Good family restaurants in colombo for dinner?

husa

Well-known member
  • Mar 22, 2008
    1,407
    460
    83
    Colombo wala family ekakata 6000 wage maximum budget ekakin shape wenna puluwan hoda dinner out restaurants monawada?

    Chinese dragon,steam boat, baracuda wage ewa try karala thiyenawa..e type wena ekak hoyanne.
    2 adults 2 kids bellow 10
     
    Last edited:
    • Sad
    • Like
    Reactions: Cenon and jay-shan

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,714
    113
    Dinmore Lounge eka naraka naha. unge wena branch walata wada quality. eeye api 7k + 2 Babies kala 12k wage giye. Vibe eka nam oyage list ekata wada wenas.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,714
    113
    ඔව් පොරගෙ බජට් එක නම් සෙට් වෙන්නෙ නෑ, ලාවට එතන බලන්න ආවා වගේ කන්න නම් ඇති. (ෆැමිලි යනු සාමාන්‍ය බඩවල් ඇති දෙදෙනෙකුට වඩා පිරිසක් ඇති ඒකකයක් යැයි සිතා)
     
    • Like
    Reactions: J Starlin

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,749
    10,252
    113
    Dinmore Lounge eka naraka naha. unge wena branch walata wada quality. eeye api 7k + 2 Babies kala 12k wage giye. Vibe eka nam oyage list ekata wada wenas.
    7k kala 12k giya kiyanne ekekta 1700 k wage ne ban , godak labayi ne , kamathi nam vitharak monawada gaththe kiyala kiyapan machan
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,530
    14,410
    113
    මුස්ලිම් හෝටලය සහ බේකරිය, පිටකොටුව. මහජන බැංකුව අසල.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,594
    10,865
    113
    Colombo wala family ekakata 6000 wage maximum budget ekakin shape wenna puluwan hoda dinner out restaurants monawada?

    Chinese dragon,steam boat, baracuda wage ewa try karala thiyenawa..e type wena ekak hoyanne.
    පවුල කීවම කිදෙනෙක්ද? කෙල්ලොද කොල්ලොද නාකිද ලමයිද බැඳලද නැද්ද හරියටම කියපන්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,714
    113
    7k kala 12k giya kiyanne ekekta 1700 k wage ne ban , godak labayi ne , kamathi nam vitharak monawada gaththe kiyala kiyapan machan
    Mix eke submarine, crispy burger gaththe. Sub eka 1500, burger eka 1200 drinks tika nam mathaka na. Mama hembi hinda drinks mokuth gaththe na. Anith aya Milkshake softdrink mix eke giye
     
    • Like
    Reactions: hi.dushan

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,714
    113
    මුස්ලිම් හෝටලය සහ බේකරිය, පිටකොටුව. මහජන බැංකුව අසල.
    ****** බවන් එකට වැදී තෝසෙ ගිලිනවා..... එලියට ඇවිදින් මුස්ලිම් කඩ වලට බනිනවා.........

    ආනන්ද බවන් තාලයට ගායනා කරන්න...

    මොකෙක් හරි මෑන්හැටන් ෆිශ් මාකට් එකෙන් කෑවද ලගදි?
    ------ Post added on Aug 2, 2024 at 6:49 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,530
    14,410
    113
    ****** බවන් එකට වැදී තෝසෙ ගිලිනවා..... එලියට ඇවිදින් මුස්ලිම් කඩ වලට බනිනවා.........

    ආනන්ද බවන් තාලයට ගායනා කරන්න...

    මොකෙක් හරි මෑන්හැටන් ෆිශ් මාකට් එකෙන් කෑවද ලගදි?
    ------ Post added on Aug 2, 2024 at 6:49 PM
    සමාජවාදී සමුහ ආණ්ඩුවක් ආවම දේශද්‍රෝහීන් එක පෙලට හිටවා වෙඩි තබනවා කොමරේඩ්.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    Colombo wala family ekakata 6000 wage maximum budget ekakin shape wenna puluwan hoda dinner out restaurants monawada?

    Chinese dragon,steam boat, baracuda wage ewa try karala thiyenawa..e type wena ekak hoyanne.

    Family eke size eka kiyapan. 2 person family ekakata 6000 wenas 5 person family ekakata wadiya.
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,407
    460
    83
    Elite resturent eka lagadi try kara..ganata worth. thawa crescat eke food court eke prices worth.
    Steam boat dehiwala eke prices num wadiy tikak..but foods rasay.