chinese unta nm track thamaඅරකිට ට්රැක් ද ?![]()

Starc කාරයාගේ මල්ලි අන්න උස පනිනවා ඔලිම්පික් .
ගෙදරින් එද්දී gold අරන් ඇවිල්ල තියෙන්නේ ..
hurdles එකේ PB වැඩි දුවන අනිත් උන්ගේ Flat PB ට වඩා .
මේකේ Silver එකත් කලින්ම decide කරන්න පුලුවන් . Bol , NED වල .
අනිත් ඔක්කොම උන්ට දුවන්න තියෙන්නේ Bronze එකබෙදාගන්න තමයි ..
එකී දන්නවා කොහොමත් දිනනවා කියලා .5 පාරක් WR අලුත් කරපු එකියක් . . ලෝකේ අනිත් උන්ගේ PB ට වඩා තත්පර දෙක තුනක් වත් හයියෙන් දුවන්නේ . . ලංකාවේ නම් 400m flat NR එකවත් ඔච්චර නෑ .Balapanko ekige pada show na patta kellek
Adow...patta kella ooki..aparade...Dangal Dangal ..........!!
Vinesh Phogat disqualified from Paris Olympics 2024
ඊයේ Final ආව මෙකී .
අද weight එක 100g වැඩි කියලා disqualified !
ඩස්පයන්ට පිස්සු හැදිලා ඇති
මේ කිනම් ප යන්නක් ද කුකුල් දමින්ද ?
ක්‍රිඩා පවුලක්.. ඔෆ්ස් ඕයි, බලන්න විදියක් නැහැ 🫤Starc කාරයාගේ මල්ලි අන්න උස පනිනවා ඔලිම්පික් .
අපේ එකී හෙල්ල විසිකරනව . .
53.66 m
මදි තාම
මැච් එක බලන්නෙත් නැද්ද උබ ?ක්‍රිඩා පවුලක්.. ඔෆ්ස් ඕයි, බලන්න විදියක් නැහැ 🫤![]()
බලනවා.. පාට ඇදන් ටෙස්ට් එකක් ගහනවා..මැච් එක බලන්නෙත් නැද්ද උබ ?
NR එක මුගේ ද ?ඊළග ඔලිම්පික්ස් වල javelin throw gold medalist ලන්කාවෙන්ලු ඈ. ඉන්දියාව, පකිස්ථාන් ඊට පස්සෙ එන්නෙ ලන්කාවනෙ සාමාන්යෙන්
https://worldathletics.org/athletes/sri-lanka/rumesh-tharanga-pathirage-14886862