hariya n na banKERNEL32.dll මේක ඔය exe එක තියෙන තැනට දාන්න
https://www.dll-files.com/kernel32.dll.html
system32 ekata danna dll eka. file replace karanna epa.hariya n na ban
nitro pdf reinstall karapanmakannada one koheda makanna thiyenne
මං කිව්ව පරණ nitro වර්ෂන් එකක් දාගන්න කියලWindows 7 වල kernal32.dll එක ඇතුලේ discardvirtualmemory function එක නෑ කියල කියන්නේ. අඩුමගානේ Windows 8.1 වත් දාගෙන බලන්න
එහෙනම් ඒක තමා එහෙනම් අවුල. අර screenshot එකේ හැටියට එයාගෙ windows 7 තියෙන්නේ. 7 වල තියන kernal32 එකේ discardvirtualmemory function එක නෑ කියල microsoft support community එකේ තියනව දැක්කා.මං කිව්ව පරණ nitro වර්ෂන් එකක් දාගන්න කියල
වර්ෂන් 10 වගේ

හුටාඑහෙනම් ඒක තමා එහෙනම් අවුල. අර screenshot එකේ හැටියට එයාගෙ windows 7 තියෙන්නේ. 7 වල තියන kernal32 එකේ discardvirtualmemory function එක නෑ කියල microsoft support community එකේ තියනව දැක්කා.
https://answers.microsoft.com/en-us...l-memory/2ad2d287-3a7c-454a-a0da-b5fafe27cef3
එක්කෝ nitro අලුත් version එකක් දාගන්න වෙයි. නැත්නම් Windows අලුත් version එකක් දාගන්න වෙයි![]()
පොඩි මිස්ටේක් එකක් උනා. මේ විදියට වෙනස් වෙන්න ඕනෙහුටා
හැබැයි එයා ඉස්සෙල්ලම අලුත්ම nitro එකයි ඉන්ස්ටෝල් කෙරුවෙ
එතකොටත් ඔය dll error එක ආව
වින්ඩෝස් 7 සර්විස් පැක් එක දාගත්තොත් හරි යයිද බං

එක්කෝ nitro හද්ද පරණ version එකක් දාගන්න වෙයි. නැත්නම් Windows අලුත් version එකක් දාගන්න වෙයි
8.1 වත් ඕනෙලුවින්ඩෝස් 7 සර්විස් පැක් එක දාගත්තොත් හරි යයිද බං
උඹත් පුදුම මිස්ටේක් කරන්නෙපොඩි මිස්ටේක් එකක් උනා. මේ විදියට වෙනස් වෙන්න ඕනෙ
8.1 වත් ඕනෙලු
------ Post added on Aug 6, 2024 at 12:55 PM

windows 10 one naththan parana nitropdf version ekak use karanna win 7 walata compatibleMeka Fix Karaganna KIyala Diyallako
View attachment 234220
https://answers.microsoft.com/en-us/windows/forum/all/discardvirtualmemory-entry-point-missing-from/fdaa2a77-1b32-40c9-8f33-d640056e62bf