අනුරව පරද්දන්න නම්

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    සිංහලු,
    අනුරව පරද්දන්න නම් දැන් කරන්න තියෙන්නේ හැම පක්ශෙම එක එක අපේක්ශකයෝ දාන එක නවත්තලා 2015 මයිත්‍රීපාලව දැම්ම වගේ අනුරට ගේමක් දෙන්න පුලුවන් තනි නායකයෙක්ට හැමෝම සපෝට් කරන එක. මම නම් හිතන්නේ ඒකට හොදම අපේක්ශකයා නාමල් රාජපක්ශ. මොකද අරගලේ හැමෝම බලාපොරොත්තු වුනේ තරුන එඩිතර නායකත්වයක්. ඒ අඩුව පුරවන්න පුලුවන් එකම අපේක්ශකයා නාමල් බේබි විතරමයි.

    අඩු කුලේ ලපයා රටේ ජනාදිපති වෙන එක නවත්තන්න දැන් කරන්න තියෙන එකම දේ ඕක තමයි. නැත්නම් තොපිට වෙන්නේ පුන්චි අම්මපා කිය කියා අඩු කුලේ ලපයාට ජනාදිපතිතුමනි කියන්න තමයි. නොදන්න දෙවියන්ට වඩා දන්න යකා හොදයි කියලා පරන කියමනක් තියෙනව නේ. ඒක නිසා කොච්චර හොරා කෑවත් අපි දන්න කියන උන් හොරාකන එක හොදයි නොදන්න සෙට් එකකට රටේ පාලනේ බාර දෙනවට වඩා. දැන් ඉතින් ටිපර් වෙලා එන්න එපා. මෙහෙම නොකර මගේ මතේ නම් මේක දිනන්න බෑ. :no:


    e3d995a152e18bb86fa197fdc98b26b8_XL.jpg
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනුරය පරද්දන්න උෟ මොකෙක්ද.,3% ඉඳපු ඵකෙක් 40%ට වඩා චන්ද ගන්නවා කියල හිතන්නෙත් වහල් ජෙප්පොම තමා..😹😹😹😹😹😹😹
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    අනුරය පරද්දන්න උෟ මොකෙක්ද.,3% ඉඳපු ඵකෙක් 40%ට වඩා චන්ද ගන්නවා කියල හිතන්නෙත් වහල් ජෙප්පොම තමා..😹😹😹😹😹😹😹
    :yes: :yes:
    Namal sir ekka harennawath puluwanda ban okata?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හැමෝම බලාපොරොත්තු වුනේ තරුන එඩිතර නායකත්වයක්.

    eth nugath moda mongal ponnayek හැමෝම බලාපොරොත්තු වුනේ naha
     
    • Wow
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    අැයි නාමල් විතරද උෟත් ඵක්ක චන්දෙට ඉල්ලන්නේ?😹😹
    නෑ තව ගොඩක් අපේක්ශකයෝ ඉන්නවා. මම කියන්නේ ඒ හැමෝම නාමල් sir වටා එකතු වෙන්න ඕනේ කියන එක. මම දාපු එක හරියට කියවලා නෑ උබ.