Lamy Safari Fountain Pen

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,865
    11,611
    113
    මේ ටිකේ පාක ෆවුන්ටන් පෙන්ස් ලිඩ්ල් වල ශිලිං 4-5 ට තියෙනවා දැක්කා.

    කෙන්යා මිතුරන්ට වැදගත්වෙයි.😘
    Parker lankawe tiyena ewa India walada koheda gahanne. Man indiayawe dakla tiyenawa parker hama tanama.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,843
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Parker lankawe tiyena ewa India walada koheda gahanne. Man indiayawe dakla tiyenawa parker hama tanama.
    ඉස්සර ඉස්කෝලේ යනකොට පාකර් ක්ලිප් එක විතරක් ෂර්ට් සාක්කුවේ ගහගෙන එන එකෙක් හිටියා. 🤣🤣
    පෑනක් ඉල්ලුවම කලිසම් සාක්කුවෙන් ඇට්ලස් පෑනක් අරං දෙනවා🤣
     
    • Haha
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,865
    11,611
    113
    Writing sample ......

    0-E722-F8-D-B885-4-DB6-B1-B2-DDF66257-FF6-A.jpg
     
    • Like
    Reactions: SLhuman

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    දැන් මචන් ඉස්කෝල වල පොඩි උන්ට fountain පෙන් වලින් ලියන්න දෙන්නේ නැද්ද? අපේ කාලේ නං පැන්සලෙන් ballpoint එකට මාරු වෙන්න කලින් fountain ලියන්න උන අවුරුද්දක් ද කොහෙද එපා උන් ඒකාලේ තීන්ත නාගෙන මෙන්න මේක. HEro ද කොහෙද ඉන්ක් එකත් එකෙන්ම තිබුන

    View attachment 134707
    Adee grade 4 wala wage oya color ekema hero ekak use kala. Ink nanawa samahara dawas walata😂
     
    • Like
    Reactions: vgp

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,465
    11,096
    113
    අලි එකේ තියෙන එව්ව අවුල්ද
    උම්බලා චිනෙට බැන්නාට මොනා හරි ගන්න වුනාම හොන්ද කොලටි ලාබෙට නිකම්ම අලීක්ස්ප්‍රෙස්ස්, ඩරාz (නමෙ කැත), ටෙමු තමයි නෙ

    Rs.10,900.00
    තෙල් පොලිම් හිටපු, ලොකෙටම නය වෙලා ඉන්න එවුන් පැන් ගන්නෙ රුපියල් දාහාදාහට
    ------ Post added on Apr 30, 2025 at 6:59 PM