මුලින්ම කියන්න ඕනා මම nppට කැට තියන කෙනෙක් නෙවෙයි කියලා ඒක මම හිතන්නේ මෙකේ අය දන්නවා.. මම මේ සමකාලින දේශපාලනය දැකලා දේවල් කියන්නෙ.ඔතන NPP ආන්ඩුවක් පිහිටවන්න බැරි උනොත්? එතකොට.. ඔයා හිතනවද 80 ඉදන් 113 හදාගන්න එකට අනුරට සහය දෙන්නෙ කවුද?
Npp එක නෙවෙයි සජබයට රනිල්ට උනත් තනි ආන්ඩුවක් හදන්න බැරි වෙයි බොහෝ විට.
එකට ලංකාවේ ව්‍යස්ථාවේ ගැටයක් තියනවා. ජාතික ආන්ඩු පිහිටුවිම
වැඩිමආසන ගත්ත පක්ෂයත් අනෙක් ඕනාම කන්ඩායමකුත් එකතු වෙලා ජාතික ආන්ඩුවක් හදපු ගමන් ඕවාතරම් දෙන්න ඇමතිකම් හැදෙනවා. නිත්‍යානුකුල නැතත් හොරයක් නැති අල්ලසක් දෙන්න පුලුවන් වෙනවා. ඕක තමයි ඔය එන කවුරු උනත් දාන්න ඉන්න ජිල්මාට් එක.