gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    Meka Fix Karaganna KIyala Diyallako
    Capture.JPG
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,191
    113
    Windows 7 වල kernal32.dll එක ඇතුලේ discardvirtualmemory function එක නෑ කියල කියන්නේ. අඩුමගානේ Windows 8.1 වත් දාගෙන බලන්න
    මං කිව්ව පරණ nitro වර්ෂන් එකක් දාගන්න කියල
    වර්ෂන් 10 වගේ
     
    • Love
    Reactions: Amith0424

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මං කිව්ව පරණ nitro වර්ෂන් එකක් දාගන්න කියල
    වර්ෂන් 10 වගේ
    එහෙනම් ඒක තමා එහෙනම් අවුල. අර screenshot එකේ හැටියට එයාගෙ windows 7 තියෙන්නේ. 7 වල තියන kernal32 එකේ discardvirtualmemory function එක නෑ කියල microsoft support community එකේ තියනව දැක්කා.

    https://answers.microsoft.com/en-us...l-memory/2ad2d287-3a7c-454a-a0da-b5fafe27cef3

    එක්කෝ nitro අලුත් version එකක් දාගන්න වෙයි. නැත්නම් Windows අලුත් version එකක් දාගන්න වෙයි :D
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,191
    113
    එහෙනම් ඒක තමා එහෙනම් අවුල. අර screenshot එකේ හැටියට එයාගෙ windows 7 තියෙන්නේ. 7 වල තියන kernal32 එකේ discardvirtualmemory function එක නෑ කියල microsoft support community එකේ තියනව දැක්කා.

    https://answers.microsoft.com/en-us...l-memory/2ad2d287-3a7c-454a-a0da-b5fafe27cef3

    එක්කෝ nitro අලුත් version එකක් දාගන්න වෙයි. නැත්නම් Windows අලුත් version එකක් දාගන්න වෙයි :D
    හුටා

    හැබැයි එයා ඉස්සෙල්ලම අලුත්ම nitro එකයි ඉන්ස්ටෝල් කෙරුවෙ
    එතකොටත් ඔය dll error එක ආව

    වින්ඩෝස් 7 සර්විස් පැක් එක දාගත්තොත් හරි යයිද බං
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    හුටා

    හැබැයි එයා ඉස්සෙල්ලම අලුත්ම nitro එකයි ඉන්ස්ටෝල් කෙරුවෙ
    එතකොටත් ඔය dll error එක ආව

    වින්ඩෝස් 7 සර්විස් පැක් එක දාගත්තොත් හරි යයිද බං
    පොඩි මිස්ටේක් එකක් උනා. මේ විදියට වෙනස් වෙන්න ඕනෙ :D

    එක්කෝ nitro හද්ද පරණ version එකක් දාගන්න වෙයි. නැත්නම් Windows අලුත් version එකක් දාගන්න වෙයි

    වින්ඩෝස් 7 සර්විස් පැක් එක දාගත්තොත් හරි යයිද බං
    8.1 වත් ඕනෙලු
    ------ Post added on Aug 6, 2024 at 12:55 PM
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,913
    1
    43,191
    113
    පොඩි මිස්ටේක් එකක් උනා. මේ විදියට වෙනස් වෙන්න ඕනෙ :D

    8.1 වත් ඕනෙලු
    ------ Post added on Aug 6, 2024 at 12:55 PM
    උඹත් පුදුම මිස්ටේක් කරන්නෙ :frown:
    බලපං මං කල්පනා කෙරුව ඒක ගැන 😅
     
    • Haha
    Reactions: hasithayad