ගොඩක් දේවල් දන්නවා ඇති කියලා.
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    6,135
    6,844
    113
    මොකද මාසෙකට වතාවක් වාහන එනවා කියලා පරණ වාහන මිල අඩු කරනවා ලක්ෂ 2-5ත් අතර ගානකින්.
    ඊට පස්සේ මාසේ පරණ වාහන අලුත් ඒවා එන්නේ නෑ කියලා ආයේ උස්ස්සනවා තිබ්බට වඩා ලක්ෂ 2-5ත් අතර ගානකින්.
    ආයේ 3 - 4 වෙනි මාසේ ඔය පරණ චක්‍රේ
    2024 අවුරුද්දට ඔය චක්‍රයෙන් දැන් 3ක් හෝ 4ක් ගියා.... දිගටම වාහන මිල බැලුවා නම් ඒක තේරෙයි.
    හැබැයි මචං කිසිම අවුරුද්දක වාහන ගේනව කියල මේ වගේ මාතෘකාවක් ආවෙ නෑ. සේල් කාරයො අන්දන්න නිව්ස් යැව්ව එක කරේ. රජයෙන් පැහැදිලිවම කිව්ව, 2024 පටන් ගද්දිම කිව්ව 2024 වාහන ගේන්නෙ නෑ කියල, 2023ත් ඒ විදියටම කිව්ව. හැබැයි මේ පාර එහෙම නෙමෙයි.
    reserve සීන් එක ගැන හරියටම කියන්න මම දන්නෙ නෑ. ඒත් මම කියන්නෙ personal import කරගන්න බැරි විදියට මොකක්හරි සෙට් කරනවා කියලා. නැත්තන් මුන් මේ වගේ අස්ප ගනන්වලට වාහන දාන්නෙ නෑනේ බන්.

    2018 මම 2018 september වල එලිඅය්ට දාපු vitz 2018 safety ed 2 එකක් ගෙන්නුවා 43කට. ඒකේ japanවල මයිලේජ් එක 25kmයි. කෙලින්ම factory එකෙන් ගත්තා වගේ. ලංකාවෙ පැදපුවත් තිබ්බෙ 40ට වගේ ඉතින් හිතපන්කො personal import වලින් ඔය brandnew වගේම ඒවා ගෙන්නන්න පුලුවන්නම් අඩු ගානට මුන්ගෙ අස්ප ගනන් වලට මිනිස්සු ගනීද?

    ඒ හින්දා තමා මම කියන්නෙ මුන් අපි දන්නේ නැති ගොඩක් දේවල් දන්නවා ඇති කියලා.
    ඔව් මුං අපි නොදන්න ගොඩක් දේවල් දන්නව. ඒ නිසා තමයි JKCG එකෙන් කිසිම ආරංචියක්වත් නැති කාලෙක Advance ගන්න පටන් ගත්තෙ. මම උන්ගෙන් ඇහුවම කිව්වෙ දැනටමත් උන්ට Confirm කරල තියෙන්නෙ First batch එක මාර්තු වල ගේනව 2nd Batch එක මැයි වල කියල.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    8,092
    6,426
    113
    මෙන්න මෙතන...
    reserve සීන් එක ගැන හරියටම කියන්න මම දන්නෙ නෑ. ඒත් මම කියන්නෙ personal import කරගන්න බැරි විදියට මොකක්හරි සෙට් කරනවා කියලා. නැත්තන් මුන් මේ වගේ අස්ප ගනන්වලට වාහන දාන්නෙ නෑනේ බන්.

    2018 මම 2018 september වල එලිඅය්ට දාපු vitz 2018 safety ed 2 එකක් ගෙන්නුවා 43කට. ඒකේ japanවල මයිලේජ් එක 25kmයි. කෙලින්ම factory එකෙන් ගත්තා වගේ. ලංකාවෙ පැදපුවත් තිබ්බෙ 40ට වගේ ඉතින් හිතපන්කො personal import වලින් ඔය brandnew වගේම ඒවා ගෙන්නන්න පුලුවන්නම් අඩු ගානට මුන්ගෙ අස්ප ගනන් වලට මිනිස්සු ගනීද?

    ඒ හින්දා තමා මම කියන්නෙ මුන් අපි දන්නේ නැති ගොඩක් දේවල් දන්නවා ඇති කියලා.
    Godak welawata personal import restrict karai..registered wela inna unta witarak import kranna dei mam hitanne
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    2,160
    1,709
    113
    වාහන ගේන එකට ගිනි ගණන් දීල ලදරම් ගත්ත එවුන්ට රිදිලා ඉන්නේ, උන් කොහොම හරි පෘව් කරන්න හදනවා මේ සැරෙත් ගේන්නේ නෑ කියල හෑලි ලිය ලිය
    විජිත හේරත් ප්‍රවෘති සාකච්චාවේ කිව්වනේ වාහන ඉම්පෝට් කරන්න දීල ආණ්ඩුව සල්ලි හොයනවා කියල, තව නියෝජ්‍ය ඇමති කිව්වා සේම් කතාව
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    16,494
    20,332
    113
    වාහන මිල උඩ යන එකට ගහපු සුපිරි බෝම්බයක්.... දැන් මිනිස්සු අතේ ඇති ගානට වාහන ඉල්ලනවා. දෙන එකා දෙයි. ගන්න එකා ගනී. නමුත් අපට ප්‍රශ්නයක් නෑ..... හේතුව අපි දෙන්නෙත් නෑ, ගන්නෙත් නෑ....

    2028 වගේ තමයි ලංකාවට වාහන ගේන්නේ..... 2027 අප්‍රියල් වගේ තියෙන වාහනේ විකුණලා සල්ලි තියාගෙන මාස 6-12 ක්‌ වගේ ඉන්න පුළුවන් නම් 2028 මැද වෙද්දී, හොඳ එකක් ගන්න පුළුවන්, 2019 දැනට ලංකාවේ තියෙන model එකකින්. අලුතින්ගේන එව්වා නම් පට්ට ගණන් වෙයි.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    2,743
    3,538
    113
    කවුරුහරි ඩේට එක්කම දාල තිබ්බ එලකිරි එකේ, ඉතිහාසයෙ වැඩිම වාහන ගෙනත් තියෙන්නෙ 2015දි, අර ටැක්ස් එක හොඳටම අඩු කර වෙලාව, Wagon R හෙම පිරෙන්න ගත්තෙ. ඉතිං ඒ අවුරුද්දටම ගිහිල්ල තියෙන්නෙ ඩොලර් බිලියන එකක් වාහන ඉම්පෝට් වලට. දැන් තියෙන සංචිත එක්ක බැලුවම ඩොලර් බිලියනයක් එලියට යන එක ප්‍රශ්නයක් නෙමෙයි කියල නේ මහ බැංකුවෙ අධිපති කියන්නෙ. අනිත් එක උඹල ඔතැන පටලවගත්ත දෙයක් තියෙනව, වාහන ඉම්පෝට් වලට මහබැංකුවෙ සංචිත consider කරල වැඩක් නෑ. මොකද මහ බැංකුවෙ සංචිතය කියන්නෙ ප්‍රධානම Reserve එකක් ඒත් බැංකු ඇතුලෙ Reserves තියෙනව ඔයිට වැඩිය. ඒ හැම එකකම එකතුව නෙමෙයි ඩොලර් බිලියන 6ක් කියන්නෙ. අර ආර්ථික ප්‍රශ්නෙ උග්‍ර වෙලා තියෙන කාලෙ බැංකු වල තියෙන ඩොලර් මහබැංකුවට දෙන්න ඕන ප්‍රතිශතය වැඩි කරල බලෙන් මහ බැංකුවට ඩොලර් ගත්ත, ආයිත් ඒ සීමා ලිහිල් කරා. දැන් බැංකු වල ඇති වෙන්න ඩොලර් තියෙනව. මිනිස්සු වාහන ඉම්පෝට් කරන්න LC Open කරද්දි ඩොලර් යන්නෙ බැංකු වලින්. එහෙම යද්දි ඩොලර් එකට අධික ඉල්ලුමක් ඇවිල්ල මාකට් එකේ ඒ නිසා ඩොලර් එක අප් වෙන්න පුලුවන්, අන්න ඒ වෙලාවට මහබැංකුවෙ තියෙන සංචිත මුදා හැරල මාකට් එකට අර අප් වෙන එක නවත්තන එක කරන්නෙ. තව පොඩ්ඩක් මාකට් එක වැඩ කරන විදිය Study කරන්න මචං. එතකොට මහබැංකුවෙ සංචිත කෙළින්ම යන්නෙ නෑ වාහන ගේන්න.

    තව උඹ කියල තියෙන Default කතාව මට තේරෙන්නෙ නෑ. එහෙම එකක් නෑ. දැන් ඉන්න තැන හොඳටම හොඳයි, දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ 2027-2028 ණය ගෙවන්න පටන් ගද්දි. පළවෙනි අවුරුද්දෙම ඩොලර් බිලියන 7යි ගානක් යනව. දැන් ණය ගෙවන්නෙ නැති නිසා තමයි මෙච්චර සංචිත වර්ධනය වෙන්නෙ. මේක බිලියන 13-14කට උනත් යයි මේ යන විදියට තව අවුරුද්දක් දෙකක් යද්දි. හැබැයි ආයිත් ණය ගෙවන්න පටන් ගත්ත ගමන් සෑහෙන එළියට යනව, අන්න ඒක පාලනය කරගන්න එක තමයි මහ බැංකුවෙ තියෙන ප්‍රධාන රාජකාරිය.

    දැන් රජයට තියෙන්නෙ රුපියල් ප්‍රශ්නයක් අය වැය පරතරය පියවගන්න, දැන් ඩොලර් තියෙන නිසා එයින් ටිකක් එළියට දාල මුංට හොඳට රුපියල් හොයන්න පුලුවන් වාහන වල බදු වලින්, ඉතිං ඒක කරන්න දෙපාරක් හිතන එකක් නෑ රජය.

    ඔතැන එකම අවුල තියෙන්නෙ අවුරුදු 5කින් විතර වාහන ගෙන්නුවෙ නැති නිසා තියෙන අධික ඉල්ලුම පාලනය කරන එක. ඒකට හොඳ ක්‍රමවේදයක් හැදුව නම් හරි මචං. එහෙමයි කියල තව ටැක්ස් වැඩි කරනව වගේ අපරාධ කරන එකක් නෑ ඉතිං මොකද මේ ටැක්ස් දැන් අල්ලන්න පුලුවන් උපරිම තැනට අල්ලල තියෙන්නෙ, තව අල්ලනව කියන්නෙ Criminal එකක් ඒක.

    මම ඒකයි කිව්වෙ වාහන ගෙන්නන්න පුලුවන් සුදුසුම තැනක රජය දැන් ඉන්නව. අනිත් එක සමහර ප්‍රධාන කම්පැනි දැනටමත් මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙනත් ඉවරයි. මට JKCG එකෙන් කිව්වෙ උන්ට Permission ලැබිල තියෙන්නෙ කියල වාහන ගෙන්නන්න. ගිය සතියෙත් මට ඊමේල් එකක් ආව උන් ඔක්කොම රෙඩි කරනව කියල වාහන ගෙන්නන එකට. ඒ වගේ Reputed company එකක් සල්ලි එකතු කරල නිකං නම කැත කරගනියිද බං?

    image.png
    ඔතන ඔය 2028 බිලියන 7යි ගාණක් ණය ගෙවන්න තියන එක ෂුවර්ද උඹට. මම කොහෙ හරි මීටින් එකක කෙනෙක් කියනවා දැක්කා (දේශපාලන මීටින් නෙමේ ප්‍රොෆෙෂනල්) රටේ ආදායමෙන් 4.5% ගානෙ තමයි අවුරුද්දට ණය ගෙවන්න තියෙන්නෙ කියල. මතක නෑ හරියටම කොතනද දැක්කෙ කියල. හැබැයි රටේ ආදායම එන්න ඔ්න ටාගට් එකකුත් තියනවා බිලියන කීයක්ද මන්දා 2028 ණය ගෙවන්න පටන්ගන්නකොට
     
    • Like
    Reactions: BadAlucard

    Mard

    Well-known member
  • Nov 9, 2023
    904
    1,007
    93
    මෙහෙ ගාන ට්‍රිපල් උනාට ජපානෙට මහ ලොකු ගානක් ඩොලර් ගෙවන්න නැතුව ඇති වාහන වලට.