2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    අද මැච් එකත් කෑවම කොහොමද ? 🥱
    Happy Dog GIF
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,668
    113
    ගෙදරින් එද්දී gold අරන් ඇවිල්ල තියෙන්නේ ..
    hurdles එකේ PB වැඩි දුවන අනිත් උන්ගේ Flat PB ට වඩා .
    මේකේ Silver එකත් කලින්ම decide කරන්න පුලුවන් . Bol , NED වල .

    අනිත් ඔක්කොම උන්ට දුවන්න තියෙන්නේ Bronze එකබෙදාගන්න තමයි .. :rofl:


    Balapanko ekige pada show na patta kellek

    Zero talent No respect But it’s a Gold 😜
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,095
    113
    එකමත් එක රටක
    Balapanko ekige pada show na patta kellek
    එකී දන්නවා කොහොමත් දිනනවා කියලා .5 පාරක් WR අලුත් කරපු එකියක් . . ලෝකේ අනිත් උන්ගේ PB ට වඩා තත්පර දෙක තුනක් වත් හයියෙන් දුවන්නේ . . ලංකාවේ නම් 400m flat NR එකවත් ඔච්චර නෑ .
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    Starc කාරයාගේ මල්ලි අන්න උස පනිනවා ඔලිම්පික් .

    අපේ එකී හෙල්ල විසිකරනව . .
    53.66 m

    මදි තාම
    ක්‍රිඩා පවුලක්.. ඔෆ්ස් ඕයි, බලන්න විදියක් නැහැ 🫤☹️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,095
    113
    එකමත් එක රටක