14” or 15.6”

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    Light video editing/2D animation වලට හොද 14”ද 15.6” ලැප්ටොප්ද?
     
    • Like
    Reactions: kinkon

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle
    ස්ක්‍රීන් එක ලොකු වෙන තරමට හොදයි නේ බන්. 14 නම් අනිවරෙන් මදි ෆිල්ම් එකක් බලන්නවත්
     
    • Sad
    Reactions: Dr.Amdan

    hazmat

    Member
    Apr 1, 2018
    18
    23
    3
    14 whottak අරන් කෙලෝගෙන ඉන්නෙ. රස්සාවට කරන වැඩකට නම් එක්කො පුලුවන් තරම් ලොකු එකක් ගනිං නැත්නම් වෙනම monitor එකක් ගන්න ලෑස්ති වෙලා පොඩි එක ගනිං.
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    14 whottak අරන් කෙලෝගෙන ඉන්නෙ. රස්සාවට කරන වැඩකට නම් එක්කො පුලුවන් තරම් ලොකු එකක් ගනිං නැත්නම් වෙනම monitor එකක් ගන්න ලෑස්ති වෙලා පොඩි එක ගනිං.
    උඹලාගේ එක්ස්පීරියන්ස් එක තමයි බැලුවේ.වෙනම මොනිටර් ගහන් වැඩ කරන්න නම් බෑ බන්.එපා වෙනවානේ..

    දැනට තියෙන්නේ නම් 15.6" එකක්.

    T480 එකේ ලොකු අයියා නැති හින්දා , T480 එකකට යනවද කියල හිත හිත හිටියේ.තව ටිකක් ඉවසලා බලනවා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    14 whottak අරන් කෙලෝගෙන ඉන්නෙ. රස්සාවට කරන වැඩකට නම් එක්කො පුලුවන් තරම් ලොකු එකක් ගනිං නැත්නම් වෙනම monitor එකක් ගන්න ලෑස්ති වෙලා පොඩි එක ගනිං.
    M1 13 pro, m1 16 pro දෙකම තියනවා.
    13 pro එක පට්ට. සැහැල්ලුයි, ඕන තැනක තියාගන්න පුළුවන්. බැටරිය දවසකට ඇති. ඕන වෙලාවට qhd curved 27 මොනිටරයට ගහනවා.