Are they really 100% Srilankans? I think most of them are dual citizenship holders who live outside sri lanka. They just want to go to the Olympic under Sri Lanka. Because they are unable to do it in their home country due to the competition.
With a new Olympic recordAdriana Ruano takes Guatemala's first gold medal in Olympic history![]()
රෑ 11ට ..තරුෂි මිටර් කීයද දුවන්නේ
දිව්වෙයි දැන් ? කිව්වට පිලිගත්තෙ නෑනෙ.ඉතින් බන් ඔය හොද උන් දුවන ටයිම් එකේ නෙවෙයි තරුෂි දුවපු රේස් වල පැක් එක දුවන්නේ. ඒකයි අවුල..800 , 1500 කියන්නේ 100/200/400 වගේ නෙවෙයි.. අනිත් උන් දුවන විදිය බලපානවා. ලංකාවේ උන් එක්ක විතරක් දිව්වොත් හැමදාම එන්නේ 2:04 වගේ. ආසියාවේ උන් එක්ක දුවල තමයි 2:00 ට දිව්වේ.. එකී ඔක්කොම දිව්වේ ආසියාවේ උන් එකක්. උන් එක්ක දුවල දින්න asian games / championship දෙකම.
නිකමට හිතපන් අර 600m ඒකි හොද උන් එක්ක දුවන්නේ 1:24:86 න් ..
800 දී ඕක 1: 26ක් කියලා ගනින්.
අන්තිම 200 m 30s වලින් දුවන් බැරිද ??
මෙයාගේ අන්තිම ටික තමයි speed ම.
එහෙම බැලුවොත් 1:56 - 1:57න් දුවන්න පුලුවන්.
ඒ ටයිම් එක නම් වෙන මොකක්ද උනා බන්.දිව්වෙයි දැන් ? කිව්වට පිලිගත්තෙ නෑනෙ.![]()
Repechage round එකේ PB එකට 2 Sec වගේ අඩු කරගන්න පුළුවන් වුනොත් Chance එකක් තියෙයි නේද?ඒ ටයිම් එක නම් වෙන මොකක්ද උනා බන්.
බලපංකො ටයිම් එක.
2:09 ක් විතර..
ඕකි මේ අවුරුද්දේ 600 දිව්වා 1 :24 ට , අන්තිම ලංකාවේ තිබ්බ එකෙත් 1:26.
ඔය 800 heats වල හයියෙන් ම දුවපු එකෙත් 600 වගේ යන්නේ 1:28 කින්
ඔච්චර පජාත ටයිම් එකක් දුවන්නේ නෑ ..
එහෙමත් එකක් තියනවද ?Repechage round එකේ PB එකට 2 Sec වගේ අඩු කරගන්න පුළුවන් වුනොත් Chance එකක් තියෙයි නේද?
ඒ මොකද්ද ඒකෙ වෙන්නේ ?ඔව්, හෙට තියනවා. ලංකාවේ වෙලාවෙන් 14:40 ට.
Qualify වෙන්න බැරි වුන අයට Second chance එකක් නේ. 100m/110m hurdles, 200m, 400m, 400m hurdles, 800m, 1500m වලට මේ සැරේ Repechage rounds තියනව ලු.ඒ මොකද්ද ඒකෙ වෙන්නේ ?
800 event එකට 600න් ගනන් හදලා වැඩක් නෑ , 600/800 කියන්නෙ events දෙකක් , පටන් ගන්නකොට 600 දුවන energy එකයි 800දුවන energy එකයි දෙකක්. 200ක් වැඩිපුර තියෙනවා කියන්නෙ සැලකිය යුතු වෙනසක් (අත්දැකීමෙන් කියන්නෙ) .ඒ ටයිම් එක නම් වෙන මොකක්ද උනා බන්.
බලපංකො ටයිම් එක.
2:09 ක් විතර..
ඕකි මේ අවුරුද්දේ 600 දිව්වා 1 :24 ට , අන්තිම ලංකාවේ තිබ්බ එකෙත් 1:26.
ඔය 800 heats වල හයියෙන් ම දුවපු එකෙත් 600 වගේ යන්නේ 1:28 කින් ( Heat 5 , MORA දුවපු එක )
ඔච්චර පජාත ටයිම් එකක් දුවන්නේ නෑ ..