බංග්ලාදේශයේ ඉරණම අන්තවාදීන් අතට යයිද?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අහ්හ්, කමක් නෑ.... මේ රසික පොන්නයාගේ වීව්ස් වැඩි කරන්න එපා....

    කිරිය දැන් තනිකරම utube එකේ view tool එකක් වෙලා

    අැයි ඔච්චර කුහක? උයත් ජෙප්පෙක්ද?😹
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,185
    46,963
    113
    අහ්හ්, කමක් නෑ.... මේ රසික පොන්නයාගේ වීව්ස් වැඩි කරන්න එපා....

    කිරිය දැන් තනිකරම utube එකේ view tool එකක් වෙලා

    AsianMirror කියන්නේ news චැනල් එකක්නේ..ඉතින් උබ කියන්නේ youtube වීඩියෝ එක දාන්නේ නැතුව මට මුන් කියන ඒවා අහලා මේකේ ටයිප් කරලා දාන්න කියලද?:rolleyes:..ඔයතරම් youtube වීඩියෝ වලට කැමති නැත්නම් මේකේ ඇඩ්මින් ට කියලා youtube link මේකේ දාන එක නවත්තපන්.. :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,590
    17,652
    113
    Auckland
    AsianMirror කියන්නේ news චැනල් එකක්නේ..ඉතින් උබ කියන්නේ youtube වීඩියෝ එක දාන්නේ නැතුව මට මුන් කියන ඒවා අහලා මේකේ ටයිප් කරලා දාන්න කියලද?:rolleyes:..ඔයතරම් youtube වීඩියෝ වලට කැමති නැත්නම් මේකේ ඇඩ්මින් ට කියලා youtube link මේකේ දාන එක නවත්තපන්.. :lol:

    Yes! At least tell why the fuck you want to share this video? Uba dana link eken balala apita kamathi ekak hitha ganna one nam pakatada bun elakiri ekata awith balanne
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,185
    46,963
    113
    Yes! At least tell why the fuck you want to share this video? Uba dana link eken balala apita kamathi ekak hitha ganna one nam pakatada bun elakiri ekata awith balanne

    ඒ කියන්නේ මේකේ වීඩියෝ ඵක ශෙයාර් කරලා මම මගේ මතේ කිව්වහම උඹල ඒක පිලිගන්නවා කියලද?😅දැන් උඹල කන්නේ බොන්නෙත් මම කැමති විදිහටද?😅වීඩියො ඵකක් බලලා උෟට විව්ස් ඵකක් යනවට උඹල කැමති නැත්නම් නොබල හිටපං බං නිකන් බොරු වාක්‍ය නොදා..කැමති උන් විතරක් බලයි.බලලා කැමති දෙයක් හිතාගනී.නිකන් බොරුවට ලේ රත් කරගන්න ඕන නෑනේ ඕකට..වෙන රටක නේද ඉන්නෙ ඒ වුනාට තාමත් හිතන්නේ හෙනම ගෝ‍ත්‍රික විදිහට නේද..😅😅

    මාර වැඩක් වෙලා තියෙන්නේ දැන් මේකේ youtube ඵකෙන් අරං සිංදුවක් දැම්මත් අපිට ඒක අහල ලෙරික්ස් ඵක්කම දාන්න වෙලා තියෙන්නේ.🤣