Ranil ge Media Game 1

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,456
    124,329
    113
    දෙහිවල
    නියත ජනපති අනුර !!!

    War Attack GIF by Warner Bros. Pictures
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,329
    113
    දෙහිවල
    නිකන් කියපන් වරායට නාමල් කී දෙනෙක් ස්ථිර පත්වීම් අරන් දීලා දැන්මද කියල 😅
    මම වරායේ අදිකාරියේ හෝ රජයේ රැකියාව නොකරමි.
    දරාගැනීමට නොහැකි වූ සිත් තැවුලට සමාවෙන්න. සොරි රිදුනනම්.
     
    • Haha
    Reactions: EnIgma001

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    ජේවීපී කාරයොන්ටත් කරගන්න බෑ. කයිය විතරයි. හැබැයි මිනිස්සුන්ට ඕනෑ කෙනෙක්ට ඡන්දෙ දෙන්න අයිතිය තියෙනවා බන් එක එක බල්ලන්ගෙ ත්‍රාඩ කැම්පේන්වලට අහු නොවී. මාර බුද්ධි අංශ වාර්තාව. ලොල්. 40%ක් තීරණය කරලා නෑලු ඡන්දෙ දෙන විදිහ ගැන තාම. පුකෙනුත් හිනා.
    Un oka hadala thiyenne mungen berenna bari nisa ai vote adui kiuwoth thawa parak karanna kiyai. Ubata tikak mole tĥiyanawa thawa tikak hada ganna.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මම වරායේ අදිකාරියේ හෝ රජයේ රැකියාව නොකරමි.
    දරාගැනීමට නොහැකි වූ සිත් තැවුලට සමාවෙන්න. සොරි රිදුනනම්.

    😅 මං හිතුවේ උබ වරායේ කියල.
    මොනාද yko "දරාගැනීමට නොහැකි වූ සිත් තැවුලට"
    A Grade දෙනවා කිව්වත් government නාකි බයියෝ එක්ක වැඩට නම් අපි නම් යයි 😩
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,329
    113
    දෙහිවල
    😅 මං හිතුවේ උබ වරායේ කියල.
    මොනාද yko "දරාගැනීමට නොහැකි වූ සිත් තැවුලට"
    A Grade දෙනවා කිව්වත් government නාකි බයියෝ එක්ක වැඩට නම් අපි නම් යයි 😩
    වරායේ වැඩ කිරීම සදහා වරාය අදිකාරියේ හෝ රාජ්‍ය අංශයේ රැකියාවක් කල යුතුම නොවන බව මාගේ උගත් මිතුරාට පැහැදිලි කිරීමට කැමැත්තෙමි. ඔබට ජය. රටම අනුරට !!!
     
    • Haha
    Reactions: EnIgma001

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ගෝටා අඩුම ගානේ "පුලුවන් එකෙක් ගනින්, මම කරන්න දෙන්නම් " කියලා හිටියා
    බැරිනං මොනෞත්තටද චන්දෙ ඉල්ලුවේ. ගොනා වගේ ඉල්ලලා කෙලවගත්තට පස්සෙ ඕනෙ එකෙක් කරපන් කියල හැම එකාම හොම්බ දාන්න ගිහින් අන්තිමට හැම එකාගෙම ලනු ටික ඔක්කොම කාලා රටත් බංකොලොත් කරලා පැනලා ගියාට පස්සෙ තැරි දාර බයියො කියනවා

    ගොටා හොඦයි. ගෝටා අඩුම ගානේ "පුලුවන් එකෙක් ගනින්, මම කරන්න දෙන්නම් " කියලා හිටියා
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    යන්න හිටියෙ නෑ. එත් අද අම්මත් කිව්ව නිසා මම මගෙ ඩොලර් නැවත් අරන් රනිලගෙ අහ යනවා
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    රටේම නැති තුරුම්පු ගහලා ඡන්දෙ නවත්තගන්න හැදුවෙ 40%ක් තීරණය කරලා නැති නිසා වෙන්නැති. මම ආස නෑ සමාජවාදීන්ට බලේ යනවාට. නමුත් මිනිස්සු ගොනාට අන්දන එක වැරදි. ඡන්ද කැම්පේන්වල වැඩ දන්න නිසා තේරෙනවා මේවා.
    1722762932790.png

    monawada bn ubala oya kiyawana wikara?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    කට්ටිය මොන පැත්ත මාරු කර කර හොරු ඔක්කොම එකට සෙට් උනත් දැන් මිනිස්සු රවට්ටන්න අමාරුයි. ගහන ගේම් එලිපිටම පේනව. ගෝටගෙන් ඉල්ලන්කාපු උන් නෙ ඉන්නෙ
    lokuma joke eka minissunwa rawattanna ba kiyana eka. hema parama rawatichcha ewun. me parath echccharama thamai.
     
    • Sad
    Reactions: Nidarshana_k

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    කට්ටිය මොන පැත්ත මාරු කර කර හොරු ඔක්කොම එකට සෙට් උනත් දැන් මිනිස්සු රවට්ටන්න අමාරුයි. ගහන ගේම් එලිපිටම පේනව. ගෝටගෙන් ඉල්ලන්කාපු උන් නෙ ඉන්නෙ
    Leonardo Dicaprio Look GIF by Once Upon A Time In Hollywood
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජේවීපී කාරයොන්ටත් කරගන්න බෑ. කයිය විතරයි. හැබැයි මිනිස්සුන්ට ඕනෑ කෙනෙක්ට ඡන්දෙ දෙන්න අයිතිය තියෙනවා බන් එක එක බල්ලන්ගෙ ත්‍රාඩ කැම්පේන්වලට අහු නොවී. මාර බුද්ධි අංශ වාර්තාව. ලොල්. 40%ක් තීරණය කරලා නෑලු ඡන්දෙ දෙන විදිහ ගැන තාම. පුකෙනුත් හිනා.
    NPP එකට වැඩ බෑ කියන්නේ ඇයි ?
    වැඩ දන්නා එවුන් මෙච්චර කාලයක් කරලා ඇනගෙන තියන ටික මදිද?
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    NPP එකට වැඩ බෑ කියන්නේ ඇයි ?
    වැඩ දන්නා එවුන් මෙච්චර කාලයක් කරලා ඇනගෙන තියන ටික මදිද?
    Somawansa sir ayn wela, eya eli pitama kiwwa, megollo, minister post wala pressure daaraganna baruwa anda watuna hati. ekata eka prathi tharkayak awe ne. eya maruna. eka ehemma yata giya.

    eka man wiswasa karana deyak, me man dapu wena reply ekak.
    ithin bn oya wada danna un 70 years karalath meka bankrupt ne ?
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    අද වෙනකොට කිසිම ඡන්ද පදනමක් නැති, අවලංගු කාසියක් වෙලා තියෙන, පයින් ගහල එළෝපු පොහොට්ටු පක්ෂයෙ, මේ කොටස ජනපතිට එකතු උනා, අර කොටස එකතු වුනා කිය කිය නිවුස් ගහනවා.

    මේ රටේ මිනිස්සුන්ට තර්ක බුද්ධියක් නැති නිසා ඒවයෙන් ඒත්තු යන්නෙ හරි මොමෙන්ටම් එකක් තියෙනවා වගෙ. ඒ අස්සෙ අද නිවුස් එකක් ගහලා 40%ක් තාම තීරණය කරලා නැතිලු ඡන්දෙ දෙන විදිහ.

    රටේම නැති තුරුම්පු ගහලා ඡන්දෙ නවත්තගන්න හැදුවෙ 40%ක් තීරණය කරලා නැති නිසා වෙන්නැති. මම ආස නෑ සමාජවාදීන්ට බලේ යනවාට. නමුත් මිනිස්සු ගොනාට අන්දන එක වැරදි. ඡන්ද කැම්පේන්වල වැඩ දන්න නිසා තේරෙනවා මේවා.

    ඕක මිනිස්සුන්ට තේරුම් කරහල්ලා. එක එක බල්ලොන්ගෙ මීඩියා කැම්පේන්වලට අහු නොවී, තමන්ට ඕනෙ මොකාට උනත් කමක් නෑ දෙන්න කියලා ඡන්දෙ, ඕවට රැවටෙන්නැතුව.
    You are completely right. This is just a show for the people by the Ranil Rajapaksja friends.

    Unfortunately, many people in Sri Lanka don't have the ability to think critically and fall yet again to guiles of this wily fox
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    982
    1,329
    93
    අද වෙනකොට කිසිම ඡන්ද පදනමක් නැති, අවලංගු කාසියක් වෙලා තියෙන, පයින් ගහල එළෝපු පොහොට්ටු පක්ෂයෙ, මේ කොටස ජනපතිට එකතු උනා, අර කොටස එකතු වුනා කිය කිය නිවුස් ගහනවා.

    මේ රටේ මිනිස්සුන්ට තර්ක බුද්ධියක් නැති නිසා ඒවයෙන් ඒත්තු යන්නෙ හරි මොමෙන්ටම් එකක් තියෙනවා වගෙ. ඒ අස්සෙ අද නිවුස් එකක් ගහලා 40%ක් තාම තීරණය කරලා නැතිලු ඡන්දෙ දෙන විදිහ.

    රටේම නැති තුරුම්පු ගහලා ඡන්දෙ නවත්තගන්න හැදුවෙ 40%ක් තීරණය කරලා නැති නිසා වෙන්නැති. මම ආස නෑ සමාජවාදීන්ට බලේ යනවාට. නමුත් මිනිස්සු ගොනාට අන්දන එක වැරදි. ඡන්ද කැම්පේන්වල වැඩ දන්න නිසා තේරෙනවා මේවා.

    ඕක මිනිස්සුන්ට තේරුම් කරහල්ලා. එක එක බල්ලොන්ගෙ මීඩියා කැම්පේන්වලට අහු නොවී, තමන්ට ඕනෙ මොකාට උනත් කමක් නෑ දෙන්න කියලා ඡන්දෙ, ඕවට රැවටෙන්නැතුව.

    කිසිම චන්ද පදනමක් නෑ කියන්නේ කොහොමද බන්?
    දැන් උබ රෝහිතට බනිනවා කියමු නුවර ඉදන්,
    ඉතින් එකෙන් උට වැඩක් තියද?
    උබට කිසි ලබ්බක් කරන්න බෑ නුවර ඉදන්.
    උට චන්දෙ දෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ මිනිස්සු, ඒ දිස්ත්රිකයෙන් පිට මිනිස්සු ඒ මිනිහාට අකමැති උනාට ඒක උට අදාළ නෑ..
    මේක අනිත් උන්ටත් පොදුයි.
    ජෝනියට ගම්පහ එකෙක් බැන්නා කියලා එකෙන් උට වැඩක්ම නෑ.. උට චන්දෙ දෙන්නේ කුරුණෑගල මිනිස්සු.
    අනික ඔය මිනිස්සු ආයේ පාර්ලිමේන්තු එනවා,
    ඒ මිනිස්සුන්ට චන්දෙ දෙන මිනිස්සුන්ට ඒ මිනිස්සු වැඩ කරලා තියෙනවා.
    තමන්ගේ දිස්ත්‍රික්කයෙන් පිට මිනිස්සු තමන්ට මොනවා කීවත් උන්ට වැඩක් නෑ..
    ඒ නිසා "කිසිම ඡන්ද පදනමක් නැති" කියන ගොන් කතාවේ කිසිම පදනමක් නෑ..
    ඒ පදනම බලන්න ආයේ මහා මැතිවරණයක් එනකල් ඉන්න ඕන.