2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Are they really 100% Srilankans? I think most of them are dual citizenship holders who live outside sri lanka. They just want to go to the Olympic under Sri Lanka. Because they are unable to do it in their home country due to the competition.
     
    • Like
    Reactions: Chamithacc and Fock

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    1722499409675.jpg

    Utter dominance
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    තරුෂිගේ event එක අද ( අගෝස්තු 2 ) Live බලන්න අවශ්‍යය අය වෙනුවෙන්..!
    ✅ ඇය 6 වෙනි heat එකේ තමයි දුවන්නේ..ඒ කියන්නේ ලංකාවේ වෙලාවෙන් මධ්‍යම රාත්‍රී 12.00 ට ..! 🤝
    ✅ Dialog TV - Tha Papare TV ( Ch. 63 )
    The Papare TV HD ( ch. 126 )
    ✅ Peo TV - Gaja TV ( Ch. 116 )
    Art TV ( Ch. 17 )
    Peo Sports 1 HD ( Ch.323 )
    Peo Sports 2 HD ( Ch.324 )
    ✅ Dialog tv or Peo Tv නොමැතිව දේශීයව නරඹන අයට - ChannelEye
    ✅ www.sporty. lk වෙබ් අඩවිය ඔස්සේද live නැරඹිය හැක.
    ✅ Dialog Viu app එක ඔස්සේද ඔබට මෙය නැරඹීමට හැක.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Alcaraz will be playing for gold !
    1722603844738.jpg


    ඉතින් බන් ඔය හොද උන් දුවන ටයිම් එකේ නෙවෙයි තරුෂි දුවපු රේස් වල පැක් එක දුවන්නේ. ඒකයි අවුල..800 , 1500 කියන්නේ 100/200/400 වගේ නෙවෙයි.. අනිත් උන් දුවන විදිය බලපානවා. ලංකාවේ උන් එක්ක විතරක් දිව්වොත් හැමදාම එන්නේ 2:04 වගේ. ආසියාවේ උන් එක්ක දුවල තමයි 2:00 ට දිව්වේ.. එකී ඔක්කොම දිව්වේ ආසියාවේ උන් එකක්. උන් එක්ක දුවල දින්න asian games / championship දෙකම.

    නිකමට හිතපන් අර 600m ඒකි හොද උන් එක්ක දුවන්නේ 1:24:86 න් ..
    800 දී ඕක 1: 26ක් කියලා ගනින්.
    අන්තිම 200 m 30s වලින් දුවන් බැරිද ??


    මෙයාගේ අන්තිම ටික තමයි speed ම.
    එහෙම බැලුවොත් 1:56 - 1:57න් දුවන්න පුලුවන්.
    දිව්වෙයි දැන් ? කිව්වට පිලිගත්තෙ නෑනෙ. 😒
    ------ Post added on Aug 3, 2024 at 12:07 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,089
    113
    එකමත් එක රටක
    දිව්වෙයි දැන් ? කිව්වට පිලිගත්තෙ නෑනෙ. 😒
    ඒ ටයිම් එක නම් වෙන මොකක්ද උනා බන්.
    බලපංකො ටයිම් එක.
    2:09 ක් විතර..
    ඕකි මේ අවුරුද්දේ 600 දිව්වා 1 :24 ට , අන්තිම ලංකාවේ තිබ්බ එකෙත් 1:26.
    ඔය 800 heats වල හයියෙන් ම දුවපු එකෙත් 600 වගේ යන්නේ 1:28 කින් ( Heat 5 , MORA දුවපු එක )

    ඔච්චර පජාත ටයිම් එකක් දුවන්නේ නෑ ..
     
    Last edited:
    • Sad
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ඒ ටයිම් එක නම් වෙන මොකක්ද උනා බන්.
    බලපංකො ටයිම් එක.
    2:09 ක් විතර..
    ඕකි මේ අවුරුද්දේ 600 දිව්වා 1 :24 ට , අන්තිම ලංකාවේ තිබ්බ එකෙත් 1:26.
    ඔය 800 heats වල හයියෙන් ම දුවපු එකෙත් 600 වගේ යන්නේ 1:28 කින්

    ඔච්චර පජාත ටයිම් එකක් දුවන්නේ නෑ ..
    Repechage round එකේ PB එකට 2 Sec වගේ අඩු කරගන්න පුළුවන් වුනොත් Chance එකක් තියෙයි නේද?
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ඒ මොකද්ද ඒකෙ වෙන්නේ ?
    Qualify වෙන්න බැරි වුන අයට Second chance එකක් නේ. 100m/110m hurdles, 200m, 400m, 400m hurdles, 800m, 1500m වලට මේ සැරේ Repechage rounds තියනව ලු.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඒ ටයිම් එක නම් වෙන මොකක්ද උනා බන්.
    බලපංකො ටයිම් එක.
    2:09 ක් විතර..
    ඕකි මේ අවුරුද්දේ 600 දිව්වා 1 :24 ට , අන්තිම ලංකාවේ තිබ්බ එකෙත් 1:26.
    ඔය 800 heats වල හයියෙන් ම දුවපු එකෙත් 600 වගේ යන්නේ 1:28 කින් ( Heat 5 , MORA දුවපු එක )

    ඔච්චර පජාත ටයිම් එකක් දුවන්නේ නෑ ..
    800 event එකට 600න් ගනන් හදලා වැඩක් නෑ , 600/800 කියන්නෙ events දෙකක් , පටන් ගන්නකොට 600 දුවන energy එකයි 800දුවන energy එකයි දෙකක්. 200ක් වැඩිපුර තියෙනවා කියන්නෙ සැලකිය යුතු වෙනසක් (අත්දැකීමෙන් කියන්නෙ) .
    600 මෙච්චර ගානකින් දිව්වනම් 800 මේ ගානින් දුවන්ඩ ඕනෙ කියලා ගනන් හදන්ඩ බෑ. එහෙනම් compare කරන්ඩ ඕනෙ 800 දුවපු එව්වගෙ 600m post එක පහුවෙන කොට timing.
    සාධාරණම විදිහ තමා 800m event වල recent record එක බලන එක. ඕක 800 නෙවේ ඕනෑම event එකක එහෙම තමා.
    Tokyo වල 100m silver medalist ෆ්‍රෙඩ් කර්ලි, 400m දුවපු කෙනෙක් පොරට 100m සෙට් වෙන හින්දා ඒක කරා , Su Bingtian ට තමා fastest ම 60m තියෙන්නෙ ඒත් පොරට 100m global scale එකේ medals නෑනෙ. කෙනාගෙන් කෙනාට strengths වෙනස්. ඒ වගේ එක event එකක හොදයි කියලා ඒ අවට අනික් events වලත් හොද වෙන්නෙ නෑනෙ.
    මේ timing නම් වැඩක් ම නෑ, මන් හිතුවෙ sb එකවත් කඩයි කියලා. එහෙම උනානන් repechage එකේ 2:00 කඩන්ඩ chance එකක් තියෙන්ඩ තිබ්බා. පැක් එකේ පේස් එකත් එක්ක යන්ඩ බැරිඋන හින්දා මන් හිතන්නෙ සෑහෙන අවුල් ගියේ timing නම්.