🛑 ආණ්ඩුවේ බහුතරය අහිමි වේ.. පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක්..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය සූදානම් වෙමින් සිටී.

    ඒ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඇතිවී තිබෙන බෙදීම මත ආණ්ඩු පක්ෂයට බහුතරය අහිමි වී ඇතැයි සලකමෙනි.

    මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වමින් සීයකට ආසන්න මන්ත්‍රී පිරිසක් සිටින අතර මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය විස්සකට ආසන්න පිරිසක් ආණ්ඩුව පවත්වාගෙන ගියහ.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතිවී තිබෙන බෙදීම මත නාමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට විපක්‍ෂයේ අසුන් පැනවීමට කටයුතු සූදානම් කෙරෙමින් ඇත.

    මෙම තත්ත්වයක් සමග ආණ්ඩු පක්ෂයේ බහුතර බලය යම් අභියෝගයකට ලක්ව ඇතත් රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද පොදු ජන පෙරමුණ දරණ මතය සමග සිටින අතර ඔවුන් විපක්ෂයේ අසුන් ගන්නේ නම් අමාත්‍ය ධූරවලින් ඉවත්වීමටද සිදුවනු ඇත.

    -LCN-
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    Pop Corn GIF by chescaleigh
    New Girl Fight GIF
     
    • Like
    Reactions: bambuwathamai

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඉල්ලගෙන කන්න යන්නේ🤣
    මේක කරගන්න පුලුවන් උනොත් සජියාට හා නාමලයට දිර්ගකාලිනව පට්ට වාසියි.

    රනියාට එක පැත්තකින් බලේ පෙන්වනන වෙනවා. මේ වෙලාවේ පුදුම වියදමක් යන වැඩක්. අනික මේ වෙලාවේ ආන්ඩුව විසුරුවාගත්තොත් රනියා එක්ක ඉන්න උන්ට එක ලකුනකින් රනියාගේ පස්සේ දුවන්න බැ, අනිවා තනියම කැම්පෙන් කරන්න වෙනවා ඡන්දෙ බලාගෙන. වල්ල පොලේ ගැහුවා වගේ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,370
    113
    Ohio, USA
    ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අලුත්ම සාක්ෂියක් එලියට..

    දැන් ඉතින් රාජපක්ෂල වලිගේ දෙපැරැන්දේ ගහගනීවි
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අලුත්ම සාක්ෂියක් එලියට..

    දැන් ඉතින් රාජපක්ෂල වලිගේ දෙපැරැන්දේ ගහගනීවි
    :yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අලුත්ම සාක්ෂියක් එලියට..

    දැන් ඉතින් රාජපක්ෂල වලිගේ දෙපැරැන්දේ ගහගනීවි
    ???
     
    • Haha
    Reactions: Kumbhakarna22