ekane humtho. wala balanna nam okවීඩියෝ එඩිටින්, ඇනිමේශන් වලට ලැප්ටොප්???
උඹලාගේ එක්ස්පීරියන්ස් එක තමයි බැලුවේ.වෙනම මොනිටර් ගහන් වැඩ කරන්න නම් බෑ බන්.එපා වෙනවානේ..14 whottak අරන් කෙලෝගෙන ඉන්නෙ. රස්සාවට කරන වැඩකට නම් එක්කො පුලුවන් තරම් ලොකු එකක් ගනිං නැත්නම් වෙනම monitor එකක් ගන්න ලෑස්ති වෙලා පොඩි එක ගනිං.
M1 13 pro, m1 16 pro දෙකම තියනවා.14 whottak අරන් කෙලෝගෙන ඉන්නෙ. රස්සාවට කරන වැඩකට නම් එක්කො පුලුවන් තරම් ලොකු එකක් ගනිං නැත්නම් වෙනම monitor එකක් ගන්න ලෑස්ති වෙලා පොඩි එක ගනිං.