සිංහලු,
අනුරව පරද්දන්න නම් දැන් කරන්න තියෙන්නේ හැම පක්ශෙම එක එක අපේක්ශකයෝ දාන එක නවත්තලා 2015 මයිත්රීපාලව දැම්ම වගේ අනුරට ගේමක් දෙන්න පුලුවන් තනි නායකයෙක්ට හැමෝම සපෝට් කරන එක. මම නම් හිතන්නේ ඒකට හොදම අපේක්ශකයා නාමල් රාජපක්ශ. මොකද අරගලේ හැමෝම බලාපොරොත්තු වුනේ තරුන එඩිතර නායකත්වයක්. ඒ අඩුව පුරවන්න පුලුවන් එකම අපේක්ශකයා නාමල් බේබි විතරමයි.
අඩු කුලේ ලපයා රටේ ජනාදිපති වෙන එක නවත්තන්න දැන් කරන්න තියෙන එකම දේ ඕක තමයි. නැත්නම් තොපිට වෙන්නේ පුන්චි අම්මපා කිය කියා අඩු කුලේ ලපයාට ජනාදිපතිතුමනි කියන්න තමයි. නොදන්න දෙවියන්ට වඩා දන්න යකා හොදයි කියලා පරන කියමනක් තියෙනව නේ. ඒක නිසා කොච්චර හොරා කෑවත් අපි දන්න කියන උන් හොරාකන එක හොදයි නොදන්න සෙට් එකකට රටේ පාලනේ බාර දෙනවට වඩා. දැන් ඉතින් ටිපර් වෙලා එන්න එපා. මෙහෙම නොකර මගේ මතේ නම් මේක දිනන්න බෑ.

Last edited: