බංගලි හා ඉදිරි ලංකා ඡන්දය

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඔතන NPP ආන්ඩුවක් පිහිටවන්න බැරි උනොත්? එතකොට.. ඔයා හිතනවද 80 ඉදන් 113 හදාගන්න එකට අනුරට සහය දෙන්නෙ කවුද?
    මුලින්ම කියන්න ඕනා මම nppට කැට තියන කෙනෙක් නෙවෙයි කියලා ඒක මම හිතන්නේ මෙකේ අය දන්නවා.. මම මේ සමකාලින දේශපාලනය දැකලා දේවල් කියන්නෙ.

    Npp එක නෙවෙයි සජබයට රනිල්ට උනත් තනි ආන්ඩුවක් හදන්න බැරි වෙයි බොහෝ විට.
    එකට ලංකාවේ ව්‍යස්ථාවේ ගැටයක් තියනවා. ජාතික ආන්ඩු පිහිටුවිම

    වැඩිමආසන ගත්ත පක්ෂයත් අනෙක් ඕනාම කන්ඩායමකුත් එකතු වෙලා ජාතික ආන්ඩුවක් හදපු ගමන් ඕවාතරම් දෙන්න ඇමතිකම් හැදෙනවා. නිත්‍යානුකුල නැතත් හොරයක් නැති අල්ලසක් දෙන්න පුලුවන් වෙනවා. ඕක තමයි ඔය එන කවුරු උනත් දාන්න ඉන්න ජිල්මාට් එක.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    එකට නන් සෙට් කරගන්න පුලුවන්.දෙමල මුස්ලිම් පක්ශ ටික ගොඩක් වෙලාවට එකතු වෙයි සක්කෙ ගහන්න
    එතකොට අනුර ලගට එනකොට එන්නෙ දමිල සහ මුස්ලිම් ටික කොන්දේසි විරහිතව..
    ආසන 33 හදාගන්න මුස්ලිම් කොන්ග්‍රස් එකයි, දමිල සන්දානෙයි එකතු කරන්? මම හරිද?

    මුලින්ම කියන්න ඕනා මම nppට කැට තියන කෙනෙක් නෙවෙයි කියලා ඒක මම හිතන්නේ මෙකේ අය දන්නවා.. මම මේ සමකාලින දේශපාලනය දැකලා දේවල් කියන්නෙ.

    Npp එක නෙවෙයි සජබයට රනිල්ට උනත් තනි ආන්ඩුවක් හදන්න බැරි වෙයි බොහෝ විට.
    එකට ලංකාවේ ව්‍යස්ථාවේ ගැටයක් තියනවා. ජාතික ආන්ඩු පිහිටුවිම

    වැඩිමආසන ගත්ත පක්ෂයත් අනෙක් ඕනාම කන්ඩායමකුත් එකතු වෙලා ජාතික ආන්ඩුවක් හදපු ගමන් ඕවාතරම් දෙන්න ඇමතිකම් හැදෙනවා. නිත්‍යානුකුල නැතත් හොරයක් නැති අල්ලසක් දෙන්න පුලුවන් වෙනවා. ඕක තමයි ඔය එන කවුරු උනත් දාන්න ඉන්න ජිල්මාට් එක.
    කැට වැඩක් නැහැ බොසා.. ඔයා කියන විදියට ප්‍රතිපත්තිය බලලා ලන්කාවෙ මිනිස්සු චන්දෙ දෙන්නෙ නැත්නම් එක කදවුරකට කඩේ යන ගමන් අනේ මම ස්වාදීනයි කියන එක අවදානමෙන් ලිස්සා යෑමක් විතරයි...
    එතකොට අනුරගෙ ආන්ඩුවත් හැලියක්? මම හරිද?
    ------ Post added on Aug 5, 2024 at 4:39 PM
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    එතකොට අනුර ලගට එනකොට එන්නෙ දමිල සහ මුස්ලිම් ටික කොන්දේසි විරහිතව..
    ආසන 33 හදාගන්න මුස්ලිම් කොන්ග්‍රස් එකයි, දමිල සන්දානෙයි එකතු කරන්? මම හරිද?
    මේ පාර පාර්ලිමෙන්තුවට පොඩි පොඩි පක්ස ගොඩකින් එන්නේ. ⁣දැනට සුපුරුදු මුහුන ගොඩක් එක එක සංධාන වලින් එයි. තනි පක්ෂ පිටින් ආන්ඩුවට එකතු වෙනවට වඩා මුනු එයි. මයිනාගේ කැඩුනු ශැඩෝ එහෙම පාර්ලිමෙන්තු එයි.. පොහොට්ටු ශැඩෝ එයි. ඕවා එකතු කරන් එන මොකා උනත් ආන්ඩුවක් කරනවා.

    කොන්දේසි විරහිත තින්දු නැ මේ රටේ. හැමොම ලොකුම කුට්ටියට වරප්‍රසාදයට යනවා. ජාතික ආන්ඩු කාඩ් එක තමයි තුරුම්පුව.

    එතකොට අනුරගෙ ආන්ඩුවත් හැලියක්? මම හරිද?
    ------ Post added on Aug 5, 2024 at 4:39 PM
    අනිවා හැලියක්.

    හැලියේ ප්‍රශ්න මතු වෙන්නේ අවුරුදු 2ක් වත් ගියාට පස්සේ. මුල් ටිකේ මොකා අවත් අල්ලං ඉන්නවා.
    ------ Post added on Aug 5, 2024 at 4:41 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    කොන්දේසි විරහිත තින්දු නැ මේ රටේ. හැමොම ලොකුම කුට්ටියට වරප්‍රසාදයට යනවා. ජාතික ආන්ඩු කාඩ් එක තමයි තුරුම්පුව.
    එතකොට අනුරගෙ ආන්ඩුවත් බහුතරය සදහා කුට්ටි වරප්‍රසාදයට යටයි?

    අනිවා හැලියක්.

    හැලියේ ප්‍රශ්න මතු වෙන්නේ අවුරුදු 2ක් වත් ගියාට පස්සේ. මුල් ටිකේ මොකා අවත් අල්ලං ඉන්නවා.
    එතකොට අපි මේ පාර කරන්නෙ ලස්සනම, කරදර අඩු හැලිය ඉස්සිම ?
    ------ Post added on Aug 5, 2024 at 4:43 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    අනුර හෝ සජියා අතරනේ දැනට රියල් ගේම. මොකා අවත් ආපු දා රැම ඕක විසිරුවනවා. ඒකට බලයත් තියනවා. ජනාධිපති වරනේ රැල්ලටම පාර්ලිමෙන්තුව පත් වෙනනවා. 113 නැතත් 80-90 ලයින් කරගත්තාම ඇති බං. යහපාලනේ කරෙත් 100 අඩු ආසන හා විපක්ෂයේ පොඩි පක්ෂ වල සහය. කරන්න පුලුවන්.

    කවුරු ආවත් ප්ලග් වෙනවා. මුල් අවුරුදු 2කේ සහය දෙන කවුරුත් වැඩිය නටන්න යන්නැ. 2.5 පැන්න ගමන් තමයි විරසක.
    ------ Post added on Aug 5, 2024 at 3:52 PM
    හපොයි දොස්තර මහත්තයාත් රැවටෙනවානෙ එක එකාගෙ චූන් කතා වලට? ජනාධිපති පත් වෙන දවසෙම පාර්ලිමේන්තුව විසුරවනවා කියන එක කිසිම ප්‍රැක්ටිකල් නැති කතාවක් නේද
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    එතකොට අනුරගෙ ආන්ඩුවත් බහුතරය සදහා කුට්ටි වරප්‍රසාදයට යටයි?

    එතකොට අපි මේ පාර කරන්නෙ ලස්සනම, කරදර අඩු හැලිය ඉස්සිම ?
    ------ Post added on Aug 5, 2024 at 4:43 PM

    හැමදාම වගේ!
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    චීන්නූ එක්ක හොදින් හිටියා නේද බංගලි. මාලේත් කෙලවෙලා කියලා දැක්කා. මෝදි හොඳ ගේමක් ගහනවා වගේ. වටේම රටවල් වලට කෙලලා උන්ගේ බලය වැඩි කරගන්නවා. ලංකාවේ සිරා ජනාධිපති කරලා තමා ඕක පටන්ගත්තේ. ඊළඟට රනිලාව පත්කළා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    ස්තුති.. මෙවරත් අපි හොදම හැලිය තෝරමු..
    අවුල් වගේනම් වෙන හැලියක් උස්සමු..
    මනාප ක්‍රමයයි, ජන ව්‍යාප්තිය වගේ සාධක ගත්තම මේක කැද හැලියක් නැති ආන්ඩුවක් හදන්න බෑ. හදනවා නන් ගෝඨාකලා වගේ තනි සිංහල ජාතිවාදී ආන්ඩුවක් හදන්න ඔනි.එක මොකද වුනේ කියලා දන්නවනේ.එහෙම නැති බහුතර ආන්ඩුවක් හදපු වෙලාවක් ගැන උදාහරන මොනාද? මයිනා යුද්දෙන් පස්සෙ හදපු ආන්ඩුවත් සන්දාන ආන්ඩුවක්නෙ
     
    • Like
    Reactions: Honda.putha

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,756
    113
    අම්බකිස්ස
    චීන්නූ එක්ක හොදින් හිටියා නේද බංගලි. මාලේත් කෙලවෙලා කියලා දැක්කා. මෝදි හොඳ ගේමක් ගහනවා වගේ. වටේම රටවල් වලට කෙලලා උන්ගේ බලය වැඩි කරගන්නවා. ලංකාවේ සිරා ජනාධිපති කරලා තමා ඕක පටන්ගත්තේ. ඊළඟට රනිලාව පත්කළා.
    ඉන්දියාව බැක් කරපු ආන්ඩු තමයි බන් වැටුනේ. මල්දිවයිනෙන් ඉන්දියන් ආමි එකයම යන්න කිව්වා
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    දැන් අනුරට ඡන්දේ දෙන්නේ 69 ලක්ෂෙ සෙට් එකද? එහෙමනම් අනුර දිනයි කියලා හිතෙනවා..

    හැබැයි අනුර ආවොත් ගෝඨා ආවට හපන් වෙයි කියලා මට නිකන් ලාවට වගේ හිතෙනවා.. මිනිස්සු ගොඩකගේ වීදුරු මාලිගා කුඩු වෙයි කියලා හිතෙනවා..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ඉන්දියාව බැක් කරපු ආන්ඩු තමයි බන් වැටුනේ. මල්දිවයිනෙන් ඉන්දියන් ආමි එකයම යන්න කිව්වා
    ඉන්දියාව 2015 මහින්ද එක්ක පට්ට පවුලෙන් හිටියේ. සිරාව ගෙනාවේම ඉන්දියන් පදේට නටන්න. ගෝඨා ආපුගමන් අයෙත් චීන්නුන්ට ලංවුන එක. ඉන්දියාව හෙන ගේමක් දුන්නා චීන්නු තරහා කරන්න. අන්තිමට ලංකාවට එවපු තෙල් නැව් දෙකත් ඉන්දියාවට හැරෙව්වා. ඒ දෙක අවදානම් ගෝඨා තාම ජනාධිපති. මෝදි තමා බන් යට ඉදන්ම ගේම් දෙන්නේ. පාස්කු බෝම්බයෙත් උන්ගේ වැඩක්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    Anura president wela uuta support nokarana Parliament ekak awama kohomada bn stability hadenne ?
    අනුර ජනපති උනොත් ඊට පස්සේ එන පාර්ලිමේන්තු චන්දෙන් මාලිමාව ආසන 150 පන්නලා ගන්නවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    මනාප ක්‍රමයයි, ජන ව්‍යාප්තිය වගේ සාධක ගත්තම මේක කැද හැලියක් නැති ආන්ඩුවක් හදන්න බෑ. හදනවා නන් ගෝඨාකලා වගේ තනි සිංහල ජාතිවාදී ආන්ඩුවක් හදන්න ඔනි.එක මොකද වුනේ කියලා දන්නවනේ.එහෙම නැති බහුතර ආන්ඩුවක් හදපු වෙලාවක් ගැන උදාහරන මොනාද? මයිනා යුද්දෙන් පස්සෙ හදපු ආන්ඩුවත් සන්දාන ආන්ඩුවක්නෙ
    නූල දාපු කෙනාගෙන් පිලිතුරු ලැබුනා.. 🙏

    අනුර ජනපති උනොත් ඊට පස්සේ එන පාර්ලිමේන්තු චන්දෙන් මාලිමාව ආසන 150 පන්නලා ගන්නවා
    පසුවට 🤭
    උනොත් ?
    150යි 💦💦
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    දැන් අනුරට ඡන්දේ දෙන්නේ 69 ලක්ෂෙ සෙට් එකද? එහෙමනම් අනුර දිනයි කියලා හිතෙනවා..

    හැබැයි අනුර ආවොත් ගෝඨා ආවට හපන් වෙයි කියලා මට නිකන් ලාවට වගේ හිතෙනවා.. මිනිස්සු ගොඩකගේ වීදුරු මාලිගා කුඩු වෙයි කියලා හිතෙනවා..
    එතකොට ඒ ඕවරේටඩ් මතෙත් ඉවරයි. ඒක මට ගන්නම ඕනෙ ආතල් එකක්
     
    • Like
    Reactions: supun_sg

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,011
    1,197
    113
    Anura president wela uuta support nokarana Parliament ekak awama kohomada bn stability hadenne ?
    අනුර ජනාධිපති උනොත් ඉකමනට ප්අර්ලිමෙන්තුව විසුරුවයි. එහෙම උනොත් NPP ආණ්ඩුවක් තමයි හැදෙන්නේ
     
    • Like
    Reactions: planner123

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පළාත්සභා වල ඉන්න NPP මන්ත්‍රීල ටික උස්සන්න තමයි තියෙන්නෙ. සමහරවිට ප්‍රසිඩෙන්ශල් ඉලෙක්ශන් කැම්පේන් එකේ ස්ටේජ් වලට එහෙම අය ගේන්න හිතාගෙන ඉන්නව වෙන්න පුලුවන්. ඒ නැතත් අර කලින් මංත්‍රීල 36ක් සෙට් උන වෙලේ හිටපු උන්ගෙන් 20කට එහා තවම ඇතිනෙ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,365
    6,531
    113
    Haiyooo... mama kiyanne a aluthen ena eka gena thamai cuddah. Mama reply kara okata.
    NPP eke loku un tika arunama thama eeta palleha mattam wala unge nam minissu atharata gihin naha.
    NPP follow karana ekek nam dannawa athi. But eka madi chandayak dinanna. Thama minissu danne issara idan politics karapau ayawa. NPP eken aniwa hadanna ona parliamentary election eka win karanna puluwan sets a adaala levels walin. Nathnam Anurata rata karanna wenneth hitan karaa wage.
    මේකෙ ඇත්තකුත් තියනව.
     
    • Like
    Reactions: planner123